Zigo Nebula 7.1 Tablet PC

DMSPD

Active member
  • Sep 21, 2010
    304
    37
    28
    Pannipitiya
    මචංලා මම Zigo Nebula 7.1 Tab එකක් ගන්න යනවා. කොහොමද හොදද?
    මේක පාවිච්චි කරන කව්රුහරි ඉන්නව නම් උදවු කරන්න. ගණන රු 22900.
     

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    tharinda76 ඊයේ පෙරේදා ඕකක් ගත්තා....... එයාගෙන් අහලා බලන්න........ කියපු හැටියට බඩු හොඳා........ ;)

    uta nam pissu :baffled::baffled:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හොඳයි බන් ටැබ් එක අවුලක් නෑ... උන්ගේ වොරන්ටි එහෙමත් හොඳයි ! :D

    එඩිට් :-

    මචන් දැන් එන්නේ Zigo 6.9 කියන මොඩල් එක ! එක ජෙලි බීන් එක්ක එන්නේ :yes:

     
    Last edited:

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    eka hodaida kiyala chamika wp gen ahapn hiks

    අහ්හ් විජ්ජෝ :D ... චමිකයා කෝල් කරලත් ඉල්ලනවා ඒක විකුනනවානම් දීපන් කියල :rofl:
     

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මොන මගුලටද බන් ඔය ජරාවල් ගන්නේ?
    ගනින්කෝ Nexus 7 එකක්

    ඔරිජිනල් අප්ඩේට්ස් ශුවර්නේ
    එහෙම නැතත් පට්ට ඩිවෙලොපර් කමියුනිටි එකක් ඉන්නවා
    ඔය මගුල් දැනටමත් අවුට් ඩේටඩ් නේ