EK 1980s Club (1980-1989)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කවුද මේ බයිසිකල් එකක් ගන්න කොකාකෝලා මුඩි එකතුකරේ ?

    69884405.jpg


    යතුරු 5ක් ද කොහෙද එක්තුක්කරාම lock එක අරින්න chance එකක් දෙනවා

    මම ලොක් එක අරින්න චාන්ස් දෙකක් ගත්තා ඒත් වැඩක් උනේ නෑ බං. අර රෝද ටික කරකවලා ඇරෙන්නේ නැති නිසා ඇදලත් බැලුවා. :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒ දවස් වක මයිලෝ බොන්නෙ යො-යො ගන්න...

    ඇයි තව තුවක්කු. අර පටි දාල තියන්නෙ බන් පුපුරන්න ඒවත් මරු...

    ඔව් කාටිස් දාන තුවක්කු නේද. ඒවට තාම ආස හිතෙනවා
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම ලොක් එක අරින්න චාන්ස් දෙකක් ගත්තා ඒත් වැඩක් උනේ නෑ බං. අර රෝද ටික කරකවලා ඇරෙන්නේ නැති නිසා ඇදලත් බැලුවා. :rofl:
    :rofl: :rofl: :rofl: එක ඇරිච්ච එඋන් හිටිය බන් .. අපරාදේ :baffled:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කව්ද මචංලා බන්ටි කොලේ අඩියක් අදින්න ට්‍රයි කලේ


    අපි අපි. එකේ පොඩි technique එකක් තිබ්බේ. ඒක අල්ල ගත්තම අඩි එක හමාරක් විතර අදින්න පුලුවන් :rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අපි අපි. එකේ පොඩි technique එකක් තිබ්බේ. ඒක අල්ල ගත්තම අඩි එක හමාරක් විතර අදින්න පුලුවන් :rofl:

    පට්ට මචෝ. මට නම් වැඩේ බැරි වුනා. අපේ පන්තියේ එකෙකුටවත් බැරි වුනා