Dell 3521 Laptop Offer

kalhara.rokz

Well-known member
  • Apr 25, 2008
    6,798
    1
    1,845
    113
    ගෙදර තමයි බං
    :oo: Dealers ලා කියලා කට්ටියක් අහලා තියෙනවද......?? :rolleyes:

    ආන්න ඒක අහලා තියෙනවා නම්, මම ඩීලර් කෙනෙක්.....

    Dell වලට Softlogic

    Toshiba වලට Abans / Jhon Keells

    ආන්න ඒවායින් ඩීලර්ට දෙන ප්‍රමෝෂන් තමා, මම කිරියේ සෙට් එකට දෙන්නේ...... :yes:

    ඕකත් තේරෙන්නේ නැත්නම්, මගේ නම්බර් එකට කෝල් එකක් දෙන්න.... පැහැදිලි කරලා දෙන්නම්...... :yes: :D


    lawata wage threuna :P:P
    anna ehema sinhalen kiyapanko...

    ethakota Softlogic Abans / Jhon Keell laps uben ganna puluwan neda??

    elakiri...
    matath lap ekak ganna ona wela thiyenawa.. ekayi me panadagena hoyanne
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :oo: i3 Dedicated VGA හොයන්න අමාරුයි..... i5 දෙන්නම්..... ඔන්න මහින්ද මාමි නිසා, ආයෙත් ගණන් වැඩි වේගෙන එනවා බඩු වල........ :angry:

    i5 eka keeyak weyda uuraa. ara HP-1000 core i3 kiyana bande hodaida? :nerd:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    i5 eka keeyak weyda uuraa. ara HP-1000 core i3 kiyana bande hodaida? :nerd:

    :shocked: HP ..... මල ජරාව....... i5 එක 88,900/= යි.... ගනිද්දි කියපන් හරියට ගනන් දෙන්නම්.... ඩොලර් රේට් එක අනුව ගනන් වෙනස් වෙනවා...... :D
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    HP 1000 ta wada anith models tika select kiranda, ewa hondai,

    HP ENVY-4 -(I5 Rs. 89000/-) , ENVY-6 (I5-102K & 119K). Stock Available at

    E-Globe Solutions Pvt Ltd
    Authorised HP Partner
    0777-802534
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,313
    1,362
    113
    Colombo
    HP 1000 ta wada anith models tika select kiranda, ewa hondai,

    HP ENVY-4 -(I5 Rs. 89000/-) , ENVY-6 (I5-102K & 119K). Stock Available at

    E-Globe Solutions Pvt Ltd
    Authorised HP Partner
    0777-802534

    Mr. Rajiv Dont Hijack threads
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ලේලන්ඩ් කඩෙන් ගෙනා හොද ලැප් මෙව්වා,
    ඊයෙත් මම අඩේට තියලා බැලුවා......//
    :rofl:

    :shocked: යකෝ පිස්සු කෙලින්න එපා....... :no: අර ටොෂිබා එක ඕනා නම් තියපන් අඩේකට.... අනික නම් තියන්න එපා....ටොෂිබා එකට නම් මොකක් හරි කරගන්න බැරියෑ කේස් එකක් උනත්....... :D
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    onana mama(mata qwwata mage yaluwekta) ada Uraj aiyagen lap ekak gatta..Dell 3521 i7 ekak..supiriyatama tynwa...:):)
    Lap gannawanam Tech Smart Lanka thama :yes::yes::D:D

    11.gif