EK 1980s Club (1980-1989)

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    රුපියල් 2500ට ඩයලොග් සිම් අරන්
    අනුන්ගෙන් ෆෝන්ස් ඉල්ලන්
    කෙල්ලන්ගෙ ගෙවල්වලට කෝල් කලේ කවුද?

    රුපියල් 5 මාරු කාසි හොයන් හන්දියක් හන්දියක් ගානේ ට්‍රයිටෙල් පෙට්ටි හොයන් ගියේ කවුද?

    පට්ට මචෝ මතක් වෙනකොටත් ;);););)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    hehe matath ehemai..... issara ithin sinhalen cartoons godak giye na ne.. mata mathakai saturday hawasata tin tin giya lol clz erila hathi dagena duwagena enne tin tin balanna.... :rofl:

    ඒ දවස් වල ටිං ටිං ලොකුම වීරයා තමයි. ඇයි දොස්තර හොද හිත, හාහා හරි හාව එහෙමත් කොච්චර ලස්සනද
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    ඒ දවස් වල ටිං ටිං ලොකුම වීරයා තමයි. ඇයි දොස්තර හොද හිත, හාහා හරි හාව එහෙමත් කොච්චර ලස්සනද

    ඇයි බන් ගලිවර් ගේ සුවිසැරිය
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රුපියල් 2500ට ඩයලොග් සිම් අරන්
    අනුන්ගෙන් ෆෝන්ස් ඉල්ලන්
    කෙල්ලන්ගෙ ගෙවල්වලට කෝල් කලේ කවුද?

    රුපියල් 5 මාරු කාසි හොයන් හන්දියක් හන්දියක් ගානේ ට්‍රයිටෙල් පෙට්ටි හොයන් ගියේ කවුද?

    පට්ට මචෝ මතක් වෙනකොටත් ;);););)

    කාසි දාලා කතා කරනකොට අන්තිම අංකේ ඔබාගෙන ඉන්න වැඩේ කොහොමද.
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    images


    mark_spaceship.png