Colombo වරාය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේක ආණ්ඩුවේ පත්තරවල කියන දෙයක් මචන් (වැඩි කරලා දල:lol::lol:). That is obvious. නමුත් ඇති විශාල සෙනගක් බලන්න අවිල්ලලු. මම අදුරන කීප දෙනෙකුත් ගිහිල්ල. අර UNP කොටුවේ උද්ගොෂනෙට වගේ මිලියන ගණන් ඇවිල්ල නම් නැහැ :lol::lol::rofl::rofl:. හම්බන්තොට වගේ upset නැති වුනොත් හොදයි රටට:(

    ඔව් ඒක මාත් පිලිගන්නවා. එත් ඉතින් බොරු කියන්නේ මොකටද නේද? අනික මොකද වරාය පැනලා දුවනවා කියලද? කොළඹ හදපු එක ලොකු දෙයක්. එත් මේ ආණ්ඩුවේ අතේ පත්තු වෙන බොරු වලට තමයි හිනා යන්නේ. :lol::lol::lol::lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,057
    5,819
    113
    canada
    ඔව් ඒක මාත් පිලිගන්නවා. එත් ඉතින් බොරු කියන්නේ මොකටද නේද? අනික මොකාද වරාය පැනලා දුවනවා කියලද? කොළඹ හදපු එක ලොකු දෙයක්. එත් මේ ආණ්ඩුවේ අතේ පත්තු වෙන බොරු වලට තමයි හිනා යන්නේ. :lol::lol::lol::lol:

    ඔව් එක ඇත්ත
     

    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    උබ එළකිරි එකේ ඉන්න ඕනි කොල්ලෙක් නෙමේ මචං උබ පාර්ලි‌‌මේන්තුවේ ඉන්නේ ඕනි කොල්ලෙක්
    ගණන් හදන්න දෙයක් නැ බන් රාජ්‍ය මාධ්‍යක ගියා නම් ඉතිං පචයක් තමා
    :yes::yes::yes::yes:
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    හුකෑස් ඔක්කොම රට හරක් නෙවෙයි ලංකාවෙ ඉන්නෙ බලන් ගියාම......

    අලුත් Colombo වරාය ගැන ඔබ නොදත් දේ...

    පැමිණි ජනතාව = 5 million = 5, 000, 000

    දිනකට ජනතා පැමිණීම = 5, 000, 000/10 = 500 000 (ලක්ෂ 5 )

    පැයකට ජනතා පැමිණීම = 500 000 / 12 =41, 666 (සාමාන්‍යය )

    විනාඩියකට = 695 ( මෙතරම් පිරිසක් ඔබ දුටුවාද?)

    වාහනයක පැමිණෙන මගීන් පිරිස සාමාන්‍යය= 25

    ( බස් = 70, වෑන් = 15, කාර් =5 )
    පැයකට වරාය මාර්ගයේ වාහන ප්‍රමාණය = 41 666 / 25 = 1666

    එමනිසා , පැය 2 නැරඹීමට ගතවන්නේනම්,

    පාර්ක් එකේ තිබිය යුතු වාහන ගණන = 41 666/25 x 2 = 3333
    ගොල්ෆේස් එක මංතීරු 2ක වාහන නැවත තබුවෙනම් ,
    පාර්ක් එකේ දිග = 3333/2 x 4 = 7 km

    (මේ ආකාරයට බැලූ කල, රථවාහන නැවතුම් පොළ
    වැල්ලවත්තේ සිට කොටුව දක්වා විය යුතුය )

    ඔබ මෙය කිවා තේරුම් ගත්තා නම් බොරුව වැටහෙනු ඇත, ජනතාව
    ගොනාට ඇන්දවීමට අයි මේ තරම් බොරු ප්‍රකාශ කරනුයේ?



    :rofl::rofl::rofl::rofl:


    පට්ට සුලු කිරිල්ල :D :D උඹ ඉන්න තිබ්බේ පාර්ලිමේන්තුවේ තමයි අර එකෙක් කිව්ව විදිහට. ඒත් ඉතින් ඒකේ ඉන්න බහුතරයකට පේලි දෙක තුනක් සුලු කරන් යනකොට ෆුල් ලොස්ට් වෙනවා :D ඉස්කෝලේ ගිහින් තියෙන උන් යෑ ඉතින් :D :D :D

    2s69895.jpg
     

    v7soft1

    Active member
  • Dec 13, 2012
    207
    28
    28
    uda commet akaka dapu akka ge danaganima pinisa oka machan apiata aithi na (lankwata)
    oka aurudu 30k yanakan chinnunata aithi eta passe thamai apaiata hamber wenne
    oken apiata paudawak wenna pulwan sl wlata aithi wrayata ena nau wlata china karayo set wel aduwata service aka dunoth mamma hithanne ape warayata ena nau ana akaka na na
     

    aruna47

    Well-known member
  • මෙව්වා උබලා කොහොම කිව්වාත් එරෝසන්,කිලර්,සුනිමල්,මෙත්සර පොන්ස් වගේ ජාති මාමක දේශ හිතයිෂි උන් ඉන්නකම් මේ රට ආශ්චර්ය කරා යන ගමන කාටවත් නවත්තන්න බැහැ.

    මෙච්චර ආශ්චාර්ය කරා යන ගමනේ අඩිතාලම දදා ඉන්නේ. උබලා මෙව්වා කඩා කප්පල් කරන්න හදනවද

    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: YoungWeezy
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මෙව්වා උබලා කොහොම කිව්වාත් එරෝසන්,කිලර්,සුනිමල්,මෙත්සර,DSB වගේ ජාති මාමක දේශ හිතයිෂි උන් ඉන්නකම් මේ රට ආශ්චර්ය කරා යන ගමන කාටවත් නවත්තන්න බැහැ.

    මෙච්චර ආශ්චාර්ය කරා යන ගමනේ අඩිතාලම දදා ඉන්නේ. උබලා මෙව්වා කඩා කප්පල් කරන්න හදනවද


    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙව්වා උබලා කොහොම කිව්වාත් එරෝසන්,කිලර්,සුනිමල්,මෙත්සර පොන්ස් වගේ ජාති මාමක දේශ හිතයිෂි උන් ඉන්නකම් මේ රට ආශ්චර්ය කරා යන ගමන කාටවත් නවත්තන්න බැහැ.

    මෙච්චර ආශ්චාර්ය කරා යන ගමනේ අඩිතාලම දදා ඉන්නේ. උබලා මෙව්වා කඩා කප්පල් කරන්න හදනවද

    :lol::lol::lol::lol:

    :P:rofl::lol::D
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    pissu bn mama adurana eun colombo wala one tharam innawa .godak eun oka balalath nea wena rataka minissu awada danne ne meka balanna:lol:
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    mahinda wenama set ekak danna athi' un waraye athulata yanawa aye enawa' aye enawa aye yanawa .oka gannan karapu itn eke eun hithanna athi 5 million enna athi kiyala :lol: