Time traveling hipster, :O

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචන්ලා මේ කතාව ඔයාල සමහරවිට මීට කලින් දැකල ඇති. අද තමයි මම දැක්කේ.. ඉතින් හිතුනා එළකිරියේ සෙට් එකත් එක්ක ශෙයාර් කරගන්න.

    මේක මචන් කාල තරණය වගේ සිද්ධියක්.. එහෙම තමයි මේක හිට් උනේ.. මේකයි කතාව.

    1940/1941 වර්ශයේදී කැනඩාවේදී ගත්ත පින්තූරයක් ගැන තමයි මේකතාවෙන් කියවෙන්නේ.. මේතියෙන්නේ පින්තූරය හොඳට බැලුවනම්...:P

    time-traveling-hipster.jpg

    ඔය පින්තූරයේ දකුණු පැත්තේ ඉන්නවා එක පුද්ගලයෙක් එයා ඇඳල තියෙන ඇඳම්, කොන්ඩෙ හදල තියෙන විදිය, සන්ග්ලාස් එක, කැමරාව වගේ දේවල් ඔය පින්තූරෙ ඉන්න අනිත් අයත් එක්ක ගත්තම ගොඩක් නවීන බවක් පේනවා.. ඒකයි මෙයා ගොඩක් කැපිලා පෙන්නේ..

    ඉතින් මේ පින්තූරෙ ගැන කස්ටිය හෙනට කලබලවෙලා මේ ගැන හොයලා තියෙනවා.. ගොඩ දෙනෙක් කියන්නේ මෙයා කාලතරනය කරපු පුද්ගලයෙක් කියල..:baffled: ඒකියන්නේ අනාගතේ ඉඳන් අතීතයට ගියපු කෙනෙක්.. :P

    රුසියාවේ තියෙන NTV කියන ආයතනයකින් සහ මේ පින්තූරය සොයාගත්ත කටුගේ වැඩ කරන වැඩකරුවො කීපදෙනෙක්ම මේ පින්තූරය සත්‍ය එකක් කියල සහතික කරල තියෙනව. ඒකට හේතු උන ප්‍රධානතම සාක්ෂිය වන්නේ මේ පින්තූරය සොයාගත් පින්තූර එකතුවේ අනෙකුත් පින්තූර කීපයක මේ ‍පුද්ගලයා පෙනීසිටීම.

    ටිකක් අවුල් වගේ නේද? :eek::eek::eek:

    මෙන්න ඒ සම්බන්ධව තවත් පින්තූර කීපයක්..

    අදාල පුද්ගලයා පෙනීසිටින තවත් පින්තූරයක්..
    timetravelhipster2nd.jpg

    viajantes.jpg

    dc2e5aad7bb6.png

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Time travel de photo editing de eka photo ekaida ban thiyenne

    එක ෆොටෝ එකක තමයි මචන් පැහැදිලිව එයා පේන්න ඉන්නේ..

    ara kannadiyawa rawum karala tiyenne ay

    අහ්.. ඒ දෙන්නා මේ ප්‍රද්ගලයා ගැන අවධානයෙන් ඉන්න බව ඉස්මතු කරල පෙන්නන්න.. ඔය වගේ කතා වක් සයිට් එකක තිබුනවා.. ඒකයි ඒ පින්තූරෙත් දැම්මේ..

    Piksu hadenawa ban....!
    ඔව් මචන් ටිකක් ආකර්ෂනීයක් කියල හිතුන නිසා තමයි මම ත්‍රෙඩ් එකක් දැම්මේ..

    FRINGE :O MFKNG OBSERVERS!

    :baffled::P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    PS

    Time Travel concept එක බොරුවක් මචන් ..
    උබට පොඩි උදාහරණයක් කියන්නම් ..

    අද දවස 2013/08/12 හරි ,
    ඔන්න 2013 / 08/ 11 උබ සල්ලි දිලා ගන්නවා සපත්තු දෙකක් ..
    උබ Time Travel කරනවා 2013/08/11 ආයිත් . ඊටපස්සේ උබ ඒ සපත්තු දෙක සල්ලිවලට ගන්නේ නැතුව ඉන්නවා .

