EK Married Club-7

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    රෙද්ද පිරිසිදුවට තියෙන්න එපායැ........
    මොකද උඹ දැනටත් කන්‍යාවක් නෙවෙයි නේ......
    උඹේ කන්‍යාභාවය අහිමි කරල කොච්චර කල් ද?:eek::eek::baffled:

    පොඩි එකාට මෙව්වා තේරෙනවද මන්දා ඌ බ්‍රෙඩ්ටෝක්ස් දුන්නට........... :rofl::P:lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ ට්‍රාන්ස්පෝට් එනකල් බලා හිටියොත් දෙපාරක් ගෙදර එන්න පුළුවන් :angry::angry:

    :rofl: :lol: තොපිලට කොහෙන්ද මේවා....... :P

    9k9qpi.jpg


    බලාපිය අපිට නම් පෙර ගමන් එකකුත් එක්ක තමා නේවි බේස් එකට එක්කන් යන්නෙත්..... :yes:

    dzfoep.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එතකොට ඒකෙන් ලෝකෙට පේන්නේ මගේ පල්ලෙහා නේද........? බෑ බං නෝනා බනීවි කෙල්ලෝ මාව හොයාගෙන එන්න පටන් ගත්තොතින්....... :P

    අනේ උඹේ අහවල් එකේ පච්චයක් කොටල තියෙනවද සංජි කියල? :baffled::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    mata mara asai ban oya wage ekakin wedi thiyanna.... :yes:
    බැක් ෆයර් එක තමා දරන්න අමාරු.......
    උරිස් හන්දි ගැලවෙනව ඕකට..................:sorry:
    :rofl: කිඹුලෙකුත් සමග රිවස්ටන් යමු..... :yes: ආවේ නැතොත් බලාගමු හොදේ.... :angry:
    ඇයි උඹ මට මොනව කරන්නද අනාථ කොකටුවා.......
    මොනව කරන්නත් කලින් ඔය කලගෙඩියක් වගේ බඩ බස්ස ගෙන ඉදින්..........:baffled:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    :rofl: :lol: තොපිලට කොහෙන්ද මේවා....... :P

    9k9qpi.jpg


    බලාපිය අපිට නම් පෙර ගමන් එකකුත් එක්ක තමා නේවි බේස් එකට එක්කන් යන්නෙත්..... :yes:

    dzfoep.jpg

    නම්බර් මකපිය ගෙරි මුසලයෝ...........
    නම්බර් පිටින් මේකේ දැම්මේ තොගේ මොලේ අමරුවක්ද?:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    me kohewath yana leyland malakadayekwa tata ekaka yawala dan apita mala wade... photo danwa iwarayak ne.. katha karoth kiyanneth TATA gena witharai... :lol:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rofl: කිඹුලෙකුත් සමග රිවස්ටන් යමු..... :yes: ආවේ නැතොත් බලාගමු හොදේ.... :angry:

    කිඹුලයියා එනු ඇත නිසැකවම....... අර ඊයේ රෑ විකියගේ මාධ්‍ය නිවේදනේ නිකුත් කරෙත් මෙතුමා නොවැ......... :cool:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නම්බර් මකපිය ගෙරි මුසලයෝ...........
    නම්බර් පිටින් මේකේ දැම්මේ තොගේ මොලේ අමරුවක්ද?:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    අම්මපා මමත් මේ කියන්න කට ගත්ත විතරයි......
    මූට නම් බෙට්ටෙ ඉදන් පික්සු........:angry::angry::angry::angry::angry::angry:
     
    Status
    Not open for further replies.