EK Married Club-7

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෙල්ලොද ටීෂර්ට් ඇඳන් හිටියේ..........? :rolleyes:

    මොඩ්ල් ෂූට් එකක් නෙමේ බන්.. ප්‍රඩක්ට් ටික විතරක් කරේ...මේ බ්‍රෑන්ඩ් එකට මොඩ්ල් ෂූට් එකකට යන්න බැහැ ලු ක්ලයන්ට් ට..

    හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා.. උන්ගෙම රන් බ්‍රෑන්ඩ් Runn එක තියෙනවා..
    ඒකට මොඩ්ල් වලට එකෙක්ව හොයනවා.. කැමතිනන් වරෙන්...

    :baffled:
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මොඩ්ල් ෂූට් එකක් නෙමේ බන්.. ප්‍රඩක්ට් ටික විතරක් කරේ...මේ බ්‍රෑන්ඩ් එකට මොඩ්ල් ෂූට් එකකට යන්න බැහැ ලු ක්ලයන්ට් ට..

    හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා.. උන්ගෙම රන් බ්‍රෑන්ඩ් Runn එක තියෙනවා..
    ඒකට මොඩ්ල් වලට එකෙක්ව හොයනවා.. කැමතිනන් වරෙන්...

    :baffled:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    DAFAQ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :angry::angry:

    හරියටම හරි

    තේ හදන රස්සාවක් හරි තියෙනවා බොල මට.....තෝ තමයි අනාතයා ගෙදරින් කකා පවුලට බරක් වෙවී ඉන්නේ.රටට වැඩදායක දෙයක් කරපන් පොඩ්ඩෝ,නිකම් කාලේ කකා අපතයෙක් වෙන්නේ නැතුව.සහ ගහනවා යකෝ දෙමව්පියන්ගේ සල්ලි නාස්ති කර කර තව මෙතන රස්තියාදුත් ගහනවා..මෝඩ මුසලයා
    :angry::angry::angry::angry::angry:
    :P:P:P:P:P:P:P:P:P:P:P

    ඈ බොල.....
    තොගෙ අඹ්*&^*&^%$#$#$##@@%^^&&*^&^%$#!!!!!!
    හු*^%%$### වරකො අහුවෙන මායිමට තොගේ හතර හන්දි කඩලා පෙන්නන්න තේ හදන එවුන් කවුද කියලා...........

    :rofl: ඩෙල්මාට වෙඩි තිබ්බා වගේ *කට මෙන්න මේකකින්...... :lol: හොද වැඩේ මෙතන පූදින්න ආවට ඕකට...... :lol: :P

    vcqh42.jpg
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    රෙද්දත් පිරිසිදුයි
    මමත් පිරිසිදුයි බොල :cool:
    රෙද්ද පිරිසිදුවට තියෙන්න එපායැ........
    මොකද උඹ දැනටත් කන්‍යාවක් නෙවෙයි නේ......
    උඹේ කන්‍යාභාවය අහිමි කරල කොච්චර කල් ද?:eek::eek::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොඩ්ල් ෂූට් එකක් නෙමේ බන්.. ප්‍රඩක්ට් ටික විතරක් කරේ...මේ බ්‍රෑන්ඩ් එකට මොඩ්ල් ෂූට් එකකට යන්න බැහැ ලු ක්ලයන්ට් ට..

    හැබැයි මෙහෙම සීන් එකක් තියෙනවා.. උන්ගෙම රන් බ්‍රෑන්ඩ් Runn එක තියෙනවා..
    ඒකට මොඩ්ල් වලට එකෙක්ව හොයනවා.. කැමතිනන් වරෙන්...

    :baffled:

    එතකොට ඒකෙන් ලෝකෙට පේන්නේ මගේ පල්ලෙහා නේද........? බෑ බං නෝනා බනීවි කෙල්ලෝ මාව හොයාගෙන එන්න පටන් ගත්තොතින්....... :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සල්ලි නැත්තන් හිඟා කාපන් මල්ලියේ නරක මිතුරන් පිලි ගන්න එපා
    සුද්දන්ගේ බහට අවනත වෙන්න එපා...
    ගුද මාර්ගේ ආදායම් ලබනු එපා...
    බොට වන දුකක් හතුරෙකුටත් වෙන්න එපා...

    ප.ලි.
    මේක අහලා ලිඳේ නම් පනිනු එපා...

    :rofl: :lol: අයියෝ..... මොකක්ද මේ කරපු අපරාදේ......... ඩෙල්මා දැන් කොහොමද මේ ලිදෙන් ගොඩ එන්නේ........ :shocked:
     
    Status
    Not open for further replies.