EK Married Club-7

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ළහිරුව ගේ ගීතය ගැන දැන් ම මුක්තු කියන්න බෑ, මොකද හරියට ඇහුවේ නෑ.....එක කෑල්ලක් අහල පැය 2.5කට පස්සෙ අනිත් කෑල්ල ඇහුවේ........
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ekata kivve arakata neda, oya kianne arakata meyata asa wenna kialada :)
    eka mekai machan seen eka,eka meka koka wethak arawa mewa kiyana minissunta owa gana harihati therumak naththe mechchara kal kochchara igena gaththath mun danne na mechcharakata achcharai nam achcharakata kochcharaida kiyala kiyannawath,munta mewa unama nam arawa okkoma mathak wenawa habai :no:
    ළහිරුව ගේ ගීතය ගැන දැන් ම මුක්තු කියන්න බෑ, මොකද හරියට ඇහුවේ නෑ.....එක කෑල්ලක් අහල පැය 2.5කට පස්සෙ අනිත් කෑල්ල ඇහුවේ........

    okkoma ahala comment karafan ehenam :angry::angry::angry:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    eka mekai machan seen eka,eka meka koka wethak arawa mewa kiyana minissunta owa gana harihati therumak naththe mechchara kal kochchara igena gaththath mun danne na mechcharakata achcharai nam achcharakata kochcharaida kiyala kiyannawath,munta mewa unama nam arawa okkoma mathak wenawa habai :no:

    sankeerna wadi ban. kake pukkuma hadenawa eka therum ganna giyama :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    http://www.lankadeepa.lk/index.php/articles/161796

    අද උදේ...... හෆ්ෆා.... මුලු පාරම වහගෙන තිබුනේ මේක...... පිස්සු වගේ දැක්කහම..... බේබි රෝසා එකේ එක වීදුරුවක්වත් නෑ...... ඔක්කොම කුඩු...... ගියපු මිනිස්සු...... :(

    ලේලන්ඩ් එක...... :( ඒකේ නම් කාටවත් අවුලක් නැතුව ඈති..... ඒත් අර රෝසා එකේ.... :(

    හෆ්ෆා...... කට්ටිය වට වෙලා ෆොටෝ ගගහා හිටියේ..... අනතුර වෙච්ච වෙලාවෙදිත්, මුකුත් නොකර ෆොටෝ ගගහා හිටියද දන්නේ නෑ...... :angry:
     
    උඹල එළවන්නෙම ඔහොම නේහ්............:angry::angry::angry::angry:

    දැක්ක ද බස් එකේ නම්......
    බයිට් එකට ගත්තෑකි.........:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේ කවුද මොනවද කරන්නේ.......?? :rolleyes: :P ;)

    161i9gn.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    meh, dan hall vala box avul nisa kastiya umbe pitipasse kamara kuliyata gannava vathda.....:rolleyes:;)

    :rofl: ඒකට තමා ආවේ....... මෙතන බේරුමක් නැතුව ගියා........ :growl: බොහොම අමාරුවෙන් එලවගත්තේ...... ඒ පාර 177 ක නැගලා කොල්ලුපිටි පැත්තට (ලිබර්ටිය පැත්තට) ගියා..... :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ට්‍රිපේ තත්වේ කෙසේද ? ට්‍රාන්ස්පෝර්ට් තත්වේ කොහොමද ? එක වෑන් එකක්නම් යන්න බෑ වගේ ඉන්න කට්ටියටම ... උඹල බෙහෙත් බීපු ගොළුවෝ වගේ ඉන්නේ නැතුව අදහස් කියපල්ලා :frown: මොන හුයන්නක් ද මේක ? :angry: අහනකන් කියන්නේ නෑ සෙද්ද :oo:
     
    Status
    Not open for further replies.