ආශ්චර්ය

aruna47

Well-known member
  • 38773924.jpg


    ලංකාවට වාහනයක් ගෙන්න ගන්න ඕන උනාම ඉස්සර අපි ගෙන්න ගත්තේ කොළඹ වරායට වාහන ගේන්නේ 0 mileage. වරායේ ඉදලා කොළඹට. එත් රන්ගොජාගේ ආශ්චර්ය නිසා අද වාහන sale කරන අයත් සාමාන්‍ය මිනිස්සුන්ටත් වාහනයක් කොළඹට ගෙන්න ගන්න බැහැ. කොළඹ වරායට එන්නේ BMW,BENZ,LAND ROVER, සහ තව සුපිරි පැලැන්තියේ වාහන විතරයි.

    ජපානයේ ඉදලා කොළඹට වාහනයක් එවීමට $1100 වැනි මුදලක් පමණයි ගියේ.
    අද ජපානයේ සිට හම්බන්තොටට වාහනයක් ගෙන්නවා ගැනීමට $1700 වැනි ගාස්තුවත් තව එය කොළඹට වාහන පටවාගෙන එන ට්‍රක් රථයක රැගෙන ඒමට 35,000කුත් ගෙවීමට සිදුවෙනවා. එම වාහනය කොළඹින් පිට නම් ඊට වඩා වැඩි මුදලක් වැය වෙනවා.

    ඇයි ඒ කොළඹට අඩු මුදලකුත් හම්බන්තොටට වැඩි මුදලකුත් වැය වෙන්නේ. හම්බන්තොට වරායට පැමිණෙන්නේ Hyundai වාහන ගෙන්වන නැව් සහ ජපානයේ සිට ගෙන්වන සාමාන්‍ය වාහන ඒ කියන්නේ ප්‍රියස්, ඇලියොන්, ප්‍රිමියෝ මේ වගේ හුගක් වාහන එන්නේ හම්බන්තොට වරායට. evergreen,P&O වගේ විශාල නැව් හම්බන්තොටට එන්නේ නැහැ . රන්ගොජාගේ ගල නිසා. මොකද ආණ්ඩුවට ඒ එන නැව් වලට විශාල රක්ෂණ ගාස්තුවක් ගෙවන්න සිදුවෙන නිසා ඒ වගේ විශාල සහ ලංකාවට බඩු ගෙන ගෙනියන නැව් හම්බන්තොට රිජෙක්ට් කරලා තියෙන්නේ..

    lead-hambantota-port.jpg



    ඒතකොට උබලා පාවිච්චියට ගන්න ගෙන වාහනේ 0 mileage නම් sale එකේ එකා ගෙන්නලා දෙන්නේ හම්බන්තොට ඉදලා කොළඹ වෙනකම් 300km දුවපු වාහනයක්. එහෙම නැත්නම් වැඩිපුර 35,000 වගේ ගානක් ගෙවලා.වාහනේ ගෙන්න ගන්න ඕන.


    මාලදිවයින වගේ පොඩි රටවල් මුහුද ගොඩ කරනවා. අපේ රන්ගොජාගේ ආශ්චර්යයේ මුහුද ගොඩ බිමට ගෙනාවා. ලෝකේ පළමු ගොන් වැඩේ කරේ අපේ අතිහොර රන්ගොජා සහ ඔහුගේ නෑදයන් වීම රන්ගොජාගේ පාක්ෂිකයන්ට මතක් කර දිය යුතුවේ.

    ඔන්න ඕකයි රන්ගොජාගේ ආශ්චර්ය.


     

    aruna47

    Well-known member
  • owa ganma kata karala wadak na ban

    oya kolaba eka loku kale. ekata genna kiyahan :oo:

    okanam sirawata maha harak wadak ban
    wahana damme mona magulakatada manda?
    eka wahanekata 35 gane wahana keeyaka nasthi wenawada?
    yako ratema salli neda

    අඩෝ එහෙම කියන්න එපා ජාතිමාමක නුගත් කොට්ටාශය ඔහොම කියන්නේ නැහැ. මොකද ගෙදරට වෙලා ITN Rupawahini බලලා computer එකේ වැලක් බලලා අතේ ගහන් ඉන්න කස්ටියට ඔව්වා ප්‍රශ්න නෙම.

