මචංලා මම Zigo Nebula 7.1 Tab එකක් ගන්න යනවා. කොහොමද හොදද?
මේක පාවිච්චි කරන කව්රුහරි ඉන්නව නම් උදවු කරන්න. ගණන රු 22900.

tharinda76 ඊයේ පෙරේදා ඕකක් ගත්තා....... එයාගෙන් අහලා බලන්න........ කියපු හැටියට බඩු හොඳා........![]()

eka hodaida kiyala chamika wp gen ahapn hiks
... චමිකයා කෝල් කරලත් ඉල්ලනවා ඒක විකුනනවානම් දීපන් කියල 