කට්ටියගෙන් මට අද ටිකක් ලොකු උදව්වක් ඕන.මට කිව්වට මේක අපේ අක්ක කෙනෙකුට.
ඉතින් මේකයි වැඩේ! අපේ අක්ක කෙනෙක් කරනව HND digree එකක්. ඉතින් එයාලට කියල තියනව software එකක් හදන්න කියල.ඉතින තව මාස දෙකක් වගෙ තමයි කල් තියෙන්නෙ.මට දැනගන්න ඕන මේ කාලය අතුලත කරන්න පුලුවන් SOFTWARE එකක්.හැබැයි ටිකක් හොද එකක් වෙන්නත් ඕන.කට්ට්යගෙ අදහස් සහ BUMPS ගොඩාක් වටිනව.

aparade kiyanna ba hodata geawanawa