උයා එහෙම කියන්න එපා මෙයා එයා තමා ලෝකෙ අන්ක එකේ ටී20 කන්ඩායමේ නායකය හරිද.![]()
ok maye manike ok
ado patta gahillak gahuwane ada.. ai ban mehema last match 2ke gahuwe naththe...



මෙන්න අද දිනන්න හේතුවado patta gahillak gahuwane ada.. ai ban mehema last match 2ke gahuwe naththe...

Thank God Thirimanne didnt bat today. Sri Lanka cannot let both Chandimal and Thirimanne bat and win !

Chandimal, Thirimanne and Mathews all are not T20 Players, they are ODI and Test Players, they are laggers. try new players, like Dilshan Munaweera and Akhila Dananjaya, Bhanuka, etc FInally due to some beatiful hitting by Iron man Perera and superb batting by dili and Mayya, SL wins.Thanks All of you!!"


පොඩි ගණන් එනෙන් ලෑල්ල දාන්න බලන් බන්.එකයි අවුල...ලොකු ගණන් ආවම එන්නේ නෙලන්නනේමචං ලා උබලට තේරෙනවා නේ ලංකාවේ Team එකට 2nd Bat කරලා දිනන්න නම් අඩු ගානේ 160+ වත් තියෙන්න ඕනා 115 143 වගේ පොඩ් ගණන් ගහන්නේ නෑ අපේ උන්![]()

matanam last ball ekata 6k gahala hari match eka dinnath kisi gathiyak na ban indiawath ekka gahala dinanawa tharam..
meka nikan gahuwath nogahuwa wage ground eke minussuth na balanna![]()



...මුට වඩා හොදට දවසක් ITN වෙනස programme එකේ කොල්ලෙක් commentry කරනවා පෙන්නුවා ...මුව එලවල අර වගේ කොල්ලෙක්ට chanse එකක් දෙන්න ඕනේ ..




CPL eke international playersla godak inawa ne..apen murali witharai neda
ath unta awul una asia wala hoda broadcastsla hoya ganna bari una eka , pakistan , bangaladesh wala pennath na 
ow cpl hodata organize karala thiyanawa hama match ekakata wagema full crowds innawaath unta awul una asia wala hoda broadcastsla hoya ganna bari una eka , pakistan , bangaladesh wala pennath na
![]()
team wala pakkoi , bangaliyoi pirila
රන්ජිත් fernando match එක දිහා බලන් බොරු කියන්නේ මොකද බන්සලා...මුට වඩා හොදට දවසක් ITN වෙනස programme එකේ කොල්ලෙක් commentry කරනවා පෙන්නුවා ...මුව එලවල අර වගේ කොල්ලෙක්ට chanse එකක් දෙන්න ඕනේ ..
![]()
මචං ලා උබලට තේරෙනවා නේ ලංකාවේ Team එකට 2nd Bat කරලා දිනන්න නම් අඩු ගානේ 160+ වත් තියෙන්න ඕනා 115 143 වගේ පොඩ් ගණන් ගහන්නේ නෑ අපේ උන්![]()


CPL eke international playersla godak inawa ne..apen murali witharai neda

