Nuwara Eliya... Accommodation

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    be baddo kiyala enne ekai dekai bun :P

    anit ewun ape family eke... :)

    :nerd: මොකේද එන්නේ?ෆැමිලි එකක් එනවනම් ගනු උදවිය එනවා ඇතිනේ....ඒ කියන්නේ උබල ලොකු පිස්සුවක් නටන්නේ නැනේ?කවද විතරද දැන් තොපි එන්නේ?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    :nerd: මොකේද එන්නේ?ෆැමිලි එකක් එනවනම් ගනු උදවිය එනවා ඇතිනේ....ඒ කියන්නේ උබල ලොකු පිස්සුවක් නටන්නේ නැනේ?කවද විතරද දැන් තොපි එන්නේ?

    enne van ekak bun ..next saturday enne bun 17
     
    t.dinusha

    Well-known member
  • Dec 2, 2007
    1,264
    335
    83
    උබ කොමා හැදිලා හිටියද????? 5000 දවස් 2ක ඉන්න හම්බෙන්නේ නෑ
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,843
    9,225
    113
    එක තැනක නෑ
    5000 කට නම් හොයන්ඩ බැරිවෙයි මචන්. ගිය අවුරුද්දේ අපිත් ගියා. 12ක් ද 16ක් ද කොහෙද ගියා මචන්. anyway බම්ප් :)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    උබ කොමා හැදිලා හිටියද????? 5000 දවස් 2ක ඉන්න හම්බෙන්නේ නෑ

    5000 කට නම් හොයන්ඩ බැරිවෙයි මචන්. ගිය අවුරුද්දේ අපිත් ගියා. 12ක් ද 16ක් ද කොහෙද ගියා මචන්. anyway බම්ප් :)

    5000 eka dawasai bun... dawasakata 5000 wage hoyane.. hamba une na oi tawama