EK Married Club-7

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    uncle sanjee.....? යකෝ දුර ඈත අනාගත කාලයේ නාමපද දැන්ම කියන්න එපා....... :P

    76 kandayama.....? :oo::baffled::eek::eek::eek::eek::eek::confused::confused:

    76 kivvama mokadda umbata mulinma mathak wenne :) umbala denna kotawama mama ahinsaka sathutak labanna hadanne :D

    kohomada, umbala tripa giya da. mata nam mara athal hembirissawa. hotu sagare thani wee mema :)
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    ශේප් එකේ ඉන්නවා බං......... මොකද වෙන්නේ...... මොකද පෙරාපු කසිප්පු අහු වුනාද ඇවටර් ඒක වෙනස් කරගෙන බැබලි බැබලි ඉන්නේ.......? :lol:

    latest logo mitto™...umbatath onenam kiyapan mage wahallu.... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    76 kivvama mokadda umbata mulinma mathak wenne :) umbala denna kotawama mama ahinsaka sathutak labanna hadanne :D

    kohomada, umbala tripa giya da. mata nam mara athal hembirissawa. hotu sagare thani wee mema :)

    උඹ අහිංසක සතුටක් ලබනවානම් මම ඒකට බාල්දි පෙරලන්නේ නෑ......... ;) :P

    ට්‍රිප යන්න සුදානම ලබන 7 වෙනිදා බං....... හෆ්ෆා හොට්ටා හදුනා කියන්නේ ආයේ එෆාමැ වෙනවා නහය........ :dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුපිරි වීඩියෝ එක බන්....ඕක කරොත් ඉතින් ඕවගේ පිස්සුවක්ම තමයි කොරන්නේ...පට්ට

    සිරාවටම ඔකාගේ මාර කන්සෙප්ට් තියෙන්නේ....... මූට මාර සල්ලියක් ඇති බං හැම සින්දුවකටම වගේ පට්ට වීඩියෝ එකක් කරන්න තරම්..........
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    සිරාවටම ඔකාගේ මාර කන්සෙප්ට් තියෙන්නේ....... මූට මාර සල්ලියක් ඇති බං හැම සින්දුවකටම වගේ පට්ට වීඩියෝ එකක් කරන්න තරම්..........
    හැබැයි බන් ඕකගේ සින්දු වල මර තේරුමක් තියෙන්නේ...රම්බරි සින්දුවෙන් ඕක ඔප්පු කරලා පෙන්නුවා අපේ රටේ බහුතරයගේ රසඥතාව කොතනද තියෙන්නේ කියලා.
    එසේය..... මාගේ ඇවටර් ඒකට මම මනාපය....... :love:

    ඔබගේ මනාපය කෙරේ මගේ අමනාපයක් නැති බව ප්‍රකාශ කරන්නට මගේ අමනාපය නැති බව ඔබද මනාපයෙන් යුතුව පිළිගත යුතුව ඇත.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හැබැයි බන් ඕකගේ සින්දු වල මර තේරුමක් තියෙන්නේ...රම්බරි සින්දුවෙන් ඕක ඔප්පු කරලා පෙන්නුවා අපේ රටේ බහුතරයගේ රසඥතාව කොතනද තියෙන්නේ කියලා.

    ඒ පොරගේ සින්දු ලියන එකාගෙ ටැලන්ට් එක තමයි වැඩිපුර... මනුරංග..
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හැබැයි බන් ඕකගේ සින්දු වල මර තේරුමක් තියෙන්නේ...රම්බරි සින්දුවෙන් ඕක ඔප්පු කරලා පෙන්නුවා අපේ රටේ බහුතරයගේ රසඥතාව කොතනද තියෙන්නේ කියලා.

    මට තේරෙන හැටියට දැන් කාලේ මිනිස්සුන්ට ඕනේ එවෙලෙට රසවිඳින්න දෙයක්........ හරියට නිකං චුවින් ගම් එකක් වගේ දෙයක්...... සින්දු වලින් මිනිස්සු බලාපොරොත්තු වෙන්නෙත් ඒ වගේ.......

    ඔබගේ මනාපය කෙරේ මගේ අමනාපයක් නැති බව ප්‍රකාශ කරන්නට මගේ අමනාපය නැති බව ඔබද මනාපයෙන් යුතුව පිළිගත යුතුව ඇත.

    පිලිගනිමි........ :)
     
    Status
    Not open for further replies.