EK Married Club-7

Status
Not open for further replies.

delmar

Well-known member
  • Oct 29, 2007
    27,268
    3,857
    113
    හැමතැනම
    :shocked: :lol: යකෝ 2500කින් දැන් දවස් දෙකක් කන්නවත් පුලුවන්ද ඕයි.....?? කුණා වෙන්නේ නැතුව, සල්ලි අරන් වරෙන්, ගැලරි බෝතලේකටත් එක්කම..... :yes:
    eekath aththa neda...
    ela ela...thawa keeyakhari set karagannam :)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: :lol: යකෝ 2500කින් දැන් දවස් දෙකක් කන්නවත් පුලුවන්ද ඕයි.....?? කුණා වෙන්නේ නැතුව, සල්ලි අරන් වරෙන්, ගැලරි බෝතලේකටත් එක්කම..... :yes:

    සබනුන් ලවා ගැලරි බෑවීම.......... :lol::lol::lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බ.ල.!!
    මම කිනාට එහෙනම් කියන්න ද?
    නැත්තං ඌටත් සහයෝගයක් විදියට මම යනවද කියල බැලුවෙ බං........
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බවලත්තු යනව නම් පොඩ්ඩක් ඇලර්ට් පිට යන්න වෙයි අපිට....
    මූ ලෙස්බියා....:dull::baffled:

    මම කෝකටත් වැඩිපුර කියක් හරි ඇරගෙන යනවා නවතින තැන ඇඳේ පොලු කැඩුනොත් එහෙම එව්වට අලාභේ ගෙවන්න..... ඇඳ පොලු වලින් නෙලන්නේ මූට එව්වට ආවොත්........ :P

    මෙහ්හ් දැනුයි මතක් වුනේ...... මංගල කිංකිණි වල මනාලයෝ හෙව්වේ මූ ගේ කුරුල්ලෙක් නිසා වෙන්න බැරිද.......?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බ.ල.!!
    මම කිනාට එහෙනම් කියන්න ද?
    නැත්තං ඌටත් සහයෝගයක් විදියට මම යනවද කියල බැලුවෙ බං........

    මැද්දට පැන්නට වෙන්ට සමා....... :P:rofl: ඔහොම කිව්වේ මේ නිසාද..? :rofl::lol::lol::lol::lol:

    මායියා නැති අඩුවට කිනා ඉන්නවා රූම් එකේ :rofl:

    විහිළු හොඳේ කෙරුවේ....... කිඹුලයියාට විහිළු තේරෙනවනේ ඉතිං නෙහ්හ්........ :):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මැද්දට පැන්නට වෙන්ට සමා....... :P:rofl: ඔහොම කිව්වේ මේ නිසාද..? :rofl::lol::lol::lol::lol:
    විහිළු හොඳේ කෙරුවේ....... කිඹුලයියාට විහිළු තේරෙනවනේ ඉතිං නෙහ්හ්........ :):)
    නෑ බං කිං හෙට අම්මව දොක්කං එනවා බෙහෙත් ගන්න කොළඹ......උදේ ගිහින් මගේ පොඩි දෙයක් තියනව හාදය ගාව ඒකත් ඇන්න දෙන්නව අදාළ තැනට ප්‍රවාහනය කරනව ද කියල මං බැලුවේ............
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහ්හ් දැනුයි මතක් වුනේ...... මංගල කිංකිණි වල මනාලයෝ හෙව්වේ මූ ගේ කුරුල්ලෙක් නිසා වෙන්න බැරිද.......?
    මම හිතන්නේ මූ බයිසෙක්ෂුවල්!!:baffled::baffled::baffled::oo:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ බං කිං හෙට අම්මව දොක්කං එනවා බෙහෙත් ගන්න කොළඹ......උදේ ගිහින් මගේ පොඩි දෙයක් තියනව හාදය ගාව ඒකත් ඇන්න දෙන්නව අදාළ තැනට ප්‍රවාහනය කරනව ද කියල මං බැලුවේ............

    ආහ්හ් ඔව් ඔව් මටත් කිව්වා....... මම කිව්වා නම්බර් ගන්න තියෙනවනම් මම උදේට එතනට ගිහින් නම්බර් ඒක අරගන්නම් කියල...... ඕනේ වෙන එකක් නෑ කියලා කිව්වේ ෆෝන් එකෙනුත් නම්බර් ගන්න පුළුවන්ලු...... අනේ මන්දා...... :baffled:
     
    Status
    Not open for further replies.