වැදගත් දේවල් Backup කරමු
Dropbox වලට වඩා හොද online space එකක් දෙන ෆට්ට සයිට් එකක් තමයි copy.com කියන්නේ.
මේක පටන් අරන් තියෙන්නෙ අලුතින් උනාට මේකට දැනටමත් කියන්නේ dropbox killer ඒ කියන්නේ dropbox මරන්නා කියලා.
මුලින් රෙගිස්ටර් වෙලා,
windows application එක install කර ගත්තහම නිකන්ම ගිගාබයිට් 20ක ඉඩක් අන්තර්ජන්ජාලයේ හම්බ වෙනවා
ඊට පස්සේ කම්පියුටරේ තියන අනම් මනං ඔක්කොම මේ සයිට් එකට අප්ලෝඩ් කරන්න තියෙන්නෙ.. අනං මනං කිව්වේ වැදගත් දේවල් එහෙම හොදේ
මොකද කම්පුටර් වල තියන හාඩ් ඩිස්ක් ශුවර් කරන්න බෑ. කොයිවෙලාවේ යයිද දන්නේ නෑ
තමන්ගේ තියන වැදගත් ෆොටෝස්, ලිපි ලේඛන එහෙම කොහෙ හරි සුරක්ෂිත තැනක තියා ගත්තොත් තමයි හොද 
ඒ වගේ දේවල් වලට copy.com කියන සයිට් එක යූස් කරන්න පුලුවන්.
ඊට පස්සේ යාලුවෝ හදුන්වාදීපුවහම මේ ඉඩ වැඩි කර ගන්න පුලුවන්. Twitter එකේ මේ ගැන tweet කලහමත් ගිගාබයිට් 2ක ඉඩක් හම්බ වෙනවා.
කරන්න තියෙන්නෙ මෙච්චරයි.
මුලින්ම මේ සයිට් එකට ගිහින් රෙගිස්ටර් වෙන්න.
https://copy.com?r=4rzlQJ
පින්තූරේ උඩ ක්ලික් කරන්න
( මම මේක කියල්ල දෙන එකට උදව්වක් විදිහට මගෙ රෙෆරල් ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම වැඩිපුර ගිගාබයිට් 5ක් උඩ තියන ලින්ක් එකෙන් රෙජිස්ටර් උනාම ලැබෙනවා. රෙෆරල් ලින්ක් එක නැතුව රෙගිස්ටර් වෙන්න ඕනේ නම් https://www.copy.com/signup.)
ඊට පස්සේ මේ ලින්ක් එකෙන්
https://copy.com/install/windows/Copy.exe
මේක ඉන්ස්ටෝල් කරගෙන , ඒ ප්‍රෝගෑම් එකෙන් ලොග් වෙන්න..
(Desktop software එක)
මතක ඇතුව, ඔයාගේ ඊමේල් ඇඩ්රස් එකට ඊමේක් එකක් ඇවිත් ඇති
email verificationඑකට. ඒකෙන් ඊමේල් ඇඩ්රස් එක verify කරන්න.
දැන් ඔයාට ඔයාගේ වැදගත් ෆයිල්ස් ඔක්කොම අප්ලෝඩ් කරන්න පුලුවන්.
මේක පටන් අරන් තියෙන්නෙ අලුතින් උනාට මේකට දැනටමත් කියන්නේ dropbox killer ඒ කියන්නේ dropbox මරන්නා කියලා.
මුලින් රෙගිස්ටර් වෙලා,
windows application එක install කර ගත්තහම නිකන්ම ගිගාබයිට් 20ක ඉඩක් අන්තර්ජන්ජාලයේ හම්බ වෙනවා
ඊට පස්සේ කම්පියුටරේ තියන අනම් මනං ඔක්කොම මේ සයිට් එකට අප්ලෝඩ් කරන්න තියෙන්නෙ.. අනං මනං කිව්වේ වැදගත් දේවල් එහෙම හොදේ

මොකද කම්පුටර් වල තියන හාඩ් ඩිස්ක් ශුවර් කරන්න බෑ. කොයිවෙලාවේ යයිද දන්නේ නෑ
තමන්ගේ තියන වැදගත් ෆොටෝස්, ලිපි ලේඛන එහෙම කොහෙ හරි සුරක්ෂිත තැනක තියා ගත්තොත් තමයි හොද 
ඒ වගේ දේවල් වලට copy.com කියන සයිට් එක යූස් කරන්න පුලුවන්.
ඊට පස්සේ යාලුවෝ හදුන්වාදීපුවහම මේ ඉඩ වැඩි කර ගන්න පුලුවන්. Twitter එකේ මේ ගැන tweet කලහමත් ගිගාබයිට් 2ක ඉඩක් හම්බ වෙනවා.කරන්න තියෙන්නෙ මෙච්චරයි.
මුලින්ම මේ සයිට් එකට ගිහින් රෙගිස්ටර් වෙන්න.
https://copy.com?r=4rzlQJ
පින්තූරේ උඩ ක්ලික් කරන්න
( මම මේක කියල්ල දෙන එකට උදව්වක් විදිහට මගෙ රෙෆරල් ලින්ක් එකෙන් රෙජිස්ටර් වෙන්න කියලා ඉල්ලනවා. ඒ වගේම වැඩිපුර ගිගාබයිට් 5ක් උඩ තියන ලින්ක් එකෙන් රෙජිස්ටර් උනාම ලැබෙනවා. රෙෆරල් ලින්ක් එක නැතුව රෙගිස්ටර් වෙන්න ඕනේ නම් https://www.copy.com/signup.)
ඊට පස්සේ මේ ලින්ක් එකෙන්
https://copy.com/install/windows/Copy.exe
මේක ඉන්ස්ටෝල් කරගෙන , ඒ ප්‍රෝගෑම් එකෙන් ලොග් වෙන්න..
(Desktop software එක)
මතක ඇතුව, ඔයාගේ ඊමේල් ඇඩ්රස් එකට ඊමේක් එකක් ඇවිත් ඇති
email verificationඑකට. ඒකෙන් ඊමේල් ඇඩ්රස් එක verify කරන්න.
දැන් ඔයාට ඔයාගේ වැදගත් ෆයිල්ස් ඔක්කොම අප්ලෝඩ් කරන්න පුලුවන්.
Last edited:

langadi ubuntu one wala reg una oya okkoma denne 5GB. dropbox referal walin 16GB witara wenakan wedi karanna puluwanlu