    උබ කොහොමද එහෙම කරන්න .. වර්තමානයේ ඒ සපත්තුදෙක උබගාව තියනවනම්?
    උබට අතීතය වෙනස් කරන්න බැ .
    පොඩ්ඩක් ඕක ගැන දිගට හිතපන් ඔය concept එකම බොරුවක්

    Last edited:
    • Like
    Reactions: GT9

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    නෑ මචන් Its not PS'ed :no::P

    :P

    Time Travel concept එක බොරුවක් මචන් ..
    උබට පොඩි උදාහරණයක් කියන්නම් ..

    අද දවස 2013/08/12 හරි ,
    ඔන්න 2013 / 08/ 11 උබ සල්ලි දිලා ගන්නවා සපත්තු දෙකක් ..
    උබ Time Travel කරනවා 2013/08/11 ආයිත් . ඊටපස්සේ උබ ඒ සපත්තු දෙක සල්ලිවලට ගන්නේ නැතුව ඉන්නවා .

    උබ කොහොමද එහෙම කරන්න .. වර්තමානයේ ඒ සපත්තුදෙක උබගාව තියනවනම්?
    උබට අතීතය වෙනස් කරන්න බැ .
    පොඩ්ඩක් ඕක ගැන දිගට හිතපන් ඔය concept එකම බොරුවක්
     
    prasannaf

    Well-known member
  • May 15, 2006
    5,241
    483
    83
    42
    thumpane Posts: 3,94157,97567
    PS

    Time Travel concept එක බොරුවක් මචන් ..
    උබට පොඩි උදාහරණයක් කියන්නම් ..

    අද දවස 2013/08/12 හරි ,
    ඔන්න 2013 / 08/ 11 උබ සල්ලි දිලා ගන්නවා සපත්තු දෙකක් ..
    උබ Time Travel කරනවා 2013/08/11 ආයිත් . ඊටපස්සේ උබ ඒ සපත්තු දෙක සල්ලිවලට ගන්නේ නැතුව ඉන්නවා .

    උබ කොහොමද එහෙම කරන්න .. වර්තමානයේ ඒ සපත්තුදෙක උබගාව තියනවනම්?
    උබට අතීතය වෙනස් කරන්න බැ .
    පොඩ්ඩක් ඕක ගැන දිගට හිතපන් ඔය concept එකම බොරුවක්
    2013/08/11ta aye travel karama mata control karanna ba bun e welawe mamala 2nnek innawa :baffled::baffled::baffled: concept eke hatiyata
     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    Time Travel concept එක බොරුවක් මචන් ..
    උබට පොඩි උදාහරණයක් කියන්නම් ..

    අද දවස 2013/08/12 හරි ,
    ඔන්න 2013 / 08/ 11 උබ සල්ලි දිලා ගන්නවා සපත්තු දෙකක් ..
    උබ Time Travel කරනවා 2013/08/11 ආයිත් . ඊටපස්සේ උබ ඒ සපත්තු දෙක සල්ලිවලට ගන්නේ නැතුව ඉන්නවා .

    උබ කොහොමද එහෙම කරන්න .. වර්තමානයේ ඒ සපත්තුදෙක උබගාව තියනවනම්?
    උබට අතීතය වෙනස් කරන්න බැ .
    පොඩ්ඩක් ඕක ගැන දිගට හිතපන් ඔය concept එකම බොරුවක්

    මළකෙලියයි..:baffled::P ඔහ් මචන්.. මමත් මේ කන්සෙප්ට් ගැන නම් දන්නෑ. ඔය ෆිල්ම්ස්, ප්‍රබන්ධ ගැන තියෙන පොත්. වගේ දේවල මේක තියෙනවනේ.. ඇත්තම කියනවනම් මේ ගැන මම මුකුත්ම දන්නෑ..:P හැබැයි ලෝකේ ගොඩක් මේගැන කතා වෙනව කියල නම් දන්නවා.... :)

    මේක මචන් ලෝකයේ ප්‍රමුක වෙබ් අඩවි වල පවා ගිය කතාවක්...ඔය ගිස් මෝඩෝ වගේ. තව ෆෝරුම්ස් හෙන තොගයක කස්ටිය කතා වෙලා තියෙනව.... මෙන්න මේ ලිංක් එක චෙක් කරන්නකෝ..

    http://goo.gl/9Ucl0W

    RePost බුවා;15436171 said:
    ela ela..
    TFS

    තෑන්ක්ස් අයියා...:P
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    2013/08/11ta aye travel karama mata control karanna ba bun e welawe mamala 2nnek innawa :baffled::baffled::baffled: concept eke hatiyata

    එතකොට බන් හිතපන්
    A කියල මිනිහෙක් ඉන්නවා පොර A අතීතයට යනවා .. එතකොට උ A1..
    ආයිත් A අතීතයට යනවා A2 ... A3 ...A4 ...etc.
    එතකොට බන් දවස ගානේ පහුවෙලා ගියත් එකම එකා 100 පාරක් උනත් ඉන්න පුලුවන්න් නේ .
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    මළකෙලියයි..:baffled::P ඔහ් මචන්.. මමත් මේ කන්සෙප්ට් ගැන නම් දන්නෑ. ඔය ෆිල්ම්ස්, ප්‍රබන්ධ ගැන තියෙන පොත්. වගේ දේවල මේක තියෙනවනේ.. ඇත්තම කියනවනම් මේ ගැන මම මුකුත්ම දන්නෑ..:P හැබැයි ලෝකේ ගොඩක් මේගැන කතා වෙනව කියල නම් දන්නවා.... :)

    මේක මචන් ලෝකයේ ප්‍රමුක වෙබ් අඩවි වල පවා ගිය කතාවක්...ඔය ගිස් මෝඩෝ වගේ. තව ෆෝරුම්ස් හෙන තොගයක කස්ටිය කතා වෙලා තියෙනව.... මෙන්න මේ ලිංක් එක චෙක් කරන්නකෝ..

    http://goo.gl/9Ucl0W

    තෑන්ක්ස් අයියා...:P

    ඔව් බන් මමත් දැක්ක ...
    දැන් ඔය මිනිහට පුලුවන්ද කියපන් ආයිත් අතීතෙට ගිහිල්ල ඔය photo එක ගන්න වෙලාවේ ඔතන නොසිටි ඉන්න ?
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ඔව් බන් මමත් දැක්ක ...
    දැන් ඔය මිනිහට පුලුවන්ද කියපන් ආයිත් අතීතෙට ගිහිල්ල ඔය photo එක ගන්න වෙලාවේ ඔතන නොසිටි ඉන්න ?

    dunno machn :baffled::baffled::baffled:
     
    nismok

    Well-known member
  • Jun 27, 2008
    9,391
    673
    113
    A photograph from 1941 of the re-opening of the South Forks Bridge in Gold Bridge, Canada, was alleged to show a time traveler.[18] It was claimed that his clothing and sunglasses were modern and not of the styles worn in the 1940s.[19][20] The photo originated from the Bralorne Pioneer Museum, and was featured in their virtual exhibit Their Past Lives Here, produced and hosted through investment by the Virtual Museum of Canada (VMC).[21]
    Further research suggests that the modern appearance of the man may not have been so modern. The style of sunglasses first appeared in the 1920s, and in fact Barbara Stanwyck can be seen wearing a similar pair in the film Double Indemnity three years later. On first glance the man is taken by many to be wearing a modern printed T-shirt, but on closer inspection it seems to be a sweater with a sewn-on emblem, the kind of clothing often worn by sports teams of the period. The shirt is very similar to the one that was used by the Montreal Maroons, a hockey team, from that era. The remainder of his clothing would appear to have been available at the time, though his clothes are far more casual than those worn by the other individuals in the photograph.[22]
    Debate centers on whether the image genuinely shows a time traveler, has been photomanipulated, or is simply being mistaken as anachronistic.[22] The “Time Traveling Hipster” became a case study in viral Internet phenomena in museums which was presented at the Museums and the Web 2011 conference in Philadelphia, Pennsylvania.[23]

    https://en.wikipedia.org/wiki/Time_travel_urban_legends