ලේ (blood)

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,511
    390
    83
    43
    Wattala, Sri Lanka
    how is it?
    18ixc8.jpg
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,511
    390
    83
    43
    Wattala, Sri Lanka
    එළකිරියන්ට ස්තුතිය

    ඔන්න යාළුවනේ අපේ ලේ දන් දීමේ පිංකම ඉතාමත් සාර්ථකව පැවැත්වුණා... :D:yes:

    මේදාපාර 124 දෙනෙක් ලේ දන් දුන්නා... අපේ එළකිරි යාළුවොත් කිහිප දෙනෙක්ම ආවා.. :)

    ඉතින් Key tag එක හදන්න උදව් ඉල්ලපු thread එකට සහ ලේ දන් දීමේ thread එකට සහය දුන් නොදුන් සියළු එළකිරියන්ට මාගේ ස්තුතිය. :yes:

    ඔන්න කට්ටියට බලන්න photos කීපයකුත් දැම්මා. :cool::yes:

    2zix7cp.jpg


    e0r1i9.jpg


    කොහොමද Key tag පාර... :P

    tald78.jpg


    ආයිත් ඉතින් ලබන අවුරුද්දෙ පිංකමට set වෙමු. :D

    සියළු දෙනාට නිදුක් නිරෝගී බව ලැබේවා....!:yes::D


    9h0t1h.jpg
     
    Last edited: