elakiri.... ooka karan eka simple ban.. hita watta ganna epa... yaluwo ehema nondi karawi..ganan ganna epa...![]()

thanx ban

elakiri.... ooka karan eka simple ban.. hita watta ganna epa... yaluwo ehema nondi karawi..ganan ganna epa...![]()


patta machan mamath dan 2 months walata kalin Cigerette bona eka nawattuwa.... drink ekanang ithin nawattanna hithak naaa he he he.... ada mama TV eke dakka lankawe cigerette bona eka 7% walin adu wela kiyala.... mang hithanne lanka ithihasetama ohoma decrease ekak unamada koheda..... anyway gud decision bro


මටත් ඔය දෙකම නවත්ත ගන්න ඕනේ බන්... සිගා වලට පුරුදු උනේ මේ මෑතක...

stoped successfully 3years ago.........![]()
හොද අදහසක් යාළුවා.. ඇත්තටම ගොඩාක් වටිනවා.. ඔක නවත්තන්න හැබැයි ඔය දෙයින් කිසිම සෙතක් නැහැ කියන දේ හොදට තේරුම් අරගෙන..නැත්තං ටික දවසකින් අපහු ඔක පටන්ගනි.. ඔය මාර්තුකාව හොදට කතා කරන්න පුලවන් දෙයක්... අද සමාජයේ මිනිස්සු එක්ක කතා කරලා වැඩක් නැහැ... 98% ඔකට ඇබ්බැහි වෙලා.... අහන්න සුතුටු දෙයක් නිසා කතා කරන්න හුතුනා.. මාත් ඔය මැත්පැන් ආතල් හොදට ගත්තු කෙනෙක්. හැබැයි දැන් 100% Stop
තෙරුවන් සරණයි...!


මම අවුරුද් 15ක් සිගරට් බිව්වා. ගිය මාසේ 20 නැවැත්තුවා. මෝහනය කරලා නැවැත්තුවේ. දැන් මට සිගරට් බිව්වද කියල හිතාගන්නත් බැහැ,,,,



mokak??
mohanya karala nawatthuwa?
boru nokiya idahan....oya wage deyak nam karanne ne jeewitheta![]()
උඹ විස්වාස කරනවා නම් කරපන්, නත්නම් නොකර හිටපන්. මම ඉස්සර හැමදාම හවසට හිතාගන්නව ආයේ සිගරට් බොන නැහැ කියල. එත් උදේට දන්නෙම නැතුව පත්තු කරලා. අනතිමට මට මාවම එපා වෙලා තිබ්බේ ඔය කාලකන්නි සිගරට් එක හින්දා. දවසක් උදේ මගේ යාලුවෙක් මාව මෝහනය කරා. විනාඩි 20 කින් අවුරුදු පහලවක් තිබ්බ පුරුද්ද ඉවරෙටම ඉවර උනා. මම විතරක් නෙමෙයි ඕක කරගෙන තියෙන්නේ. ඔන්න උඹට බලන්න ටිකක් දාන්නම්.
bayath hithenawa...
heart attack wage dewal ena seen enawalu neda nicotine plaster wage deyak use nokara nawatthuwothdawasata 20k 30k awurudu gaanaka idala bonawa ban ekai hithanne
![]()
Machan umba godak addict wechcha ekek, mama nam ochchara biwwe ne, mama max dawasata 8-10 k bonna ethi peak eke. aparade umbe salli. hitha hitha inna epa, eka paratama nawaththapan, ee gena aaye hithannawath epa. oluwata ee gena enakota wena deyak kalpana karapan, berinam athe parak hari gahapan.
ithin deiyane hodata arthal aragena nawatthuwanam ..nawatthanna hadana kenekta nawatthapu widiyath kiyanna...mokada lesi ne cigarettes or any drugs walata abbahi weccha kenekata ekaparata nawatthanna neda
)
