Mobitel Customer Service ගැන report කරන්නෙ කොහාටද මචන්ලා?

Black Rider

Active member
  • Aug 27, 2012
    567
    113
    43
    Mobitel Customer Service ගැන report කරන්නෙ කොහාටද මචන්ලා?

    මන් මේ ළගඳි Mobitel Internet Connection එකක් ගත්තා. ඕකට 6GB දෙනව මාසෙට.
    ගෙදර Unlimited එක Slow වැඩි හින්දයි ගත්තෙ. My Account ලොග් ඉන් වෙලා බලනකොට ඒකෙ දාල තියෙන්නෙ 2.45 GB කියල. Messages 200, විනාදි 200 කුයි තියෙන්න ඔනෙ උනත් තියෙන්නෙ 81 ගානෙ.

    ඉතින් ඕක අහන්න මන් Customer Care කතා කරා. එතකොට Anjela කියල ගැනියෙක් ගත්තෙ. මේ ගැනිට​ Customers ලට​ කතා කරන්න තේරෙන් නැ. ​.. මට ඇල්ලුවෙම නෑ කතා කරපු විදිහ. මන් ඒ ගමන කතා කරන එක පැත්තකින් තියල අයෙ නම කියන්න කියුව. එගමන එකි Anjela කියල නම කියල control අතුව කතා කරා. මුන්ම වැරදි කරල customers ලගෙ ඔලුවට​ අත හෝදන්න එනවා.

    Customer Service එක ගැන​ reports කරන්න තියෙන්නෙ කොහටද මචනලා? උබල කවුරුවත් එහෙම කරල තියෙනවද බන්?

    මොබිටෙල් එකේ අනිත් උන් මෙහෙම නැතුව ඇති ඒත් මේකිව නම් report කරන්නම ඕන​.........
    :angry::angry::angry:
     
    Last edited:

    Waira

    Member
    Aug 5, 2013
    217
    29
    0
    machan aith call karapan.
    call karala kiyapan mata report ekak karanna one kiyala custem care eke service eka gana
    ita passe report karala

    mathaka athuwa report ekata un number ekak denawa eka illa ganin.
    ita passe aith heta udeth katha karapan. ara number eka kiyala
    e report ekata moko uane ahapan.
     
    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    machan aith call karapan.
    call karala kiyapan mata report ekak karanna one kiyala custem care eke service eka gana
    ita passe report karala

    mathaka athuwa report ekata un number ekak denawa eka illa ganin.
    ita passe aith heta udeth katha karapan. ara number eka kiyala
    e report ekata moko uane ahapan.

    aniwa aith katha karapan untama,, kalin katha karapu welawai dinayai makata tiyaganin.. kiyapan namath ekka mata complain ekak karan one kiyala.. waira qwa wage case number ekak dei, eka samahara welaata ewelema sms ekakin enawa/ eka liyala tiyaganin. godak welawata un sati 2k giyat mokut karan na..:D :D etakota katha karala aith ahapan :eek:
     
    • Like
    Reactions: Black Rider

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    අත අරින්න එපා ඇදපන් ගේම.මගේ ඔහොම SLT Connection එක ස්ලෝව් වෙලා මන් 1GB ඉල්ලුවා....මේ ගැනී වැරදිලා මට 3GB දාල..එක බිලට එකතු කරලා එවලා.උන් බිල් එකත් එක්ක කේස් එකක් ඇද්ද...පස්සේ අඩු කරලා එවලා තිබ්බා..මන් කේස් එක අදින්නේ නැ බං එත් හිතපන්කෝ අපි අතින් ඒ වගේ වැරද්දක් උනානම්?දවසක් බිල් එක ගෙවන්න පරක්කු උනානම්?අනික හරි service එකක් දෙනවනම් කමක් නෑ...
     
