කොල්ලනේ...
මට Hyundai Accent, KIA RIO ගැන විස්තර ටිකක් ඕනි... අතේ තියෙන්නේ 12Lks වගේ.. උපරිම ඔච්චරයි...

ඔය ගානට වාහන ගන්න බෑ කියන්න එපා දැන්... 
අනික බං ඉන්දියන් එව්වා ගන්න හිතනවද කියපන්කෝ මේ ලගදි වෙච්ච ඇක්සිඩන්ට් ටික දැක්කම...
ඔය ගානට තියෙන්නේ අවුරුදු 20+ පරණ ජපන් වාහන...අනේ බං එව්ව ගන්නත් බයයි බං...

දැන් ගත්තේ නැත්තන් ආයේ මේ කපේට ගන්න වෙන්නේ නෑ...
මට කියපල්ල Hyundai Accent, KIA RIO වගේ වාහන ගැන උඹලා දන්න ඒවා...

කොරියන් චාටර් කියලා කියන්නන් වාලේ කියන් නැතුව හරි විස්තරයක් එක්ක කිව්වනම් වටිනවා...
තෙල් කිරිල්ල, repairs, spare parts වගේ ඒවා...
reselling value එක අඩුයි කියන එකත් එච්චරම ලොකු ගැටලුවක් වෙන් නැති වෙයි මොකද කාලෙකට විකුනන්න අද්හසක් නෑ...
උඹලා මෙව්වා චාටර් චාටර් කියන්නේ සිරාවටම මේවා ලෙඩ ගොඩවල්ද? හොඳට පවිච්චි කරන උනුත් ඉන්නවා නේද? 2000 2002 models ....

Code:
http://ikman.lk/en/hyundai-accent-2000-for-sale-kandy-2
http://ikman.lk/en/hyundai-accent-2000-for-sale-kandy
http://ikman.lk/en/kia-rio-for-sale-kandy-13
Last edited:

habai oya deken gannawanum Hyundai Accent eka ganin eka hodai.
second hand market ekath shape