බලමු..


මළ සෙද්දයි.......රිවර්ස්ටන් යමු.......
මේක යොදාගෙන තිබුනේ..... මේ මස 24 25 උවත් මහදැනමුත්තා නැතිව ගෝලයෝ ට්‍රිප් ගියොත්
අලුත් මහදනමුත්තෙක් ගෝලයන්ට හොයාගන්න සිදුවනු නියතය ......
ඉසේල්ලම කිසිදු ගේට්ටුගේදරයක් 8 දින නොපවත්තෙවායි ප්‍රාර්ථනා කරමු..... නිවාඩු ගන්න බැරි යට බොස්ස්ලා බලෙන් නිවාඩු දෙන ලෙස ප්‍රාර්ථනා කරමු.....
ඒවාගේම මෙය එක දිනකින් යොදා ගැනීම තීරණය වුයේ දින දෙකක් නම් රාත්‍රියක් අබුව නැතිව අපේ කොක්ක බාවන්ට විසීම තනිකම් දෝෂයන්ට මුලපිරීමක් ලෙස බොහෝ ය පවසන ලදී.....
එය කෙසේ වුවත් ප්‍රධාන කාරණය වුයේ පැටවුන්ට සුදුසු සනීපාරක්ෂාව සහිත (මදුරුවොන්ට නෙට්ස් සහ සපපහසුව) රාත්‍රී නවාතන්පොලක් ඒ පැත්තේ සොයා ගැනීම උගහට වීමය , මෙමස නිවාඩු මසක් හෙයින් එය කිරීමට ඉතා අපහසුය......
එහෙනම් කාල සටහන ඔන්න
8 පාන්දර 5.00 ට කොලබින්
9.30-10.00 රිවර්ස්ටන්
2.00-3.00 රිවර්ස්ටන් පිටත් වීම


........අර ට්‍රේන් ට්‍රිප්වලට එහා මේක........
...........මෙහෙම ට්‍රේන් ට්‍රිප් ජාතියෙ ඒව යන්නට බැරිය.......




දීපිය කෝ කොල් එක....
gaththaaata anukampa kala manawi![]()

මළ සෙද්දයි.......
යකෝ මම හිතං උන්නේ 7 හවහ 3ට විතර මෙහෙන් ගිහින් රෑ එහෙ සෙට් වෙලා 8 වෙනිදා දවල් දවසෙම එහෙන් දිරා මාර් වෙලා හවහට ආයෙ ගෙදෙට්ට ගාල් වෙන්න..........
මේ මොන එකක් ද බං........අර ට්‍රේන් ට්‍රිප්වලට එහා මේක........
බස් එකටම වෙලාව ඉවරයි......රිවස්ටන් වල ලැගල ඉන්න වෙලාවක් නෑනේ බං මෙහෙම.....
මාගේ මූලික විරෝධය ගොනු කරමි...........මෙහෙම ට්‍රේන් ට්‍රිප් ජාතියෙ ඒව යන්නට බැරිය.......
ට්‍රිපක් නම් එන්ජෝය් කල යුත්ය.......වාහනයක ඉද ගෙන ඒහි සීට් එකේ *ක තබාගෙන සිටීමෙන් උපදනා රස්නය මට එන්ජෝයි කළ නොහැක................![]()


ගාන ටිකක් කියපිය.......නවතින්න (අපිට දරන්න පුළුවන් ගණනක) නවාතැනක් හොයාගන්න මේ දවස් ටිකේ විකියා නොකාපු කට්ටක් නෑ........ බැරිම තැන තමා මේ තිරනෙට එන්න වුනේ.........![]()

ගාන ටිකක් කියපිය.......
(මට සම්මාදමක් දාන්න පුළුවන් ද බලන්න)![]()
නෝ ආන්සර් නේහ්!!!විකියා මට කිව්වෙවත් නෑ........ පොඩ්ඩක් උගෙන් අහලා බලහන්කො අයියේ.......

