EK Married Club-7

Status
Not open for further replies.

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මොකද්ද මේ ගහට ගහක් මුණගැහෙන පුරෙන් ජබුක් ජබුක් ගාලා දිගටම සද්ද වගයක් ඇහුනේ?
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බ.ල.!!
    මම කිනාට එහෙනම් කියන්න ද?
    නැත්තං ඌටත් සහයෝගයක් විදියට මම යනවද කියල බැලුවෙ බං........

    :frown: මම කිව්වනේ මම ගෙනත් දෙන්නම් කියලා..... :D

    කිඹුලගේ ඈට..... කිනාගේ අතේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නෑ බං කිං හෙට අම්මව දොක්කං එනවා බෙහෙත් ගන්න කොළඹ......උදේ ගිහින් මගේ පොඩි දෙයක් තියනව හාදය ගාව ඒකත් ඇන්න දෙන්නව අදාළ තැනට ප්‍රවාහනය කරනව ද කියල මං බැලුවේ............

    :oo: ඈට ඈට...... :rofl::P
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    :rofl: ඔය අර රොක්ස් කියාගෙන ඉන්න අනාත කුකුළා.... මගෙන් නම්බර් එක ඉල්ලගත්තේ...... :yes:

    Uraa Dell Insprion N3521 Core i5 eke 1GB vga da tiyenne. eke model eka mokakda ATI radeon HD8730M da? :oo:
     
    Status
    Not open for further replies.