Toyota Hiace LH 30 For Sale

your_love

Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,091
    113
    1174893_698831490134163_940695177_n.jpg

    BMW...the meaning of relaxation.
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    Potha witharak unath watinawa..No 51 - XXXX .dan anjin Ekak unath kiyada ? Ganna giyama thamai Mara ganan kiyanne...

    Anika api meka hadanna thahadu Sheet Hitan genath thiyenne..Ewa machine eke Nawala ganna inne...ethakota gemak na...body eka gahana eka....

    Hadala hari wikunanawa.....hadala wikkoth hoda labayak thiyan dena nam puluwan gemak nathuwa...poddak kal yanawa....ithin...ekai mehema thiyeddi denna baluwe..

    kohomath ape anith van eka gaththama , wikunune naththam ape ganata Hadanawa.....School Hire walata nam Mewa niyama wahana....

    1ka Dial ekak illan enawa.....1 lak deela + 202 Tree veel ekakata exchange karanna....E dunneth na...cash only....veel wadak nathi nisa...

    බයිලා නොගහා හිටපන් බං :P:P:P

    උබ තහඩු නවල ගහවි ලබ්බේ. නිකන් මිනිස්සුන්ව රවට්ටන්න එපා. උබ හිතුවද එන මිනිස්සු පොට්ටයෝ කියල නැත්නම් අත් පය නැති කොර උන් කියල, නැත්නම් අන්ධ විද්‍යාලයෙන් එන උන් කියල. ඈ බන් උබ මේක ටින්කරින් කරලා කවදා ඉවර කරන්නද? අනිවාර්යෙන් මගේ අත්දැකීම අනුව උබ මේක විකුනන්නේ දරන්න බැරි ලෙඩ ගුහාවක් එක්ක දිරල තියෙන නිසා.. ලක්ෂ 4කින් වත් යට නොකර මේක ගොඩ දාන්න බැහැ.:P

    යකඩ කිලෝ එකක් රුපියල් 50 එක නිසා 50*800කිලෝ = රුපියල් 40 000 කට වඩා නම් අනිවාර්යෙන් වටිනවා

    මේවා අවුරුදු ගානක් පට්ට ගහපුවා.. නිකන් වාහනයක් මෙහෙම දිරන්නේ නැහැ පදින්නේ නැතුව අතැරලා දාපුවම තමයි මෙහෙම වෙන්නේ අනිවාර්යෙන් ගැරේජ් එකක හරි කොහේ හරි ඩොටේ ගෙදරකින් ලක්ෂෙකට විතර සෙට් කරගෙන නැත්නම් නයට හිලව් කරගෙන

    මේක ගන්න එකාට ටින්කරින් වැඩ ඔක්කොටම සහ පේන්ට් ඉන්ටිරියර් ටයර් ඔක්කොම එනකොට ලක්ෂ 4 පනිනවා..

    උබ ඔච්චර කියන එකේ ස්කුල් හයර් ලාබයි නම් උබ පැදපන් කෝ නැත්නම් වෙන එකෙක් දාල හයර් කරපන්. මතක ඇතුව නගින ළමයිට ටෙටනස් ගහපන් එලවන උබටත් ගහපන් නැත්නම් පිටගැස්ම හැදිලා ඉස්පිරිතාලේ නවත්වන්න වෙන්නේ.

    මේ වාහනේ ගන්න ඉන්න එකාට කියන්නේ මේකේ පට්ට ලෙඩ ගුහාවක් අනිවාර්යෙන් පදින්නේ නැතුව එළියේ දාලා තිබ්බම තමයි මෙහෙම නහුතෙට දිරන්නේ (මේකා දැන් කියයි වෙරළබඩ කියල). මේකේ රනින් කන්ඩිෂන් තිබිල නැහැ යන්තම් අටවල මු මේ විකුනන්නේ. ඕනි නම් ගත්තට පස්සේ සතියක් දුවයි. මේක හොඳයි රෝදටික හයි කරලා කරත්තේ වගේ තල්ලු කරන්න වත්ත වටේ. ගන්නවා නම් එන්ගිම තියන්න ඕනි, බොඩියක් අලුතින් තියන්න ඕන, ඒ කියන්නේ අලුතින් එකක් ගත්තා වගේ..

    මනුස්සකම ඇතුව වාහනයක් විකුනනවා නම් සාදාරන ගානකට දීපන් මොකද උබේ සුරංගනා කතා වලට රැවටිලා ගන්න උන් නැහැ.

