සිල්වෙස්ටර් Stallone
මම පහු ගිය කාලේ විනෝදාන්ශයක් විදියට සමහර Hollywood නලුවන්ගේ ෆිල්ම් සෙට් එකම බැලුවා
ඒ කිව්වේ එයලා හොදට ඈක්ට් කරපු ෆිල්ම් ඔක්කොම ටික වගේ බාලා බැලුවා.
ඉතින් මන් හිතුවා නොදන්න අයගේ දැන ගැනිමටත් එක්ක ඒ බලපු ෆිල්ම් සෙට් එක දාන්න.ඒ වගේම බලපු යාලුවන්ට නොබලපු අයත් එක්කත් ෆිල්ම් හුවමාරු කර ගන්න කතා කර ගන්න පුලුවන් මේ ත්‍රේඩ් එකේ

ඔයාලගේ අදහස් මොකද මේ ගැන?
මන් එක නලුවෙක් සදහා එක ත්‍රෙඩ් එකක් ගානේ කරන්න බලාපොරොත්තු වෙනවා.
A/L ඉවර නන්ගිල මල්ලිලටත් හොද වෙයි කියලා හිතනවා මේ ත්‍රෙඩ් එක
හැබයි උබලා ෆිල්ම් බලලා ගෙවල් වලින් බැනුම් අහුවට මන් නෑ ඕන් කිව්වා

උඩින්ම දාලා තියෙන්නේ මන් මේ සබ්ජෙක්ට් එක පටන් ගන්න නලුවගේ නම.
කවුරුත් දන්න කියන පොරක්නෙ ඉතින් සිල්වෙස්ටර් Stallone
මන් ටොරන්ට් ලින්ක් එකත් ෆිල්ම් එක එක්කම දානවා.
මන් දාන්නේ මන් බලපු ෆිල්ම් විතරයි හොදේ.එවා හොදද නැද්ද කියලත් මන් ඒ එක්කම දන්නම්.
මෙයගේ ප්‍රසිද්දම මන් බලපු ෆිල්ම් ටික තමා
Rocky
මේකේ සම්පූර්න ස්ටොරි එක සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ කියලා දන්නවද?
මේකේ 1,2,3, ටිකක් ශේප් එත් අනිත්වා එපා වෙනවා.නිදා ගන තමා බලන්න වෙන්නේ
http://kickass.to/rocky-balboa-collection-1976-2006-01-06-t729184.html
Rocky II
Rocky III
Rocky IV
Rocky V
Rocky Balboa
Cobra
මේක ටිකක් හොදයි.
http://kickass.to/cobra-1986-720p-brrip-x264-yify-t7591567.html
First Blood
මේ සෙට් එකෙත් අන්තිම එවා කම්මලි
http://kickass.to/rambo-the-complete-collecto-r-set-2008-dvdrip-axxo-t658.html
Rambo: First Blood Part II
Rambo III
Rambo
Tango & Cash
මේක ටිකක් හොදයි.
http://kickass.to/tango-x26-cash-1989-720p-brrip-x264-yify-t6924312.html
Demolition Man
මේක ටිකක් හොදයි.
http://kickass.to/demolition-man-1993-t6626235.html
Nighthawks
මේක ටිකක් හොදයි.
http://kickass.to/nighthawks-1981-internal-dvdrip-xvid-multiply-t7120068.html
Assassins
ටිකක් හොදයි.
http://kickass.to/assassins-1995-720p-brrip-x264-yify-t7496185.html
Cliffhanger
මේක හොදා
http://kickass.to/cliffhanger-1993-720p-brrip-x264-yify-t6671668.html
The Specialist
මේකත් හොදා
http://kickass.to/the-specialist-1994-720p-brrip-x264-yify-t6691302.html
Daylight
මේක හොදා
http://kickass.to/daylight-dvdrip-eng-1996-avi-t145563.html
Avenging Angelo
මේ ෆිලම් එක නම් සිරා
http://kickass.to/avenging-angelo-2002-eng-dvdrip-xvid-by-safaapro-avi-t898834.html
The Expendables
මේ සෙට් දෙකේම ඇක්ශන් වැඩි
ඇක්ශන් කැමති අයට හොදා
The Expendables 2
http://thepiratebay.sx/torrent/7874796
Bullet to the Head
මේ ෆිලම් එක නම් සිරා
http://thepiratebay.sx/torrent/8514033
ටොරන්ට් ලින්ක් වල අවුලක් තිබ්බොත් කියන්න යාලුවනේ
ටිකක් පැටලුනා ලින්ක් ගොඩාක් එක්ක ඩීල් කරපු හින්දා.
කියන්නත් අමතක උනා.ඔනේ එකෙක් ඉන්නවා නම් කියන්න.මගේ ෆිල්ම් සෙට් එකේ එවා දෙන්නම්
ඒ වගෙම තමා තව කාට හරි බලන්න බම්ප් එකක් දාගනම යන්න
වැඩේ හොද නම් සලකලම යන්න හොදද

Last edited: