Mr; Eveready ta oni davasaka puluvanne....mokadda ban mei ? 25 nemei da yanne ?![]()




dahamin semin sitimi...itin hottani!!
keseda suwaduk.........
tariyo umba hari ban.
me genunta apiwa terum ganna be thama


කියල වැඩක් නැත......dahamin semin sitimi...
therum ganna baha nemeyi ayiye okun apiva therum ganna uthsaha karanne naha....![]()

moka vunath patta penumak thiyenava meke, leyland katu kale.....තොපිලට කොහෙන්ද මේවා සිංහලු.....
![]()
![]()
බොහොම අමාරුවෙන් හිත හදාගෙන ගිහින් ආවා......
AC එක නම් අවුලක්ම නෑ..... එකම අවුල, අඩු වැඩි කරන්න බෑ ඒ මගුල..... දැම්මොත් දැම්මම තමා..... හීතල වෙලා ගල් ගැහෙනවා...... වෙනම එංජිමක් තියෙනවා AC එකට...... අපෝ මේ එක එක හොට්ටලා ටාටා ලග කැපෙනවා එහෙම කිව්වට, මොන බොරුද.....
පවර් ස්ටියරින් නෑ වගේ කැපෙන්නේ......
උපරිම යන්න පුලුවනුත් 90Km/h..... ඒක පැන්න ගමන් දෙදරනවා.... බස් එක තවම කිලෝමීටර් 18,500 ගාණයි දුවලා තියෙන්නෙත්......
හෝන් එකක් තියෙනවා.... ත්‍රී වීල් වල හෝන් සද්දයි ඊට වඩා......
![]()
එකම දේ.... ඩබල් ඉරි, සිංගල් ඉරි.... ඕනා හොට්ටක්, පොලිස් මාමලා පෙනි පෙනීම කපාගෙන යන්න පුලුවන්.....කට ඈරගෙන බලාගෙන ඉන්න තමා පොලිස් හොට්ටන්ට උනේ මේ බස් එක ඉරි කපන් යනකොට......
සංතෝසේ බෑ......
![]()
![]()
![]()
![]()

කියල වැඩක් නැත......
මම ප්‍රාර්ථනා කරන්නේ ඊළග ආත්මෙ උපදින්න කියල ගඋනු සහ ෆෝන් නැති පැත්තක......![]()



dahamin semin sitimi...
therum ganna baha nemeyi ayiye okun apiva therum ganna uthsaha karanne naha....![]()

ape satanata jaya veva...කාන්තා භීෂණය හෙලා දකිමු .පුරුෂ අයිතීන් රැකගනිමු![]()

umba ganan fail da...![]()
itin hottani!!
keseda suwaduk.........
tariyo umba hari ban.
me genunta apiwa terum ganna be thama

කියල වැඩක් නැත......
මම ප්‍රාර්ථනා කරන්නේ ඊළග ආත්මෙ උපදින්න කියල ගෑනු සහ ෆෝන් නැති පැත්තක......![]()
ගෑනු නොමැතිව ,ඒ මොකෝ.......?
ගෑණු නැතිනම් අපිව ඉපදෙන්නේ කෙසේද.......?