HND software project help!

@media

Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    කට්ටියගෙන් මට අද ටිකක් ලොකු උදව්වක් ඕන.මට කිව්වට මේක අපේ අක්ක කෙනෙකුට.:rolleyes:

    ඉතින් මේකයි වැඩේ! අපේ අක්ක කෙනෙක් කරනව HND digree එකක්. ඉතින් එයාලට කියල තියනව software එකක් හදන්න කියල.ඉතින තව මාස දෙකක් වගෙ තමයි කල් තියෙන්නෙ.මට දැනගන්න ඕන මේ කාලය අතුලත කරන්න පුලුවන් SOFTWARE එකක්.හැබැයි ටිකක් හොද එකක් වෙන්නත් ඕන.කට්ට්යගෙ අදහස් සහ BUMPS ගොඩාක් වටිනව.:yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    masekin hadana eka nam gemak :D
    mulin balanna oni rpoject ekata institute eken balaporottu wena scope eka ;)

    math me dawas wala kollekge assignment 1k hadanawa :P aparade kiyanna ba hodata geawanawa ;)
     
    • Like
    Reactions: @media

    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    masekin hadana eka nam gemak :D
    mulin balanna oni rpoject ekata institute eken balaporottu wena scope eka ;)

    math me dawas wala kollekge assignment 1k hadanawa :P aparade kiyanna ba hodata geawanawa ;)

    මොනවයිනද දන්නැ ගෙවන්නෙ නේ!:rolleyes::rolleyes::D:D
     
    Last edited:

    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    Degree eka kale akka nam akka dan nadda oka? :P

    යකෝ ලව් කරන්න පුලුවන් පස්සෙ දැන් මෙකට හෙල්ප් එකක් දියන්කො.හොද කොල්ල වගෙ..:yes::rolleyes::rolleyes::rolleyes::yes::yes:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,157
    4,059
    113
    invoke db "Injected Memory"
    මචෝ, Language එක මොකක්ද ? HND වලට එන්නෙ vb.net හරි C# නෙද ?
    Final Project එක නම් Internet Based එකක් කරන්න ඕන,

    මමත් HND කලා මචො, පස්සෙ මම එක එකාට Project හදලා දීලා දැන් උන් මටත් වඩා හොද තැන් වල ..ලොල්..

    අපරාදේ කියන්න බැ,, උන් නම් මට හොදට ගෙව්වා විතරක් නෙමෙයි, ,, තාමත් ගොදට ගෙවනවා, (මම ගලවනවා කිව්වත් හරි .. :P)

    අක්කගෙ ගෙවීම් කොහොමද අහන්න,, , hik hik, , එක එකාට දීලා Software එක හදාගත්තට වැඩක් නැ මචො, Document එක පට්ටට තියෙන්න ඕන, Software එක නම් Run කරලා බලන්නෙත් නැ, සමහර වෙලාවට.

    DOC එක හදන්න හොද මීටරයක් ඕන. ..

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    හැමොම කරන projects වලට වඩා වෙනස් දෙයක් කරන්න කියපන්. මේ වගේ දෙයක්

    මොකක් හරි specific email account එකකට එන attachment එකක records කියවලා ඒවා download,process කරලා database එකකට ගහලා ඒ records වල තියන phone number එකකට file එක receive උනා කියල SMS එකක් යවනවා වගේ එකක් කරන්න කියපන්. වැඩි කාලයක් යන්නෙත් නෑ. ඔනෙ නම් process වෙච්ච files වල summary බලාගන්න website එකකුත් හදන්න පුලුවන්. එතකොට අපෙ email එකට files එවන්නෙ අපේ customers la, උන්ට අපි අපේ site එකේ register වෙන්න කියනවා summary බලා ගන්න.

    ඔය method එක ගොඩක් වෙලාවට banks වල exchange වලදි use කරනවා.
    Proposal ekay , SRS ekay hadala ewapan. review karala dennam
     
    Last edited:
    • Like
    Reactions: @media

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    මචෝ, Language එක මොකක්ද ? HND වලට එන්නෙ vb.net හරි C# නෙද ?
    Final Project එක නම් Internet Based එකක් කරන්න ඕන,

    මමත් HND කලා මචො, පස්සෙ මම එක එකාට Project හදලා දීලා දැන් උන් මටත් වඩා හොද තැන් වල ..ලොල්..

    අපරාදේ කියන්න බැ,, උන් නම් මට හොදට ගෙව්වා විතරක් නෙමෙයි, ,, තාමත් ගොදට ගෙවනවා, (මම ගලවනවා කිව්වත් හරි .. :P)

    අක්කගෙ ගෙවීම් කොහොමද අහන්න,, , hik hik, , එක එකාට දීලා Software එක හදාගත්තට වැඩක් නැ මචො, Document එක පට්ටට තියෙන්න ඕන, Software එක නම් Run කරලා බලන්නෙත් නැ, සමහර වෙලාවට.

    DOC එක හදන්න හොද මීටරයක් ඕන. ..

    :yes::yes: sirawata , antime munta ugannat epeine code wala monada tiyenne kiyala, nattam final presentation ekedi naagannawane ;)

    client kenekta software 1k hadala denawa wage nemei project 1k karanna baragattama
     
    @media

    Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    මචෝ, Language එක මොකක්ද ? HND වලට එන්නෙ vb.net හරි C# නෙද ?
    Final Project එක නම් Internet Based එකක් කරන්න ඕන,

    මමත් HND කලා මචො, පස්සෙ මම එක එකාට Project හදලා දීලා දැන් උන් මටත් වඩා හොද තැන් වල ..ලොල්..

    අපරාදේ කියන්න බැ,, උන් නම් මට හොදට ගෙව්වා විතරක් නෙමෙයි, ,, තාමත් ගොදට ගෙවනවා, (මම ගලවනවා කිව්වත් හරි .. :P)

    අක්කගෙ ගෙවීම් කොහොමද අහන්න,, , hik hik, , එක එකාට දීලා Software එක හදාගත්තට වැඩක් නැ මචො, Document එක පට්ටට තියෙන්න ඕන, Software එක නම් Run කරලා බලන්නෙත් නැ, සමහර වෙලාවට.

    DOC එක හදන්න හොද මීටරයක් ඕන. ..

    language එක නම් C# php කියල තමයි කිව්වෙ බන්