HELP-DVD Burning!

nOoB_SL

Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    මං පාවිච්චි කරන්නෙ Nero 7. Machine eka Windows XP Dual core. Writer eka Asus Normal ekak. මාසයක් වගේ වෙන මැෂින් එකක නිකං දාල තිබිල අද හදිස්සියෙ මගෙ මැෂින් එකට ආයෙත් දැම්ම. දෙයියනේ කියල දාපු ඩී.වී.ඩී එක වැඩ නැ. :angry: 1% වල හිරවෙලා තියෙනව දිගටම. අන්තිමේ Writer reset ද මොකද්ද කියලා reset වෙලා DVD එක එලියට එනවා. ආයෙ දැම්මම OS එක කියන්නෙ බ්ලෑන්ක් කියලා. මේ දේ ගැන දන්න කෙනෙක් උදවු කරන්න. අනේ හැමෝම ත්‍රෙඩ් එක අප් කරන්ට වත් උදව් කරන්න. මට මාරාන්තික හදිස්සියක් මචංලා! හාඩ් එකේ කට කපලා තියෙන්නේ ෆිල්ම් දාලා. වැඩක් කරගන්න බැරි තත්වෙක ඉන්නෙ. ප්ලීස් උදව් කරපල්ලා! :(

    බලන්නකො වැඩේ! :(

    uWRsbPN.jpg


    Red Circles බලන්න. ඔච්චර වෙලා ගියත් තත්වෙ ඔහොමමයි! අනේ උදව්වක් කරන්න දන්න කෙනෙක්. Thanks
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    caching completed kiyala thiyenne. umba kochcara loku file ekakda write wenna damme?
    ඒ උනාට Caching හෙන ගහන්න වගේ තත්පරෙන් ඉවරයිනේ :baffled: කොහොමත් 3850 MB වගේ write වෙන්න දැම්ම. 6X දැම්මෙ