    වටිනාකම එක්ලක්ෂ විසිපන් දාහයි.. ඊට එහා සතේකට මේක දෙන්න බැහැ. විකුණුවොත් කියපන් මන් එළකිරියේ වාහන ගැන පොස්ට් දාන එක නතර කරනවා :angry::angry::angry:

    පුළුවන් නම් PM එකක් දාලා මගේ අම්මටත් එක්ක බැනපන්.:P

    මිනිස්සු අන්දලා වාහන විකුණන සක්කිලි මට පෙන්නන බැහැ එකයි වටිනා කාලේ නාස්ති කරලා ලිව්වේ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    qqqql.jpg

    dsc01042idr.jpg

    karanna nam bari na wiyadam karanawanam
    eth ube katawa hari machan
    anika mek 51 original deisel apu ekak newei convert

    Last edited:

    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28

    uba mahansi wela kotapu eka ganai duka...

    uba modaya wage kagahuwata , meka balanna ena un modayo newe..Niyama garaj porakata meka gemak na...

    meka hadanna magen tinker walata 60k illuwa , thadu tika nawala denna kiyala....mama thadu hitan genath thiyenne....ona nam mama pic ekak unath dannam.....mata boru karanna ona na bun...meka maha magulak newe , mata garaj eke rastiyadu wenawata wadiya dena eka hodai kiyala hithuna nisa.....mata meka hadanna uparima 150000 yanne...mama baya nathuwa eka kiyanawa...mama meka wikke nahtham , aniva hadanawa...mama meka 3ta ad nam denne na....mokada mama aiva adala , thiyaannawa.....mama me tread eke pic ekak danawa haduwata passe...hadanawanam aniva ekath mama issarahata kiyannam......

    IDG kiyana elakiri member ge wada tikak mama baluwa....

    dsc03316idr.jpg

    dsc03347idr.jpg

    meka wikunanna dammanam ubala , mekatath okama kiyai

    habai haduwata passe

    presentation1v.jpg

    presentation1v2.jpg
     
    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28
    meka hodai baseball bat ekak arana gahala kadanna

    ubala danne na bun meke watinakama...mama danna un innawa un me ewa aran hadala , patta ganan walata wikunanne....mat welawak na , rastiyadu wenna garaj wala...naththam mamath karanawa...

    apoi, hadanna puluwan bn, bas kuli, rasthiyaduwa athin baluwama nam padui nahena eka, field ekema inna ekekta nam wati :D

    aniva machan,.....meka garaj ekak karana porak , hithawath ekek innawanam gemak na , goda dana eka.....uba subject eka gana dannawa wage ;)
     
    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28
    qqqql.jpg

    dsc01042idr.jpg

    karanna nam bari na wiyadam karanawanam
    eth ube katawa hari machan
    anika mek 51 original deisel apu ekak newei convert

    Asawe ba bun mehema dakiddi....machan mata meka hadanna help ekak denawada ? me vidiyata ..? mama p.m karannam....( ubata watina dekuth dennam ((Fit ekata )))
     
    Maru Pusa

    Member
    May 20, 2011
    407
    53
    0

    uba mahansi wela kotapu eka ganai duka...

    uba modaya wage kagahuwata , meka balanna ena un modayo newe..Niyama garaj porakata meka gemak na...

    meka hadanna magen tinker walata 60k illuwa , thadu tika nawala denna kiyala....mama thadu hitan genath thiyenne....ona nam mama pic ekak unath dannam.....mata boru karanna ona na bun...meka maha magulak newe , mata garaj eke rastiyadu wenawata wadiya dena eka hodai kiyala hithuna nisa.....mata meka hadanna uparima 150000 yanne...mama baya nathuwa eka kiyanawa...mama meka wikke nahtham , aniva hadanawa...mama meka 3ta ad nam denne na....mokada mama aiva adala , thiyaannawa.....mama me tread eke pic ekak danawa haduwata passe...hadanawanam aniva ekath mama issarahata kiyannam......

    IDG kiyana elakiri member ge wada tikak mama baluwa....

    View attachment 47107

    View attachment 47108

    meka wikunanna dammanam ubala , mekatath okama kiyai

    habai haduwata passe

    View attachment 47109

    View attachment 47110

    150 000 kata atawala denna thama wenne.
    fullma paint ekata tinkarin walata 200 000 kata wada yanawa.
    engima goda daganna thawa 50 000 yanawa
    thawa kali danna 50 000 yanawa
    tire 4 ta thawa 40 000 yanawa
    athula wada walata seat dala gannakota 100 000 paninawa
    thawa podi podi wiyadam 10 000 dammama 450 000 ekathuwa yanawa
    rasthiyadu kale nasthi baluwama meka goda danna 500 000 kata wada yanawa
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් ලගත් මේ වෑන් එකක් තිබුනා..පරණ උනාට එල බඩු මේවා...අම්බෝ එකෙන් ගත්ත වැඩ..රෝසා එන්ජින් එකක් හයි කරලා තිබුනේ මතක හැටියට..මාර හයියයි වෑන් එක..හැබැයි..අපිට නම් ඒක පදින්න කියා හිතන්න බෑ...ඒ තරමට රළුයි..
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    150 000 kata atawala denna thama wenne.
    fullma paint ekata tinkarin walata 200 000 kata wada yanawa.
    engima goda daganna thawa 50 000 yanawa
    thawa kali danna 50 000 yanawa
    tire 4 ta thawa 40 000 yanawa
    athula wada walata seat dala gannakota 100 000 paninawa
    thawa podi podi wiyadam 10 000 dammama 450 000 ekathuwa yanawa
    rasthiyadu kale nasthi baluwama meka goda danna 500 000 kata wada yanawa