    :lol::lol::lol:
     

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    රන්ගොජාගේ ආශ්චර්ය
    යුද්දෙ දිනුව, හොදයි. පාරවල් හදනව, හොදයි! අම්බානක ගසා කනවා! හොදා....යීයීයී!!!
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:


    ලෝකේ පළමු ගොන් වැඩේ කරේ අපේ අතිහොර රන්ගොජා සහ ඔහුගේ නෑදයන් වීම රන්ගොජාගේ පාක්ෂිකයන්ට මතක් කර දිය යුතුවේ.

    ඔන්න ඕකයි රන්ගොජාගේ ආශ්චර්ය.



    :lol::lol:
    gPuCpCR.png
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    අඩෝ එහෙම කියන්න එපා ජාතිමාමක නුගත් කොට්ටාශය ඔහොම කියන්නේ නැහැ. මොකද ගෙදරට වෙලා ITN Rupawahini බලලා computer එකේ වැලක් බලලා අතේ ගහන් ඉන්න කස්ටියට ඔව්වා ප්‍රශ්න නෙම.

    :lol::lol::lol:
    Sira kathawa, meka teren neti, Rangoja eriyath ne kiyana un meke innawa...
     
    • Like
    Reactions: aruna47

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    හරි හරි අරුණ මහතා වාහනයක් ගෙනාව කියල කෙලින් කිව්වා නම් හරිනේ.. දේශද්‍රෝහී කතා කියන්න එපා ! :baffled::baffled:

    ඒකටත් ගලක් පටලවාගෙන. චි චී උබලගේ කැත හිත.

    ඩයාසිරි කිව්ව නේද ගල කැපුවා කියල :rofl:
     
    • Like
    Reactions: aruna47

    aruna47

    Well-known member
  • හරි හරි අරුණ මහතා වාහනයක් ගෙනාව කියල කෙලින් කිව්වා නම් හරිනේ.. දේශද්‍රෝහී කතා කියන්න එපා ! :baffled::baffled:

    ඒකටත් ගලක් පටලවාගෙන. චි චී උබලගේ කැත හිත.

    ඩයාසිරි කිව්ව නේද ගල කැපුවා කියල :rofl:

    tumblr_m5g8mneObN1qayemm.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,156
    113
    Gotland
    එරෝ-කිලර් ශිමේල් කපල් එක තාම මේක දැකල නෑ.. තව ටිකකින් ඇවිත් ගල පෙන්නයි
     
    • Like
    Reactions: nOoB_SL

    aruna47

    Well-known member
  • oya kolaba eka loku kale. ekata genna kiyahan :oo:

    උබට මතකද එක්සත් ජාතික පක්ෂය ඉන්න කාලේ රනිල් රටේ goverment sectors privet කරනවා කියලා කෑ ගැහුවා. අද මාධ්‍ය කට වහලා රන්ගොජා කරන්නෙ ඊට වැඩිය රට විකුණන වැඩක්. රනිල් goverment sectors දෙන්න හැදුවේ ප්‍රමිතියක් ඇති ආයතන වලට රන්ගොජා දුන්නේ ප්‍රමිතියක් නැති ආයතන වලට

    කවදා හරි ලංකාවේ දෙවන බාෂාව චීන.


    :lol::lol::lol:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    අඩෝ එහෙම කියන්න එපා ජාතිමාමක නුගත් කොට්ටාශය ඔහොම කියන්නේ නැහැ. මොකද ගෙදරට වෙලා ITN Rupawahini බලලා computer එකේ වැලක් බලලා අතේ ගහන් ඉන්න කස්ටියට ඔව්වා ප්‍රශ්න නෙම.

    :lol::lol::lol:
    :lol:
     

    aruna47

    Well-known member
  • එරෝ-කිලර් ශිමේල් කපල් එක තාම මේක දැකල නෑ.. තව ටිකකින් ඇවිත් ගල පෙන්නයි

    එරෝසන් ඇතුළු ගණිකා කමිටු වාර්තාව සමග පැමිණෙයි.
    පොඩ්ඩක් ඉවසලා හිටු

    :frown::frown::frown: