ow ban..aparade..oke uda switch tika mara athal ban,gear danawa wage..tiki tiki gala danawa podi kale..eth kadune na..![]()
mamath Adatath Cartoon balanawa habayi thaniyama nemeyi mage podi ekath ekka![]()





hehe matath ehemai..... issara ithin sinhalen cartoons godak giye na ne.. mata mathakai saturday hawasata tin tin giya lol clz erila hathi dagena duwagena enne tin tin balanna....![]()
ඒ දවස් වල ටිං ටිං ලොකුම වීරයා තමයි. ඇයි දොස්තර හොද හිත, හාහා හරි හාව එහෙමත් කොච්චර ලස්සනද
80-90 අපි තමයි පොරවල්!!!

ඒ දවස් වල ටිං ටිං ලොකුම වීරයා තමයි. ඇයි දොස්තර හොද හිත, හාහා හරි හාව එහෙමත් කොච්චර ලස්සනද
ai pissu pusa... 
රුපියල් 2500ට ඩයලොග් සිම් අරන්
අනුන්ගෙන් ෆෝන්ස් ඉල්ලන්
කෙල්ලන්ගෙ ගෙවල්වලට කෝල් කලේ කවුද?
රුපියල් 5 මාරු කාසි හොයන් හන්දියක් හන්දියක් ගානේ ට්රයිටෙල් පෙට්ටි හොයන් ගියේ කවුද?
පට්ට මචෝ මතක් වෙනකොටත්
මම 87 පැරිස් බෝලේ![]()
metta iye radio ehuwa neda![]()
ah awruddai ne bala![]()
he hee puluwan hama welema ahanawa
![]()
mathakada mewa?![]()


