ලංකාවට වාහනයක් ගෙන්න ගන්න ඕන උනාම ඉස්සර අපි ගෙන්න ගත්තේ කොළඹ වරායට වාහන ගේන්නේ 0 mileage. වරායේ ඉදලා කොළඹට. එත් රන්ගොජාගේ ආශ්චර්ය නිසා අද වාහන sale කරන අයත් සාමාන්‍ය මිනිස්සුන්ටත් වාහනයක් කොළඹට ගෙන්න ගන්න බැහැ. කොළඹ වරායට එන්නේ BMW,BENZ,LAND ROVER, සහ තව සුපිරි පැලැන්තියේ වාහන විතරයි.
ජපානයේ ඉදලා කොළඹට වාහනයක් එවීමට $1100 වැනි මුදලක් පමණයි ගියේ.
අද ජපානයේ සිට හම්බන්තොටට වාහනයක් ගෙන්නවා ගැනීමට $1700 වැනි ගාස්තුවත් තව එය කොළඹට වාහන පටවාගෙන එන ට්‍රක් රථයක රැගෙන ඒමට 35,000කුත් ගෙවීමට සිදුවෙනවා. එම වාහනය කොළඹින් පිට නම් ඊට වඩා වැඩි මුදලක් වැය වෙනවා.
ඇයි ඒ කොළඹට අඩු මුදලකුත් හම්බන්තොටට වැඩි මුදලකුත් වැය වෙන්නේ. හම්බන්තොට වරායට පැමිණෙන්නේ Hyundai වාහන ගෙන්වන නැව් සහ ජපානයේ සිට ගෙන්වන සාමාන්‍ය වාහන ඒ කියන්නේ ප්‍රියස්, ඇලියොන්, ප්‍රිමියෝ මේ වගේ හුගක් වාහන එන්නේ හම්බන්තොට වරායට. evergreen,P&O වගේ විශාල නැව් හම්බන්තොටට එන්නේ නැහැ . රන්ගොජාගේ ගල නිසා. මොකද ආණ්ඩුවට ඒ එන නැව් වලට විශාල රක්ෂණ ගාස්තුවක් ගෙවන්න සිදුවෙන නිසා ඒ වගේ විශාල සහ ලංකාවට බඩු ගෙන ගෙනියන නැව් හම්බන්තොට රිජෙක්ට් කරලා තියෙන්නේ..
ඒතකොට උබලා පාවිච්චියට ගන්න ගෙන වාහනේ 0 mileage නම් sale එකේ එකා ගෙන්නලා දෙන්නේ හම්බන්තොට ඉදලා කොළඹ වෙනකම් 300km දුවපු වාහනයක්. එහෙම නැත්නම් වැඩිපුර 35,000 වගේ ගානක් ගෙවලා.වාහනේ ගෙන්න ගන්න ඕන.
මාලදිවයින වගේ පොඩි රටවල් මුහුද ගොඩ කරනවා. අපේ රන්ගොජාගේ ආශ්චර්යයේ මුහුද ගොඩ බිමට ගෙනාවා. ලෝකේ පළමු ගොන් වැඩේ කරේ අපේ අතිහොර රන්ගොජා සහ ඔහුගේ නෑදයන් වීම රන්ගොජාගේ පාක්ෂිකයන්ට මතක් කර දිය යුතුවේ.
ඔන්න ඕකයි රන්ගොජාගේ ආශ්චර්ය.





