EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මචන් නුවර----> මාතලේ -----> රත්තොට ---> ඉලුක්කුඹුර (බස්නම් ෆට්ට අඩුයි ) ඉලුක්කුම්බුරට කලින් මගදී රිවර්ස්ටන් පතනෙ බහින්න ඕනා .......ආයේ අතුරුපාරවල් නැත

    නුවර ඉඳලා බස් තියෙනවද නැතිනම් මාතලෙන් ද බස් පටන් ගන්නේ......? :eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නුවර ඉඳලා බස් තියෙනවද නැතිනම් මාතලෙන් ද බස් පටන් ගන්නේ......? :eek:

    :rolleyes: දැන් මෙහෙන් සෙට් වෙලා නෙමෙයි ද යන්නේ? එක එකා එක එක විදිහට වාර්තා කරනවද? :confused:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes: දැන් මෙහෙන් සෙට් වෙලා නෙමෙයි ද යන්නේ? එක එකා එක එක විදිහට වාර්තා කරනවද? :confused:

    එහෙම තමා වෙන්න යන්නේ...... පොදු වාහනයක් නෑ හැමෝටම හරියන....... අනික එක එකා එක එක පැතිවලනේ බං......... :oo:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    anna.. anna මෙහාට එන්න සුදු කොල්ලො.. උම්මා එකක් දෙන්න හිතෙනවා annaට..
    අනේ පොඩි එකෝ.. තෝ මට anna... :baffled::baffled: ඩෙල්ම සබන් ටිකක් ගාලා නාලා වරෙන්.. මට anna කෙසේවෙතත් මම බොට anna පුලුවන්.. අන්න anna

    තාම ගෙදරින් පිට රැයක් ඉන්න බයේ ඉන්න හුජ්ජ කොල්ල.. :P:P

    :baffled: අප්පට උඩු . මූ සුදු කොල්ලෙක් ද? :baffled::oo:
    අනාතයි. මූට එහෙනම් ට්‍රිප් එක ගිහින් ගෙදර එන්න වෙන්නේ කක්කුට්ටෙක් වගේ හරහට පලල් කරගෙන. කකුල් දෙක ඉන්ෂුවරන්ස් කර ගත්ත නම් හොද නැද්ද සබනෝ ට්‍රිප් එක යන්න කලින්. ඩැමේජස් පෙන්නලා කීයක් හරි ගන්නවත් පුලුවන් වෙයි. :yes::yes:
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    එහෙම තමා වෙන්න යන්නේ...... පොදු වාහනයක් නෑ හැමෝටම හරියන....... අනික එක එකා එක එක පැතිවලනේ බං......... :oo:
    උබලට බැරිද කස්ටියට කොලබට වාර්ථා කරන්න කියලා මෙහෙ ඉදන් පටන් ගන්න. :confused: යුරාජ්ලගේ ගෙදරට සෙට් උනා නම් හරි :D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :baffled: අප්පට උඩු . මූ සුදු කොල්ලෙක් ද? :baffled::oo:
    අනාතයි. මූට එහෙනම් ට්‍රිප් එක ගිහින් ගෙදර එන්න වෙන්නේ කක්කුට්ටෙක් වගේ හරහට පලල් කරගෙන. කකුල් දෙක ඉන්ෂුවරන්ස් කර ගත්ත නම් හොද නැද්ද සබනෝ ට්‍රිප් එක යන්න කලින්. ඩැමේජස් පෙන්නලා කීයක් හරි ගන්නවත් පුලුවන් වෙයි. :yes::yes:

    ඩෙල්මට අලුතින් ඩැමේජ් කරන්න ටිකක් අමාරුයි.. පොර ගැන්ග් රේප් වෙච්ච ඩයල් එකක් පොඩි කාලෙ ඉදන්ම... අනික කැඩිච්ච බඩු වලට ඉන්ෂුවරන්ස් දාන්නෙත් නැහැ. අනික පොරට අපේ සෙට් එක නතින්... :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :confused: කිඹුලව ඩෙල්ම හැක් කරලවත් ද :P
    යකෝ ඒ අනාත හිපාටුවාට විලි ලැජ්ජාවක් නැති වුණාට තොට තියෙන්න එපායැ විලි ලැජ්ජාවක් කියල දෙයක්...........:angry::angry::angry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    යකෝ ඒ අනාත හිපාටුවාට විලි ලැජ්ජාවක් නැති වුණාට තොට තියෙන්න එපායැ විලි ලැජ්ජාවක් කියල දෙයක්...........:angry::angry::angry:

    :cool: සොරි බොස්... පොඩි උන් එක්ක ඉදල අපිත් පොඩි උන් වගේම වෙලා... :yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :baffled: අප්පට උඩු . මූ සුදු කොල්ලෙක් ද? :baffled::oo:
    අනාතයි. මූට එහෙනම් ට්‍රිප් එක ගිහින් ගෙදර එන්න වෙන්නේ කක්කුට්ටෙක් වගේ හරහට පලල් කරගෙන. කකුල් දෙක ඉන්ෂුවරන්ස් කර ගත්ත නම් හොද නැද්ද සබනෝ ට්‍රිප් එක යන්න කලින්. ඩැමේජස් පෙන්නලා කීයක් හරි ගන්නවත් පුලුවන් වෙයි. :yes::yes:

    කක්කුට්ටෙක් වගේ හරහට පලල් කරගෙන යනවා නම ඩෙල්මා හොඳයි රිවර්ස්ටන් වල බිම්බෝම්බ තියෙනවද කියලා හොයන්න දාන්න........... :rofl::rofl::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    උබලට බැරිද කස්ටියට කොලබට වාර්ථා කරන්න කියලා මෙහෙ ඉදන් පටන් ගන්න. :confused: යුරාජ්ලගේ ගෙදරට සෙට් උනා නම් හරි :D

    ඒ ඩොටේ සෙට් වෙනවට වඩා හොඳයි ඔක්කොම එවුන්ට කෙලින්ම රිවස්ටන් වල සෙට් වෙයල්ලා කියන එක....... :P:P

    (ආවම අමතයි ඉතින්....... :rofl:)
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඩෙල්මට අලුතින් ඩැමේජ් කරන්න ටිකක් අමාරුයි.. පොර ගැන්ග් රේප් වෙච්ච ඩයල් එකක් පොඩි කාලෙ ඉදන්ම... අනික කැඩිච්ච බඩු වලට ඉන්ෂුවරන්ස් දාන්නෙත් නැහැ. අනික පොරට අපේ සෙට් එක නතින්... :P
    :rofl:

    හුටා. :rofl: එහෙනම් උගේ එවා කලු ගල් වගේ ඇති. උබලගෙ අවයව තමා ඩැමේජ් වෙන්නේ :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඩෙල්මට අලුතින් ඩැමේජ් කරන්න ටිකක් අමාරුයි.. පොර ගැන්ග් රේප් වෙච්ච ඩයල් එකක් පොඩි කාලෙ ඉදන්ම... අනික කැඩිච්ච බඩු වලට ඉන්ෂුවරන්ස් දාන්නෙත් නැහැ. අනික පොරට අපේ සෙට් එක නතින්... :P

    ආපෝ අපි නැතෝ ඔය බාල අපරාධ වලට........... :P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කක්කුට්ටෙක් වගේ හරහට පලල් කරගෙන යනවා නම ඩෙල්මා හොඳයි රිවර්ස්ටන් වල බිම්බෝම්බ තියෙනවද කියලා හොයන්න දාන්න........... :rofl::rofl::rofl:

    :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුඟාක් දුරට පවුල් පිටිං එනු ඇත...... ඉතිං ඒ තරම් දුර බයික් එකේ අදින්න බෑ බං....... ලේසිම වැඩේ නුවරට කෝච්චියෙන් ගොහින් එතන ඉඳං රිවස්ටන් වලට යන ඒක මොන ක්‍රමේකට හරි...... :yes:

    :oo: පොලොන්නරුවට බයික් එකේ ගියා නම්, රිවස්ටන් ගේමක් නෑ...... :P
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    ඒ ඩොටේ සෙට් වෙනවට වඩා හොඳයි ඔක්කොම එවුන්ට කෙලින්ම රිවස්ටන් වල සෙට් වෙයල්ලා කියන එක....... :P:P

    (ආවම අමතයි ඉතින්....... :rofl:)

    අඩෝ ඩොටේ කියන්න එපා හරිය.. :angry::angry::angry::angry::angry:
    මමත් ඉන්නේ ඒ ඩොටේට පොඩ්ඩක් මෙහා :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :oo: පොලොන්නරුවට බයික් එකේ ගියා නම්, රිවස්ටන් ගේමක් නෑ...... :P

    ඔව් ඒත් පල්සරේ අවුලක් නෑ බං සැප තියෙනවනේ බයික් එකේ....... මගේ එකේ කොහෙද එව්වා මේක හරියට නිකන් පුස් සයිකලෙකට එන්ජිමයි ටැංකියකුයි තියලා වගේනේ....... දුරක් පැද්දෝතින් කොන්ද පුපුරු ගහනවා......... :dull::dull::dull::oo::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒ ඩොටේ සෙට් වෙනවට වඩා හොඳයි ඔක්කොම එවුන්ට කෙලින්ම රිවස්ටන් වල සෙට් වෙයල්ලා කියන එක....... :P:P

    (ආවම අමතයි ඉතින්....... :rofl:)

    යුරාගෙ ගෙදර යනවනන් දවස් 3ක් විතර ඕනි..ට්‍රිපට දවසයි.. යුරාගෙ ගෙදර යන්න දවසයි.. එන්න දවසයි.. ඩොටේ කියන්නෙ ඩොටේ ඩොට්:baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩෝ ඩොටේ කියන්න එපා හරිය.. :angry::angry::angry::angry::angry:
    මමත් ඉන්නේ ඒ ඩොටේට පොඩ්ඩක් මෙහා :rofl:

    :eek: හුටා සේක හිටගෙනම.........! මදැයි මම එකෙක්ට කිව්වා ඩොටේ ගැන...... :baffled::oo:ඒත් මාකොලයි බියගමයි අතර පට්ට දුරයිනේ.........
     
    Status
    Not open for further replies.