ලක්ෂ 5කට ගොඩ දාගත්තොත් පින එත් මේ වාහනේ නිකන් හම්බ වෙනවා නම්

වාහනේ ගන්න එකාට වහ කුප්පියකුත් දෙන්න වෙයි. මුලින් කිව්වේ කොහොමද හදල ලාබයක් තියාගෙන විකුනන්න පුළුවන් කියල හිහි ඕවට රැවටෙන මිනිස්සු නැහැ මචං. මේ යකඩ ගොඩ 3ක් දීලා අරගෙන තව 5ක් යට කරලා හදල 8කට මේක දෙන්න පුළුවන් කියලද කියන්නේ ? ජිවිතේට බැහැ
උබ කිව්වා වියදමට වැඩිය යනවා මචං එන්ගිම 50කින් ගොඩ දාගන්න බැහැ. අනික මේක කලිනුත් එන්ගිමක් තියපු එකක් අර කලින් මිත්‍රයා කිව්වා වගේ. මේවා ලෙඩ ගුහාවවල්.. එන්ගිමේ වයරින් වල තව පොඩි පොඩි ලෙඩ හදනකොට ලොකු ලෙඩ වලට වඩා වියදම් යනවා.
අනික මචං උබ ඉතින් ඔච්චර පුළුවන් නම් හදල පොටෝ දාල පෙන්නපන්කෝ.. හි හි උබ මේක වෙන එකෙක්ගේ ඇගේ ගහන්න හදන්නේ නියම වියදම දන්නා නිසා

මම ඉපදුන දවසේ ඉඳලම මේ සබ්ජෙක්ට් එකේ ඉන්න එකෙක්, මිල ගණන් ඔක්කොම මන් දන්නවා.
ඔයාගේ යකඩ ගොඩ සොරි වාහනේ පොත විතරක් අරගෙන උස්සපු එකකට බට් කරනවා ලක්ෂ 2ක් යාවි ඔක්කොටම, මොන කෙහෙල්මලටද 5ක් වියදම් කරලා යකඩ ගොඩක් ගන්නේ එකත් දිරපු

ඔයාට පුළුවන් නම් ඉතින් ගොතල 150 000කට අන්දලා දෙන්න 1.50 ට ඇන්ටි කොරෝසිව් ටුත් බ්‍රෂ් එකෙන් ගාලා තමයි දෙන්න වෙන්නේ


. පිස්සෝ ඉන්නවද බන් ලදරමක් අරගෙන ලක්ෂ 5ක් දීලා හදන්න වාහනේ වටිනාකමට වඩා වියදම් කරලා.
මේකා හරියට කියන්නේ අවරුදු 20ක් පරණ දිරපු වලේ වැල් නැති චැලියක් 25 000ක් දීලා අරගෙන ලක්ෂයක් වියදම් කරලා හදල 125 000කට වඩා තියලා විකුනන්න පුළුවන් වගේ


ඔයිට ලාබයි 25 000ක් දීලා දුවන හොඳ කන්ඩිෂන් චැලියක් ගන්න එ. ඔන්න අපේ උන්ට තේරෙන බාසාවෙන් කිව්වා
අනේ මචන් මන් තව කියන්නේ නැහැ