    ලක්ෂ 5කට ගොඩ දාගත්තොත් පින එත් මේ වාහනේ නිකන් හම්බ වෙනවා නම් :P වාහනේ ගන්න එකාට වහ කුප්පියකුත් දෙන්න වෙයි. මුලින් කිව්වේ කොහොමද හදල ලාබයක් තියාගෙන විකුනන්න පුළුවන් කියල හිහි ඕවට රැවටෙන මිනිස්සු නැහැ මචං. මේ යකඩ ගොඩ 3ක් දීලා අරගෙන තව 5ක් යට කරලා හදල 8කට මේක දෙන්න පුළුවන් කියලද කියන්නේ ? ජිවිතේට බැහැ

    උබ කිව්වා වියදමට වැඩිය යනවා මචං එන්ගිම 50කින් ගොඩ දාගන්න බැහැ. අනික මේක කලිනුත් එන්ගිමක් තියපු එකක් අර කලින් මිත්‍රයා කිව්වා වගේ. මේවා ලෙඩ ගුහාවවල්.. එන්ගිමේ වයරින් වල තව පොඩි පොඩි ලෙඩ හදනකොට ලොකු ලෙඩ වලට වඩා වියදම් යනවා. :P

    අනික මචං උබ ඉතින් ඔච්චර පුළුවන් නම් හදල පොටෝ දාල පෙන්නපන්කෝ.. හි හි උබ මේක වෙන එකෙක්ගේ ඇගේ ගහන්න හදන්නේ නියම වියදම දන්නා නිසා :baffled::angry:

    මම ඉපදුන දවසේ ඉඳලම මේ සබ්ජෙක්ට් එකේ ඉන්න එකෙක්, මිල ගණන් ඔක්කොම මන් දන්නවා.

    ඔයාගේ යකඩ ගොඩ සොරි වාහනේ පොත විතරක් අරගෙන උස්සපු එකකට බට් කරනවා ලක්ෂ 2ක් යාවි ඔක්කොටම, මොන කෙහෙල්මලටද 5ක් වියදම් කරලා යකඩ ගොඩක් ගන්නේ එකත් දිරපු :P:P

    ඔයාට පුළුවන් නම් ඉතින් ගොතල 150 000කට අන්දලා දෙන්න 1.50 ට ඇන්ටි කොරෝසිව් ටුත් බ්‍රෂ් එකෙන් ගාලා තමයි දෙන්න වෙන්නේ :D:D. පිස්සෝ ඉන්නවද බන් ලදරමක් අරගෙන ලක්ෂ 5ක් දීලා හදන්න වාහනේ වටිනාකමට වඩා වියදම් කරලා.

    මේකා හරියට කියන්නේ අවරුදු 20ක් පරණ දිරපු වලේ වැල් නැති චැලියක් 25 000ක් දීලා අරගෙන ලක්ෂයක් වියදම් කරලා හදල 125 000කට වඩා තියලා විකුනන්න පුළුවන් වගේ :lol::lol: ඔයිට ලාබයි 25 000ක් දීලා දුවන හොඳ කන්ඩිෂන් චැලියක් ගන්න එ. ඔන්න අපේ උන්ට තේරෙන බාසාවෙන් කිව්වා

    අනේ මචන් මන් තව කියන්නේ නැහැ
     
    uba paw kiyala hithenne....niyama tinker bas kenekta meka gemak da ? uba IDG ge tread eka balapan...meeta wada anthima ewa u goda dala thiyenne.....uba vehicle eke photo eka dakala , saththara kiyanna hadana ekek ne :P

    uba dannawa kiyala , okkoma api hithagannam,..naththam me kotapu mahansiyath aparadine ...uba ipadunu dawase idan vahana gana dannawane :P
     
    X101

    Active member
  • Jul 10, 2012
    426
    83
    28
    ජන්තු අයියා;15456829 said:
    මගේ යාලුවෙක්ගෙ තාත්තා කෙනෙක් ලගත් මේ වෑන් එකක් තිබුනා..පරණ උනාට එල බඩු මේවා...අම්බෝ එකෙන් ගත්ත වැඩ..රෝසා එන්ජින් එකක් හයි කරලා තිබුනේ මතක හැටියට..මාර හයියයි වෑන් එක..හැබැයි..අපිට නම් ඒක පදින්න කියා හිතන්න බෑ...ඒ තරමට රළුයි..

    eka aththa machan....supiri vahana. dan thiyena ewa ledama thamai...mewa haraka wage wada thamai....ape gewal gawa highland piti delivery ekak karanawa....uth hodata hewwa van eken.....nikan van ekak dawasakata hire kalath kiyak yanawada....meka mata luck eka thibboth denne na bun....mata IDG ge LH -30 haduwa eka dakkama denna hithennema na...