Dealers ලා කියලා කට්ටියක් අහලා තියෙනවද......??
![]()
ආන්න ඒක අහලා තියෙනවා නම්, මම ඩීලර් කෙනෙක්.....
Dell වලට Softlogic
Toshiba වලට Abans / Jhon Keells
ආන්න ඒවායින් ඩීලර්ට දෙන ප්රමෝෂන් තමා, මම කිරියේ සෙට් එකට දෙන්නේ......![]()
ඕකත් තේරෙන්නේ නැත්නම්, මගේ නම්බර් එකට කෝල් එකක් දෙන්න.... පැහැදිලි කරලා දෙන්නම්......![]()
![]()
lawata wage threuna


anna ehema sinhalen kiyapanko...
ethakota Softlogic Abans / Jhon Keell laps uben ganna puluwan neda??
elakiri...
matath lap ekak ganna ona wela thiyenawa.. ekayi me panadagena hoyanne
Dealers ලා කියලා කට්ටියක් අහලා තියෙනවද......??
okava hoyagena gihin gahala enna one..

HP ..... මල ජරාව....... i5 එක 88,900/= යි.... ගනිද්දි කියපන් හරියට ගනන් දෙන්නම්.... ඩොලර් රේට් එක අනුව ගනන් වෙනස් වෙනවා...... 

අර ටොෂිබා එක ඕනා නම් තියපන් අඩේකට.... අනික නම් තියන්න එපා....ටොෂිබා එකට නම් මොකක් හරි කරගන්න බැරියෑ කේස් එකක් උනත්....... 
