I Quit Smoking

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
patta machan mamath dan 2 months walata kalin Cigerette bona eka nawattuwa.... drink ekanang ithin nawattanna hithak naaa he he he.... ada mama TV eke dakka lankawe cigerette bona eka 7% walin adu wela kiyala.... mang hithanne lanka ithihasetama ohoma decrease ekak unamada koheda..... anyway gud decision bro

machan nawatthuwe kohomada kiyalath kiyahanko:dull:
bona eka nawatthuwa kiyana eka terenewa..eth godak kalayaka idan bonawanam..amarui neda nawatthanna..mama kiynane addict seen ekak tiyeanawanam lesi ne neda nawatthanna:confused:
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
හොද අදහසක් යාළුවා.. ඇත්තටම ගොඩාක් වටිනවා.. ඔක නවත්තන්න හැබැයි ඔය දෙයින් කිසිම සෙතක් නැහැ කියන දේ හොදට තේරුම් අරගෙන..නැත්තං ටික දවසකින් අපහු ඔක පටන්ගනි.. ඔය මාර්තුකාව හොදට කතා කරන්න පුලවන් දෙයක්... අද සමාජයේ මිනිස්සු එක්ක කතා කරලා වැඩක් නැහැ... 98% ඔකට ඇබ්බැහි වෙලා.... අහන්න සුතුටු දෙයක් නිසා කතා කරන්න හුතුනා.. මාත් ඔය මැත්පැන් ආතල් හොදට ගත්තු කෙනෙක්. හැබැයි දැන් 100% Stop
තෙරුවන් සරණයි...!

ithin deiyane hodata arthal aragena nawatthuwanam ..nawatthanna hadana kenekta nawatthapu widiyath kiyanna...mokada lesi ne cigarettes or any drugs walata abbahi weccha kenekata ekaparata nawatthanna neda
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
me thread eke post dapu sema kenektama hadawathinma sthutiya puda karanawa:D:)
mama reply kare mage tathwe hitapu,or inna ayata,dum beema natahara karana ayata witharai.awulak ganna epa.mokada mata advice ona me thathwe widapu ayagen or me de ath widina nawatthanna ona ayagen....
 
TheOwl

Banned
May 3, 2013
190
35
0
මම අවුරුද් 15ක් සිගරට් බිව්වා. ගිය මාසේ 20 නැවැත්තුවා. මෝහනය කරලා නැවැත්තුවේ. දැන් මට සිගරට් බිව්වද කියල හිතාගන්නත් බැහැ,,,,
 
IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මම අවුරුද් 15ක් සිගරට් බිව්වා. ගිය මාසේ 20 නැවැත්තුවා. මෝහනය කරලා නැවැත්තුවේ. දැන් මට සිගරට් බිව්වද කියල හිතාගන්නත් බැහැ,,,,

mokak??:confused:
mohanya karala nawatthuwa?
boru nokiya idahan....oya wage deyak nam karanne ne jeewitheta:eek::eek:
 
TheOwl

Banned
May 3, 2013
190
35
0
mokak??:confused:
mohanya karala nawatthuwa?
boru nokiya idahan....oya wage deyak nam karanne ne jeewitheta:eek::eek:

උඹ විස්වාස කරනවා නම් කරපන්, නත්නම් නොකර හිටපන්. මම ඉස්සර හැමදාම හවසට හිතාගන්නව ආයේ සිගරට් බොන නැහැ කියල. එත් උදේට දන්නෙම නැතුව පත්තු කරලා. අනතිමට මට මාවම එපා වෙලා තිබ්බේ ඔය කාලකන්නි සිගරට් එක හින්දා. දවසක් උදේ මගේ යාලුවෙක් මාව මෝහනය කරා. විනාඩි 20 කින් අවුරුදු පහලවක් තිබ්බ පුරුද්ද ඉවරෙටම ඉවර උනා. මම විතරක් නෙමෙයි ඕක කරගෙන තියෙන්නේ. ඔන්න උඹට බලන්න ටිකක් දාන්නම්.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
උඹ විස්වාස කරනවා නම් කරපන්, නත්නම් නොකර හිටපන්. මම ඉස්සර හැමදාම හවසට හිතාගන්නව ආයේ සිගරට් බොන නැහැ කියල. එත් උදේට දන්නෙම නැතුව පත්තු කරලා. අනතිමට මට මාවම එපා වෙලා තිබ්බේ ඔය කාලකන්නි සිගරට් එක හින්දා. දවසක් උදේ මගේ යාලුවෙක් මාව මෝහනය කරා. විනාඩි 20 කින් අවුරුදු පහලවක් තිබ්බ පුරුද්ද ඉවරෙටම ඉවර උනා. මම විතරක් නෙමෙයි ඕක කරගෙන තියෙන්නේ. ඔන්න උඹට බලන්න ටිකක් දාන්නම්.

yea mama dannawa machan mohayana karala onema deyak amathaka karanna or deyak hithata denna puluwan kiyala...
eth..eka mama hithana widiyata dangerous deyak...
api sihiyenma taman wisinma hithala deyak karanawanam eka wedagath.
uba smoking case eken ain una eka gena sathutui mona margen unath...mama wath mama wena kenektawath mohanya kiyana de nam...anugamanaya or anukaranaya karanna kiyanne ne:no
 
u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :eek::eek: bayath hithenawa...
    heart attack wage dewal ena seen enawalu neda nicotine plaster wage deyak use nokara nawatthuwoth:confused: dawasata 20k 30k awurudu gaanaka idala bonawa ban ekai hithanne:baffled:

    Machan umba godak addict wechcha ekek, mama nam ochchara biwwe ne, mama max dawasata 8-10 k bonna ethi peak eke. aparade umbe salli. hitha hitha inna epa, eka paratama nawaththapan, ee gena aaye hithannawath epa. oluwata ee gena enakota wena deyak kalpana karapan, berinam athe parak hari gahapan.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    Machan umba godak addict wechcha ekek, mama nam ochchara biwwe ne, mama max dawasata 8-10 k bonna ethi peak eke. aparade umbe salli. hitha hitha inna epa, eka paratama nawaththapan, ee gena aaye hithannawath epa. oluwata ee gena enakota wena deyak kalpana karapan, berinam athe parak hari gahapan.

    hmm addict thamai machan.
    mama heta eli weddi mage whisky bottles tikai ciggerets tikai okkoma wisi karanawa machan.aye bonne ne adu gane masa 5k wath kisima alocohol ekak wath dumak wath danne ne kiyla thamai hithanne.
     
    GihanRox

    Junior member
  • Dec 12, 2008
    257
    4
    18
    ithin deiyane hodata arthal aragena nawatthuwanam ..nawatthanna hadana kenekta nawatthapu widiyath kiyanna...mokada lesi ne cigarettes or any drugs walata abbahi weccha kenekata ekaparata nawatthanna neda

    ඉතින් දෙයියනේ නවත්තපු හැටි තමයි මමකිව්වේ.. ඒ තමයි ඔකේ තියන අදීනවය තේරුම් ගන්න ඔන, ඒ කියන්නේ ඔය සිගරට් අරක්කු බොන එකෙන් අපිට වෙන්නේ මොකද්ද, ඒ වොලාවට ඇගට තියන ත්‍රිල් එකටනේ අපි ඇලිලා ඉන්නේ, ඔකෙන් අපිට කිසිම සෙතක් නැහැ, මම බව්ද්ධයෙක් විදිහට මම අගම ධර්මය පැත්තෙනුත් මට ඉගන ගන්න ලැබුන දෙයක් තමයි ඔය දෙවල් කරන මිනිස්සුන්ට එකේ පල විපාක ලැබේන හැටි මගේ ඔලුවට ගිය එකම දේ එක.. අනිත් එක මගේ අම්මා තාත්තා එ අය කවදාවත් කැමති නැහැ තමන්ගේ දරැවා අරක්කු සිගරට් බොන කෙනෙක් වෙනවට, ඔය දෙකම මම හොදට හිතුවා, මුලික උනේ මට අහන්න ලැබුනු ධර්ම දෙශනා, ඇත්තටම මචන් අපිට හොදට හිතන්න හිතක්, කල්පනා කරන්න පුලුවන් මොලයක් ලැබිලා තියෙන්නේ අපි ම කරගත්තු පෙර පින් නිසා, ඉතින් එහෙව් එකේ අපි ඔයවගේ ලාමක දෙවල් වලට අස කරලා අපි නිකන් මන්දබුද්ධික පිස්සු චරිත වෙන්න ඔනි නැහැ, එහෙම ජිවිත ලැබෙන්නේ ඔය දෙවල් හොදට පුරුදු කරපු අයට, මම දන්නේ නැහැ සමහර විට උඹට මේවා බොරින් වගේ ඇති. අහපු නිසා කව්වේ මම කලින් කිව්වේ මෙක හොදට කතා කරන් පුලුවන් මර්තුකාවක් කියලා, ඔය සිගරට් එක්ක අරක්කු ටික්ක බොන්න තමන් ගේ තුල ලැජ්ජාවක් බයක් ඇති කර ගනින්. එදෙක නැති උනහාම ඔනම තුප්පහි වැඩක් කරන්න පුලුවන් මිනිස්සුන්ට. මම කියපුදෙයක් නෙවේයි අපි සරණ ගිය භාග්‍යවතුන් වහන්සේ දෙශනා කරපු දෙයක්...!
    තෙරුවන් සරණයි...!
    නමෝ බුද්ධාය...!
     
  • Jul 6, 2012
    10,672
    2,901
    113
    I stopped everything abt 8 mnths ago.(smoking,Drinks, joints-mewa nam kalekata kalin:()
    dn nam awulak ne bn! eka parata wenas wenna amarui.
    bt oka digatama karan yana eka thama dn umbata thiyenne.
    api wihin nehenne mokatada bn! matath oka passe therune :dull::dull: