Good Work
+
Electronics poddak igena ganna asai![]()
p4p800se moterbord - Today, 08:09 AM
mama ne MB ekata 2.26 pross ekai 533mh 1g ram ekagahala
nvidia 32,64,128 wage vga gahuwa you tube hirawevi thama duwanne ai ae
plz help me
machan mama electronic egena ganna asai. Matara electronic course tiyana tenak kiyannako.
mam A/l physics wela tibunu bassic tika puluwan.
ethana edala egenaganna hoda poth[pdf] tikak hari hoyala dennako...
මේ ප්‍රශ්නෙ thread එකේ මීට කලින් අහල තියෙනව ද කියල නම් දන්නෙ නැහැ. මම page by page බැලුව ඒත් හොයාගන්න අමාරු නිසා අහන්න තීරණය කලා.
මට ඕනෙ Mobile phone එකක් battery එකක් නැතිව external power supply එකක් පාවිච්චි කරල on කරගන්න.... අලුත්ම වර්ගයේ mobile phone නෙමෙයි... සාමාන්‍යයෙන් Nokia 1100 වගේ සමාන වෙන ජාතියේ ඒවා.
මම මේ ගැන විස්තර හොයල බැලුව. සාර්ථක විසඳුමක් මට ලැබුණෙ නැහැ. මෙතනදි සමහර mobile phones වල battery terminals 3 ක් හෝ 4 ක් තියෙන වෙලාවල් තියෙනව. සාමාන්‍යයෙන් battery එකක් සම්බන්ධවෙලා තියෙන බව phone එකට දන්වන්නත්, temperature එක අනුව පාලනය වෙන්නත් මේ terminals පාවිච්චි වෙනව කියල මම විස්තර දැකල තියෙනව.
සාමාන්‍ය Standby mode එකේ දි Mobile එක එච්චරම Power usage එකක් යන්නෙ නැහැනෙ. ඒත් call එකක් ගන්නකොට වැඩියෙන් යනව. ඒ වගේ වෙලාවක දි amp වෙනස් වෙනකොට එකේ Logic board එකට හානියක් නොවෙන්න.... battery එක නැතිව බාහිරින් power දීල on කරගන්න පුළුවන් ද?
මේකට සාර්ථක විසඳුමක් තියෙනවද?



