මගෙ ටී ෂර්ට් 1 මට ඕනෙ විදිහට
එලකිරි මචන්ලා සෙට් එකට මෙන්න අලුත් නිව්ස් එකක්..
මටත් යාලුවෙක් කිව්වෙ.පොර මේ ලගදි ටී ෂර්ට් එකක් ඩිසයින් කරගෙන. බලාගෙන යනකොට බිස්නස් පොරත් අපේ එලකිරියෙම ඩයල් එකක්. මේක හැබැයි ටිකක් වෙනස්..
කරන්නෙ ටී ෂර්ට් ඩිසයින්ස්. වෙනස තමයි පොර අපෙන් අහනවා මොනාද ඕනෙ කරන
1. මැටීරියල් එක,
2. එකේ මොනාද තියෙන්න ඕනෙ පාටවල්,
3. මොකක්ද ඕනේ කරන එම්බ්‍රොයිඩර් ඩිසයින් එක,
4. කෆ්ස් කොලර්ස් පාටවල් කොහොමද ඕනේ ඒවගේ..
පොරගේ අයිඩියා එක තමයි "අපේ ටී ෂර්ට් අපිට ඕනෙ විදිහට" කියන එක
මමත් ඉතින් පහුවදාම ලොග් වෙලා දැම්මා ඕඩර් එකක්.. මෙන්න මටත් ගහලා දුන්නා පට්ට පට පට වෙන ජාතියේ ටී ෂර්ට් එකක්..
කැමති එවුන් ඉන්නවනම් කියලා කරගනිල්ලා.. දන්න විදිහටනම් පොර කරන්නේ කොලර්ස් තියෙන ටී ෂර්ට්ස්..
මගෙන් නම් ගත්තෙ 750/= ඒත් ඒක මම කඩෙන් ගත්තානම් මට 1200ක් වත් යනවා
සයිට් එකකුත් තියෙනවාලු.. පොර කිව්ව දන්න දන්න එවුන්ට කියන්න කියලා. ඉතින් මට උඹලව මතක් උනා පුරුදු පරිදිම..
ලොකු ලොකු ඕඩර්ස් හිටන් කරනවා කිව්වා..
සයිට් එක
http://owntshirt.com/