What is Honda Dio HET (Indian)

kingtharindudhananjaya

Active member
  • Jun 1, 2010
    197
    84
    28
    :oo: අඩේ මගේ DIO එකේ 40 KMPH යටින් ECO තියෙනවා HET බැජ් එකක් නම් නැහැ :(
    ඕක ආවේ ලගදිද බන් ?

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මෙන්න මම අලුතින් ගත්ත Honda DIO HET එක.

    nxn5BIE.jpg
     
    • Like
    Reactions: tharindumj

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :oo: අඩේ මගේ DIO එකේ 40 KMPH යටින් ECO තියෙනවා HET බැජ් එකක් නම් නැහැ :(
    ඕක ආවේ ලගදිද බන් ?

    ඔව් මේක ආවේ 2013 model එක විදියට.ඒ කියන්නේ අප්‍රේල් වල ඉඳල වගේ තමයි reg කරලා තියෙන්න ඕන.මොකද මම දැකල තියෙනවා සමහර BAD නම්බර් වලටත් HET නැති ඒවා reg කරලා තියෙනවා.
    මීටර් එකේ ECO තියෙනවා මුල ඉඳලම.නමුත් අර බැජ් එක නැත්නම් අලුත්ම එක වෙන්න විදියක් නැහැ.
    අනික එකෙන් අවේ පාට තුනයි. රතු, සුදු, කළු (Gun metal matte) අලුත්ම මේ ලඟදි release කරපු model එකක් එනවා කහ පාටට. එක තමයි අලුත්ම model එක.
     
    kingtharindudhananjaya

    Active member
  • Jun 1, 2010
    197
    84
    28
    ඔව් මේක ආවේ 2013 model එක විදියට.ඒ කියන්නේ අප්‍රේල් වල ඉඳල වගේ තමයි reg කරලා තියෙන්න ඕන.මොකද මම දැකල තියෙනවා සමහර BAD නම්බර් වලටත් HET නැති ඒවා reg කරලා තියෙනවා.
    මීටර් එකේ ECO තියෙනවා මුල ඉඳලම.නමුත් අර බැජ් එක නැත්නම් අලුත්ම එක වෙන්න විදියක් නැහැ.
    අනික එකෙන් අවේ පාට තුනයි. රතු, සුදු, කළු (Gun metal matte) අලුත්ම මේ ලඟදි release කරපු model එකක් එනවා කහ පාටට. එක තමයි අලුත්ම model එක.

    :growl: අපරාදේ මම ගත්තේ අප්‍රේල් වල බන් :(
     
    ts199119s

    Member
    Oct 1, 2012
    465
    17
    0
    machan, mama lease 1k dala ganna kiyala tamai hitan inne.
    mama me subject1 gena danne na ban.
    lease rates ehema kohomada ban?
     
    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    අඩා... පට්ටෙටම විස්තරේ දීලා තියෙනවා...... මමත් ඕක ගැන ටිකක් හෙව්වා. ඔයා පිස්ටන් එකේ සීන් එක නම් හම්බුනා ඒත් වැඩි විස්තරයක් හම්බුනේ නෑ.............. සෝ, මේකනම් මචෝ එල...හැමදාම වගේ බයික් ගැනනම් ඉතින් කැන්ඩි තමා........ ගොඩක් මහන්සිවෙලා.. එලකිරිම තමා....
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Honday Dio ekata wada yamaha Ray eka hoday machan

    Ray එක හොඳ වෙන්න පුළුවන් නමුත් මම දෙකම එකට තියල බැලුවා. Ray එක ටිකක් පොඩි. Dio එකේ bulky ගතිය වැඩි.
    හැබැයි ray එක ඉස්සරහින් ඉන්නවා ඉස්සරහ telescopic shocks නිසා.වලවල් තියන පාරවල් වලට හොඳයි.අනිත් ගොඩක් දේවල් දෙකේම එකයි එන්ජිම හැර. මොකද Dio එකේ තියන්නේ crank එක offset කරපු එන්ජිමක්.එක අලුත් නිසා මම වැඩිය පසු කාලීන බලපෑම් ගැන කියන්න නම් දන්නේ නැහැ.හැබැයි Dio එකේ acceleration වලට ගහන්න නම් වෙන එකක් මම දැක්කේ නැහැ.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :growl: අපරාදේ මම ගත්තේ අප්‍රේල් වල බන් :(

    කමක් නැහැ මචන් පරිස්සමෙන් පාවිච්චි කරන්න ලොකු වෙනසක් නැහැනේ.කොහොමත් 50kmpl කරයි පරිස්සමට පැද්දොත්.අපේ ඇරගෙ riding වල තියෙන වැරදි නිසා තමයි scooter වල තෙල් කරන්නේ නැත්තේ. මොකද ඒවගෙත් යන්න හදනවනේ normal bikes වල යනවා වගේ.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    machan, mama lease 1k dala ganna kiyala tamai hitan inne.
    mama me subject1 gena danne na ban.
    lease rates ehema kohomada ban?

    http://www.elakiri.com/forum/showthread.php?t=1570727

    ඔන්න ඔය ත්‍රෙඩ් එකේ ඔය lease කතන්දරේ ගැන discuss කරලා තියෙනවා මචන්.
    මගේ අත්දැකීම් මත නම්, බයික් එකක් ගන්නකොට අඩුම ගානේ down payment එක (මුලින් ගෙවන ගණන) මුළු මුදලින් බාගයක්වත් ගෙවන්න. මොකද ගොඩක් අඩුවෙන් down payment ගෙවල හෝ පොඩි ගානකට lease කරලා වැඩක් නැහැ. නිකන් අතේ තියෙන සල්ලි විනාසවෙන එක තමයි වෙන්නේ. මොකද බයික් වලින් සල්ලි හොයන්න බැහැනේ ඔය ටිපර්, බස් වගේ.

    මම මගේ Dio එක ගන්න lease එක දැම්මේ Nationstrust Bank එකෙන්.මට ලැබුණ අර Professionals ලට දෙනවා කියල loan scheme එක.
    Down payment + Full insurance (union motors) + Document chargers = 119400 ක්

    ඉතිරි 100000 ය අවුරුදු 2 කට දැම්මා. එකට මාසයකට වාරිකට 5960ක් විතර ආවේ.මම ගණන් හදල බැලුව දළ වශයෙන් මාසයකට අපි 100000 ය 24 බෙදපුවම එන ගානට වඩා රු 1233 ක් මාසෙකට ගෙවනවා.
    ඒ කියන්නේ 100000 කට අවුරුදු දෙකකට 30000ක් විතර වැඩියෙන් ගෙවන්න වෙනවා. (100000 ---> 130000 )
    නමුත් එක නම් ඉතින් දැරිය හැකි සාදාරණ ගානක්.

    ඔන්න ඔහොමයි මම මගේ Honda Dio එක ගත්තේ.
     
    Thanx machan..!!!