    • Like
    Reactions: Black Rider

    Black Rider

    Active member
  • Aug 27, 2012
    567
    113
    43
    machan aith call karapan.
    call karala kiyapan mata report ekak karanna one kiyala custem care eke service eka gana
    ita passe report karala

    mathaka athuwa report ekata un number ekak denawa eka illa ganin.
    ita passe aith heta udeth katha karapan. ara number eka kiyala
    e report ekata moko uane ahapan.

    aniwa aith katha karapan untama,, kalin katha karapu welawai dinayai makata tiyaganin.. kiyapan namath ekka mata complain ekak karan one kiyala.. waira qwa wage case number ekak dei, eka samahara welaata ewelema sms ekakin enawa/ eka liyala tiyaganin. godak welawata un sati 2k giyat mokut karan na..:D :D etakota katha karala aith ahapan :eek:

    Ela machn, man report karanava danmama... Thanks machn.
    Rep+
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,691
    838
    113
    In La Srinka
    මන් මේ ළගඳි Mobitel Internet Connection එකක් ගත්තා. ඕකට 6GB දෙනව මාසෙට.
    ගෙදර Unlimited එක Slow වැඩි හින්දයි ගත්තෙ. My Account ලොග් ඉන් වෙලා බලනකොට ඒකෙ දාල තියෙන්නෙ 2.45 GB කියල. Messages 200, විනාදි 200 කුයි තියෙන්න ඔනෙ උනත් තියෙන්නෙ 81 ගානෙ.

    ඉතින් ඕක අහන්න මන් Customer Care කතා කරා. එතකොට Anjela කියල ගැනියෙක් ගත්තෙ. මේ ගැනිට​ Customers ලට​ කතා කරන්න තේරෙන් නැ. ​.. මට ඇල්ලුවෙම නෑ කතා කරපු විදිහ. මන් ඒ ගමන කතා කරන එක පැත්තකින් තියල අයෙ නම කියන්න කියුව. එගමන එකි Anjela කියල නම කියල control අතුව කතා කරා. මුන්ම වැරදි කරල customers ලගෙ ඔලුවට​ අත හෝදන්න එනවා.

    Customer Service එක ගැන​ reports කරන්න තියෙන්නෙ කොහටද මචනලා? උබල කවුරුවත් එහෙම කරල තියෙනවද බන්?

    මොබිටෙල් එකේ අනිත් උන් මෙහෙම නැතුව ඇති ඒත් මේකිව නම් report කරන්නම ඕන​.........
    :angry::angry::angry:
    machan mobitel eke mehema siddiyak nam thiyenawa. uba connection eka ganna dawase idan ube billing cycle eka set wena dawasa wenakal thiyena dawas gaanata adalawa ara dena free GB / talk time arawa mewa bedala thamai mulinma denne. oka next month idala hariyanawa.

    ex:- connection eke free data 6GB, apply kare Aug 1, billing date eka Aug 17 nam

    (6 GB/30) x 17 = 3.4 GB thamai 1st month labenne. next billing cycle ekedi oka hariyanawa
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මචන් මෙහෙම කේස් එකක් ති‍යනවා..... ඔ‍ය package එකේ බිල හැදෙන දවස අනුව පලවෙනි මාසෙට ඔහොම අඩුවෙනවා.......

    මම පාවිච්චි කරන්නේ M1290 package එකක්(9GB data, Voice call 250 mins & SMS 200).... ඒකේ බිල හැදෙන්නේ 12 වෙනිදට.....
    මම එක ගත්තේ 1වෙනිදාවක ගිහින්..... ඒක හින්දා මට පලවෙනි බිල සෙට් වුනේ ඒ මාසේ 1වෙනිදා ඉඳන් 12 වෙනිදා වෙනකන්........

    මට ඔ‍ය දවස් ටිකට ලැබුනේ 3GB data, voice call 90 mins & SMS 90.......(මතක විදි‍යට කිව්වේ.....)
    බිල ගෙවන්න තිබුනෙත් 650ක් මතක විදි‍යට........

    උඹට වෙලා ති‍යෙන්නෙත් ඔ‍ය වගේ ප්‍රශ්න‍යක්ද දන්නේ නෑ...... පොඩ්ඩක් ඒ ගැනත් හො‍යලා බලපන්.......
     
    Last edited: