මං පාවිච්චි කරන්නෙ Nero 7. Machine eka Windows XP Dual core. Writer eka Asus Normal ekak. මාසයක් වගේ වෙන මැෂින් එකක නිකං දාල තිබිල අද හදිස්සියෙ මගෙ මැෂින් එකට ආයෙත් දැම්ම. දෙයියනේ කියල දාපු ඩී.වී.ඩී එක වැඩ නැ.
1% වල හිරවෙලා තියෙනව දිගටම. අන්තිමේ Writer reset ද මොකද්ද කියලා reset වෙලා DVD එක එලියට එනවා. ආයෙ දැම්මම OS එක කියන්නෙ බ්ලෑන්ක් කියලා. මේ දේ ගැන දන්න කෙනෙක් උදවු කරන්න. අනේ හැමෝම ත්රෙඩ් එක අප් කරන්ට වත් උදව් කරන්න. මට මාරාන්තික හදිස්සියක් මචංලා! හාඩ් එකේ කට කපලා තියෙන්නේ ෆිල්ම් දාලා. වැඩක් කරගන්න බැරි තත්වෙක ඉන්නෙ. ප්ලීස් උදව් කරපල්ලා! 
බලන්නකො වැඩේ!
Red Circles බලන්න. ඔච්චර වෙලා ගියත් තත්වෙ ඔහොමමයි! අනේ උදව්වක් කරන්න දන්න කෙනෙක්. Thanks