HND software project help!

@media

Well-known member
  • May 21, 2011
    1,234
    383
    83
    හැමොම කරන projects වලට වඩා වෙනස් දෙයක් කරන්න කියපන්. මේ වගේ දෙයක්

    මොකක් හරි specific email account එකකට එන attachment එකක records කියවලා ඒවා download,process කරලා database එකකට ගහලා ඒ records වල තියන phone number එකකට file එක receive උනා කියල SMS එකක් යවනවා වගේ එකක් කරන්න කියපන්. වැඩි කාලයක් යන්නෙත් නෑ. ඔනෙ නම් process වෙච්ච files වල summary බලාගන්න website එකකුත් හදන්න පුලුවන්. එතකොට අපෙ email එකට files එවන්නෙ අපේ customers la, උන්ට අපි අපේ site එකේ register වෙන්න කියනවා summary බලා ගන්න.

    ඔය method එක ගොඩක් වෙලාවට banks වල exchange වලදි use කරනවා.
    Proposal ekay , SRS ekay hadala ewapan. review karala dennam

    කොල්ලො ඔය වැඩෙ කරන්නෙ කොහොමද? මට ඒ ගැන කියල දියන් බන් ලොකු උදව්වක්.ඔය අයිඩ්යා එකට එයා කැමතියි.PM එකක් දාන්නම්.:yes::yes:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කොල්ලො ඔය වැඩෙ කරන්නෙ කොහොමද? මට ඒ ගැන කියල දියන් බන් ලොකු උදව්වක්.ඔය අයිඩ්යා එකට එයා කැමතියි.PM එකක් දාන්නම්.:yes::yes:

    kollo doc ekak hadala ewannam.