Elakiri Electronic Doctor

vatamal2000

Member
Apr 27, 2013
151
2
0
p4p800se moterbord

p4p800se moterbord - Today, 08:09 AM

mama ne MB ekata 2.26 pross ekai 533mh 1g ram ekagahala
nvidia 32,64,128 wage vga gahuwa you tube hirawevi thama duwanne ai ae

plz help me
 
Que doctor

Member
Nov 2, 2013
7
0
0
Matara-srilanka
electronicdoc2.png

machan mama electronic egena ganna asai. Matara electronic course tiyana tenak kiyannako.
mam A/l physics wela tibunu bassic tika puluwan.
ethana edala egenaganna hoda poth[pdf] tikak hari hoyala dennako...
 
edwarddonuk

Member
Apr 30, 2012
466
46
0
South Korea
machan mama electronic egena ganna asai. Matara electronic course tiyana tenak kiyannako.
mam A/l physics wela tibunu bassic tika puluwan.
ethana edala egenaganna hoda poth[pdf] tikak hari hoyala dennako...

Arthur C Clarke Institute for Modern Technologies

http://www.accimt.ac.lk

Methana thamai lankaw electronic egena ganna hondama thana mama danna widihata Oya physics karapu nisa oyata pluwan ACCIMT
ekata join wenna
mama igana gaththe ACCIMT eken thamai
 
manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේ ප්‍රශ්නෙ thread එකේ මීට කලින් අහල තියෙනව ද කියල නම් දන්නෙ නැහැ. මම page by page බැලුව ඒත් හොයාගන්න අමාරු නිසා අහන්න තීරණය කලා.

    මට ඕනෙ Mobile phone එකක් battery එකක් නැතිව external power supply එකක් පාවිච්චි කරල on කරගන්න.... අලුත්ම වර්ගයේ mobile phone නෙමෙයි... සාමාන්‍යයෙන් Nokia 1100 වගේ සමාන වෙන ජාතියේ ඒවා.

    මම මේ ගැන විස්තර හොයල බැලුව. සාර්ථක විසඳුමක් මට ලැබුණෙ නැහැ. මෙතනදි සමහර mobile phones වල battery terminals 3 ක් හෝ 4 ක් තියෙන වෙලාවල් තියෙනව. සාමාන්‍යයෙන් battery එකක් සම්බන්ධවෙලා තියෙන බව phone එකට දන්වන්නත්, temperature එක අනුව පාලනය වෙන්නත් මේ terminals පාවිච්චි වෙනව කියල මම විස්තර දැකල තියෙනව.

    සාමාන්‍ය Standby mode එකේ දි Mobile එක එච්චරම Power usage එකක් යන්නෙ නැ‍හැනෙ. ඒත් call එකක් ගන්නකොට වැඩියෙන් යනව. ඒ වගේ වෙලාවක දි amp වෙනස් වෙනකොට එකේ Logic board එකට හානියක් නොවෙන්න.... battery එක නැතිව බාහිරින් power දීල on කරගන්න පුළුවන් ද?

    මේකට සාර්ථක විසඳුමක් තියෙනවද?

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83

    nokia 1100 wage ekak nam (-) pin ekai BSI pin ekai 2 ground karala (+) eka supply (+) ekata dunnama on wenawa godak parana nokia phone oya widihata on wenawa man karala balala thiyanawa :yes::yes::yes::yes:
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    proteus

    mata proteus software eke wada karana crack ekak denna puluwanda man langa 7.8 thiyana crack karaganna ba
     
    mlanka667

    Member
    Jun 25, 2013
    28
    0
    0
    මචන්ලා මට SAMSUNG 32 LED TV එකක panel එකක් ෙහායාගන්න් පුලුවන් ෙකාෙහන්ද