Thanks Machan......Thawa tikak meaka expand karaganna thama try karanne.....machan hoda wadak?
ubata owa island wide delivery karanna puluwannum ela.
ewagema island wide shops walatath dammoth hodai machan ethakota customers lata warranty claim karaganna ehema lesi.
All the best bro...
ගොඩක් ස්තුතියි මචෝ.......තාම ඉතින් වැඩිය කව්රුත් දන්නෙ නැති නිසා ඉතින් ලොකු ගේමක් දෙන්න ඕනි......එල එල මචන්. දිගටම කරගෙන පලයන්. උඹල වගෙ කොල්ලො තමයි මචන් ලන්කාවට ඔන කරන්නෙ. උඹෙ නම් එක මම සේව් කර ගත්තා. කොල් එකක් දෙන්නම් මචන්. මේ බිස්නස් එක දිනෙන් දිනම වැඩි දියුනු වෙලා සාර්තක වෙන්න කියලා මම බොක්කෙන්ම ප්‍රාර්තන කරනවා මචන්![]()
Thanks machan....Watt meter eken puluwan.....ehema nathnam itin...currunt meter ekenuth puluwan...bt tikak karadaraiහොද වැඩක් මචං. ඔයාගේ වැඩේ මම අගය කරනවා.
හැබැයි ඕකට වැය වෙන හරිමම වොට් ගාන හොයා ගන්නේ කොහොමද?
මචන්,මම LED බල්බ කිහිපයක් නිර්මාණය කරලා තියනවා......
මට එකක් Rs.1000/= කට..... වගේ දෙන්න පුළුවන්,මහන්සියට ගානක් තියගත්තම.
මම පහලින් ඒවායේ pictures දැන්නම් ඔයාලට බලන්න.....
![]()
![]()
![]()
![]()
![]()
මෙහි LED bulb 108ක් අඩංගුය.....සාමාන්‍ය 60W bulb එකකින් විහිදෙන ආලෝකය ලැබේ.සාමාන්‍ය කාමරයක් සදහා හොදටම ප්‍රමාණවත්ය....
සාමාන්‍ය CFL බල්බ එකක් දැල්වීම සදහා වයවන විදුලියෙන් මේ ආකාරයේ LED බල්බ 12ක් පමන දැල්වීමට හැකියාව ඇති නිසා මෙය ඉතාමත්ම විදුලිය පිරිමැසුම් දායක වේ....
විදුලි බිල අඩු කරගැනීමටද මෙය පහසුවක වන අතර,මෙහි ආයු කාලයද විශාල කාලයක් වේ....
මම අව්රුද්දක වගකීමක් ලබා දෙනවා......එඅ කාලය තුල යම් හානියක් සිදුවුවහොත්,ඒ බල්බ් 1 සදහා අලුතින්ම බල්බ් 1ක් දෙනවා......අව්රුද්දකින් පස්සේ උනත් අලුත්වැඩියා කරලා දෙන්න පුළුවන්......
අවශ්‍ය මිතුරන් විමසන්න...........
(ගන්නේ නැති උනත් කමක් නෑ මචන්ලා.....Comment 1කින් හරි උදව්වක් දෙන්නකෝ)
Contact : Amila Madusanka
0715784454
Thanks Machan.....mama ea gana wenama post 1k dannamkoagayakaranawa oyage uthsahaya. Power consuption gena thawa daanna machan
bump
Thank You machanlabump karagena yanna