මචන් නුවර----> මාතලේ -----> රත්තොට ---> ඉලුක්කුඹුර (බස්නම් ෆට්ට අඩුයි ) ඉලුක්කුම්බුරට කලින් මගදී රිවර්ස්ටන් පතනෙ බහින්න ඕනා .......ආයේ අතුරුපාරවල් නැත
නුවර ඉඳලා බස් තියෙනවද නැතිනම් මාතලෙන් ද බස් පටන් ගන්නේ......?

මචන් නුවර----> මාතලේ -----> රත්තොට ---> ඉලුක්කුඹුර (බස්නම් ෆට්ට අඩුයි ) ඉලුක්කුම්බුරට කලින් මගදී රිවර්ස්ටන් පතනෙ බහින්න ඕනා .......ආයේ අතුරුපාරවල් නැත

නුවර ඉඳලා බස් තියෙනවද නැතිනම් මාතලෙන් ද බස් පටන් ගන්නේ......?![]()
දැන් මෙහෙන් සෙට් වෙලා නෙමෙයි ද යන්නේ? එක එකා එක එක විදිහට වාර්තා කරනවද? 
දැන් මෙහෙන් සෙට් වෙලා නෙමෙයි ද යන්නේ? එක එකා එක එක විදිහට වාර්තා කරනවද?
![]()

anna.. anna මෙහාට එන්න සුදු කොල්ලො.. උම්මා එකක් දෙන්න හිතෙනවා annaට..
අනේ පොඩි එකෝ.. තෝ මට anna...ඩෙල්ම සබන් ටිකක් ගාලා නාලා වරෙන්.. මට anna කෙසේවෙතත් මම බොට anna පුලුවන්.. අන්න anna
තාම ගෙදරින් පිට රැයක් ඉන්න බයේ ඉන්න හුජ්ජ කොල්ල..![]()
අප්පට උඩු . මූ සුදු කොල්ලෙක් ද? 

උබලට බැරිද කස්ටියට කොලබට වාර්ථා කරන්න කියලා මෙහෙ ඉදන් පටන් ගන්න.එහෙම තමා වෙන්න යන්නේ...... පොදු වාහනයක් නෑ හැමෝටම හරියන....... අනික එක එකා එක එක පැතිවලනේ බං.........![]()
යුරාජ්ලගේ ගෙදරට සෙට් උනා නම් හරි 
අප්පට උඩු . මූ සුදු කොල්ලෙක් ද?
![]()
අනාතයි. මූට එහෙනම් ට්‍රිප් එක ගිහින් ගෙදර එන්න වෙන්නේ කක්කුට්ටෙක් වගේ හරහට පලල් කරගෙන. කකුල් දෙක ඉන්ෂුවරන්ස් කර ගත්ත නම් හොද නැද්ද සබනෝ ට්‍රිප් එක යන්න කලින්. ඩැමේජස් පෙන්නලා කීයක් හරි ගන්නවත් පුලුවන් වෙයි.![]()

යකෝ ඒ අනාත හිපාටුවාට විලි ලැජ්ජාවක් නැති වුණාට තොට තියෙන්න එපායැ විලි ලැජ්ජාවක් කියල දෙයක්...........කිඹුලව ඩෙල්ම හැක් කරලවත් ද
![]()

යකෝ ඒ අනාත හිපාටුවාට විලි ලැජ්ජාවක් නැති වුණාට තොට තියෙන්න එපායැ විලි ලැජ්ජාවක් කියල දෙයක්...........![]()
සොරි බොස්... පොඩි උන් එක්ක ඉදල අපිත් පොඩි උන් වගේම වෙලා... 
අප්පට උඩු . මූ සුදු කොල්ලෙක් ද?
![]()
අනාතයි. මූට එහෙනම් ට්‍රිප් එක ගිහින් ගෙදර එන්න වෙන්නේ කක්කුට්ටෙක් වගේ හරහට පලල් කරගෙන. කකුල් දෙක ඉන්ෂුවරන්ස් කර ගත්ත නම් හොද නැද්ද සබනෝ ට්‍රිප් එක යන්න කලින්. ඩැමේජස් පෙන්නලා කීයක් හරි ගන්නවත් පුලුවන් වෙයි.![]()

උබලට බැරිද කස්ටියට කොලබට වාර්ථා කරන්න කියලා මෙහෙ ඉදන් පටන් ගන්න.යුරාජ්ලගේ ගෙදරට සෙට් උනා නම් හරි
![]()

)ඩෙල්මට අලුතින් ඩැමේජ් කරන්න ටිකක් අමාරුයි.. පොර ගැන්ග් රේප් වෙච්ච ඩයල් එකක් පොඩි කාලෙ ඉදන්ම... අනික කැඩිච්ච බඩු වලට ඉන්ෂුවරන්ස් දාන්නෙත් නැහැ. අනික පොරට අපේ සෙට් එක නතින්...![]()

එහෙනම් උගේ එවා කලු ගල් වගේ ඇති. උබලගෙ අවයව තමා ඩැමේජ් වෙන්නේ 
ඩෙල්මට අලුතින් ඩැමේජ් කරන්න ටිකක් අමාරුයි.. පොර ගැන්ග් රේප් වෙච්ච ඩයල් එකක් පොඩි කාලෙ ඉදන්ම... අනික කැඩිච්ච බඩු වලට ඉන්ෂුවරන්ස් දාන්නෙත් නැහැ. අනික පොරට අපේ සෙට් එක නතින්...![]()

කක්කුට්ටෙක් වගේ හරහට පලල් කරගෙන යනවා නම ඩෙල්මා හොඳයි රිවර්ස්ටන් වල බිම්බෝම්බ තියෙනවද කියලා හොයන්න දාන්න...........![]()

හුඟාක් දුරට පවුල් පිටිං එනු ඇත...... ඉතිං ඒ තරම් දුර බයික් එකේ අදින්න බෑ බං....... ලේසිම වැඩේ නුවරට කෝච්චියෙන් ගොහින් එතන ඉඳං රිවස්ටන් වලට යන ඒක මොන ක්‍රමේකට හරි......![]()
පොලොන්නරුවට බයික් එකේ ගියා නම්, රිවස්ටන් ගේමක් නෑ...... 
ow ow api nodanna live...
lookaya = Dentalaya![]()
ඈමතුමක් හම්බවෙයි වගේ සබනට..... 
ඒ ඩොටේ සෙට් වෙනවට වඩා හොඳයි ඔක්කොම එවුන්ට කෙලින්ම රිවස්ටන් වල සෙට් වෙයල්ලා කියන එක.......
(ආවම අමතයි ඉතින්.......)

දැන් ඔය කියන්නේ 24 ගැන ද, නැත්තම් 7 ගැන ද?![]()
7 සහ 8.... ලො.ලො.කො. එනවනේ එහෙනම්.....

පොලොන්නරුවට බයික් එකේ ගියා නම්, රිවස්ටන් ගේමක් නෑ......
![]()

ඒ ඩොටේ සෙට් වෙනවට වඩා හොඳයි ඔක්කොම එවුන්ට කෙලින්ම රිවස්ටන් වල සෙට් වෙයල්ලා කියන එක.......
(ආවම අමතයි ඉතින්.......)

අඩෝ ඩොටේ කියන්න එපා හරිය..
මමත් ඉන්නේ ඒ ඩොටේට පොඩ්ඩක් මෙහා![]()
හුටා සේක හිටගෙනම.........! මදැයි මම එකෙක්ට කිව්වා ඩොටේ ගැන...... 
ඒත් මාකොලයි බියගමයි අතර පට්ට දුරයිනේ.........