මම ඊයේ ට්‍රිප් එක ගැන වචනේ ඊයේ ගෙදරට දැම්මා
ටිකක් බර බර තත්ත්වයක් තමයි තියෙන්නේ
එම නිසා අද හවසට වගේ මම ඔබතුමාට කෝල් එකක් අරං දෙන්නම් මගේ පියතුමාට
පොඩි ෂේප්මන්ට් පාරක් දාලා දෙනු මැනවි...
බොන්නේ නෑ කියමු ඇහුවොත්
1-මට බොරු කියන්න බෑ......
2-උඹ වගේ එකෙක් වෙනුවෙන් කොහොමටවත් බොරුවක් ඇද බාන්නෙ නෑ මොකද නොට් වර්ත්.........
3-උඹව ඇන්න ගියොත් මොනවයින් මොනව වෙයි ද දන්නෙ නෑය, උඹ මංගල කිංකිණි එකේ මනමාලයෝ හොයනවය, උඹ බයි සෙක්ෂුවල්ය කියල මම කොහොමද *කෝ හිත හදා ගෙන තාත්තෙක්ට කියන්නේ?????????????![]()
විකියාගේ මේ මොහොතේ දැනුම් දීම අනුව ,හත්වැනිදා මහනුවර ගෙස්ට් එකකදී SET වී අට වැනිදා උදෙන්ම රිවස්ටන් බලා යෑම සිදුකරන බෑවු සියලු සොයුරන්ට දැනුම් දෙමි .
trip yaamata bala sitina siyalu lontha kokatuwan ge dena geneema pinisai............
WIKIYA wisin me dan kiyoo lesata 7 wenida hawas kare kandy wala set we, karana deyak kara, re nidi weda, udehenekkema riverston adeemata yoojana wiya.
re nawaathen pahasukam selaseemata yana gaana hariyatama ooneya.....
dan yana un methana 1 daapalla...............
wikiyaage ana paridi,
dath kimbula wana mama wemi.
anna.. anna මෙහාට එන්න සුදු කොල්ලො.. උම්මා එකක් දෙන්න හිතෙනවා annaට..
අනේ පොඩි එකෝ.. තෝ මට anna...ඩෙල්ම සබන් ටිකක් ගාලා නාලා වරෙන්.. මට anna කෙසේවෙතත් මම බොට anna පුලුවන්.. අන්න anna
තාම ගෙදරින් පිට රැයක් ඉන්න බයේ ඉන්න හුජ්ජ කොල්ල..![]()
ඩෙල්මා තවම ලිදේද.....?? 
මචන් නුවර----> මාතලේ -----> රත්තොට ---> ඉලුක්කුඹුර (බස්නම් ෆට්ට අඩුයි ) ඉලුක්කුම්බුරට කලින් මගදී රිවර්ස්ටන් පතනෙ බහින්න ඕනා .......ආයේ අතුරුපාරවල් නැත

navathanak setvuna bava vikiya savasa pavasana ladi. 7 havasa eyata setvi 8 pandarin rivastan gos savasata visira ya haki vanalesa tripa yodaganna lesa siyalu denata danum deemata pavasana ladi.....මළ සෙද්දයි.......
යකෝ මම හිතං උන්නේ 7 හවහ 3ට විතර මෙහෙන් ගිහින් රෑ එහෙ සෙට් වෙලා 8 වෙනිදා දවල් දවසෙම එහෙන් දිරා මාර් වෙලා හවහට ආයෙ ගෙදෙට්ට ගාල් වෙන්න..........
මේ මොන එකක් ද බං........අර ට්‍රේන් ට්‍රිප්වලට එහා මේක........
බස් එකටම වෙලාව ඉවරයි......රිවස්ටන් වල ලැගල ඉන්න වෙලාවක් නෑනේ බං මෙහෙම.....
මාගේ මූලික විරෝධය ගොනු කරමි...........මෙහෙම ට්‍රේන් ට්‍රිප් ජාතියෙ ඒව යන්නට බැරිය.......
ට්‍රිපක් නම් එන්ජෝය් කල යුත්ය.......වාහනයක ඉද ගෙන ඒහි සීට් එකේ *ක තබාගෙන සිටීමෙන් උපදනා රස්නය මට එන්ජෝයි කළ නොහැක................
දීපිය කෝ කොල් එක....
උඹව හදට අරින්න අද..............![]()


