X-ray කෙල්ල

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    natasha+(x-ray+eyes).jpg

    17 හැවිරිදි රුසියානු තරුණියකට මිනිස් සිරුර අභ්‍යන්තරය දැක බලා ගැනීමේ (විනිවිද දැකීම) හැකියාවක් තිබීම ගැන විද්‍යාඥයන් මවිතයට පත්ව ඇත.

    නටාෂා ඩෙම්කිනා තරුණියගේ මෙම විස්මිත හැකියාව තවදුරටත් පරීක්ෂා කිරීම සදහාත් ඇය පිළිබද පර්යේෂණ කිරීමටත් ඇයට ලන්ඩනයට හා නිව්යෝක් නුවරට පැමිණෙන ලෙස ආරාධනා ලැබුණි.

    විනිවිද දැකීමේ හැකියාවට අමතරව ඇයට යමකු තුළ ඇති ලෙඩ රෝග පිළිබද සමහර අවස්ථාවල තොරතුරු කීමටද ඇයට හැකි බව ජපන් විද්‍යාඥයින් පිරිසක් කළ පර්යේෂණයේදී හෙළි විය.

    නටාෂා සතු බලය මගින් ගර්භාෂයේ සිටින ළදරු කලලය පරීක්ෂාවට ලක් කිරීමෙන් පවා රෝග විනිශ්චය කළ හැකි බව හෙළිවී ඇත.

    කෙනෙකුගේ ඡයාරූප දෙස බලා ඔහු හෝ ඇය සතු රෝගාබාධ කීමේ හැකියාව නටාෂාට ඇත.


    natasha.photographer.576.jpg
     

    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    අපෝ මේකි ලග ගිටියොත් ෆුල් හෙලුවෙන් වෙගේ තමා ඉන්න වෙන්නේ :oo:
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    17 හැවිරිදි රුසියානු තරුණියකට මිනිස් සිරුර අභ්‍යන්තරය දැක බලා ගැනීමේ (විනිවිද දැකීම) හැකියාවක් තිබීම
    .
    .
    .
    කෙනෙකුගේ ඡයාරූප දෙස බලා ඔහු හෝ ඇය සතු රෝගාබාධ කීමේ හැකියාව නටාෂාට ඇත.
    wikarayak ne..:rofl::rofl:
    aniwa source eka fb , youtube wage ekak...:rofl:
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ඕක කොහොමද වෙන්නෙ? කෙනෙක් දිහා බලපුවම ඒකිට එහෙම පේනව කියමුකො. ඒත් photo එකක් බලපුවම එහෙම පේන්න විදිහක් නෑ. අමු බොරුවක්. ඔය කියන විදිහට photo එකෙන් පේන්න ඕන photo එකේ අනිත් පැත්ත