සිල්වෙස්ටර් Stallone

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    සිල්වෙස්ටර් Stallone

    මම පහු ගිය කාලේ විනෝදාන්ශයක් විදියට සමහර Hollywood නලුවන්ගේ ෆිල්ම් සෙට් එකම බැලුවා:yes:
    ඒ කිව්වේ එයලා හොදට ඈක්ට් කරපු ෆිල්ම් ඔක්කොම ටික වගේ බාලා බැලුවා.
    ඉතින් මන් හිතුවා නොදන්න අයගේ දැන ගැනිමටත් එක්ක ඒ බලපු ෆිල්ම් සෙට් එක දාන්න.ඒ වගේම බලපු යාලුවන්ට නොබලපු අයත් එක්කත් ෆිල්ම් හුවමාරු කර ගන්න කතා කර ගන්න පුලුවන් මේ ත්‍රේඩ් එකේ:yes::yes:
    ඔයාලගේ අදහස් මොකද මේ ගැන? :rolleyes:
    මන් එක නලුවෙක් සදහා එක ත්‍රෙඩ් එකක් ගානේ කරන්න බලාපොරොත්තු වෙනවා.
    A/L ඉවර නන්ගිල මල්ලිලටත් හොද වෙයි කියලා හිතනවා මේ ත්‍රෙඩ් එක:baffled:
    හැබයි උබලා ෆිල්ම් බලලා ගෙවල් වලින් බැනුම් අහුවට මන් නෑ ඕන් කිව්වා:nerd::nerd:

    උඩින්ම දාලා තියෙන්නේ මන් මේ සබ්ජෙක්ට් එක පටන් ගන්න නලුවගේ නම.
    කවුරුත් දන්න කියන පොරක්නෙ ඉතින් සිල්වෙස්ටර් Stallone :D
    මන් ටොරන්ට් ලින්ක් එකත් ෆිල්ම් එක එක්කම දානවා.
    මන් දාන්නේ මන් බලපු ෆිල්ම් විතරයි හොදේ.එවා හොදද නැද්ද කියලත් මන් ඒ එක්කම දන්නම්.

    මෙයගේ ප්‍රසිද්දම මන් බලපු ෆිල්ම් ටික තමා


    Rocky

    මේකේ සම්පූර්න ස්ටොරි එක සිල්වෙස්ටර් ස්ටැලෝන්ගේ කියලා දන්නවද?
    මේකේ 1,2,3, ටිකක් ශේප් එත් අනිත්වා එපා වෙනවා.නිදා ගන තමා බලන්න වෙන්නේ:baffled:

    http://kickass.to/rocky-balboa-collection-1976-2006-01-06-t729184.html

    ag6y.jpg


    Rocky II

    2xuh.JPG


    Rocky III

    bnsj.jpg


    Rocky IV

    2mgj.jpg


    Rocky V

    jh1y.jpg


    Rocky Balboa

    rn0b.jpg


    Cobra

    මේක ටිකක් හොදයි.

    http://kickass.to/cobra-1986-720p-brrip-x264-yify-t7591567.html

    s2uu.jpg


    First Blood

    මේ සෙට් එකෙත් අන්තිම එවා කම්මලි :nerd:

    http://kickass.to/rambo-the-complete-collecto-r-set-2008-dvdrip-axxo-t658.html

    uwn1.jpg


    Rambo: First Blood Part II

    nv8q.jpg


    Rambo III

    h3d1.JPG


    Rambo

    8x4n.jpg


    Tango & Cash

    මේක ටිකක් හොදයි.

    http://kickass.to/tango-x26-cash-1989-720p-brrip-x264-yify-t6924312.html

    m2g1.jpg


    Demolition Man

    මේක ටිකක් හොදයි.

    http://kickass.to/demolition-man-1993-t6626235.html

    yppl.jpg


    Nighthawks

    මේක ටිකක් හොදයි.

    http://kickass.to/nighthawks-1981-internal-dvdrip-xvid-multiply-t7120068.html

    pbig.jpg


    Assassins

    ටිකක් හොදයි.

    http://kickass.to/assassins-1995-720p-brrip-x264-yify-t7496185.html

    l3jp.jpg


    Cliffhanger

    මේක හොදා

    http://kickass.to/cliffhanger-1993-720p-brrip-x264-yify-t6671668.html

    03yp.jpg


    The Specialist

    මේකත් හොදා

    http://kickass.to/the-specialist-1994-720p-brrip-x264-yify-t6691302.html

    nj5h.jpg


    Daylight

    මේක හොදා

    http://kickass.to/daylight-dvdrip-eng-1996-avi-t145563.html

    exsr.jpg


    Avenging Angelo

    මේ ෆිලම් එක නම් සිරා

    http://kickass.to/avenging-angelo-2002-eng-dvdrip-xvid-by-safaapro-avi-t898834.html

    puam.jpg


    The Expendables

    මේ සෙට් දෙකේම ඇක්ශන් වැඩි
    ඇක්ශන් කැමති අයට හොදා :growl:

    81c3.jpg


    The Expendables 2

    http://thepiratebay.sx/torrent/7874796

    hydu.jpg


    Bullet to the Head

    මේ ෆිලම් එක නම් සිරා :yes:

    http://thepiratebay.sx/torrent/8514033

    pcfq.jpg



    ටොරන්ට් ලින්ක් වල අවුලක් තිබ්බොත් කියන්න යාලුවනේ
    ටිකක් පැටලුනා ලින්ක් ගොඩාක් එක්ක ඩීල් කරපු හින්දා.
    කියන්නත් අමතක උනා.ඔනේ එකෙක් ඉන්නවා නම් කියන්න.මගේ ෆිල්ම් සෙට් එකේ එවා දෙන්නම් :D
    ඒ වගෙම තමා තව කාට හරි බලන්න බම්ප් එකක් දාගනම යන්න :P
    වැඩේ හොද නම් සලකලම යන්න හොදද :D
     
    Last edited:

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    982
    113
    New York, USA
    එළ වැඩක්. ඒත් මචං දන්නවනම් කියපන්කෝ ඔය වගේ ටිකක් පරණ මූවීස් ඔන්ලයින් බලන්න පුළුවන් සයිට් එකක්..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    :yes:

    එළ වැඩක්. ඒත් මචං දන්නවනම් කියපන්කෝ ඔය වගේ ටිකක් පරණ මූවීස් ඔන්ලයින් බලන්න පුළුවන් සයිට් එකක්..
    online nm dnne na.old seenne machn ekai.mn balala kiyannam

    Stalone ge okkoma movies wage balala na. thanks machan
    uge ewa sira machn :yes:

    බුලට් ටූ ද head බැලුව.. පට්ට
    6417_zps66a31b58.png


    gPuCpCR.png
    ow machn eka sira.
    Avenging Angelo ekath balapn ekath sira :yes:
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    machan mu inna Itlaliyan film ekak thinawa. mata eke nama hoyala dennako?? comady film ekak.

    mona wage story ekakda machn thiynne?muge comedy ewath thiynewa.
    mekath e wage comedy ekak
    Avenging Angelo
    Stop! Or My Mom Will Shoot

    poddak story line ekak kiwwa nm takketama hoyanna thibba :yes:

    elazz

    pattaaaaaaaaaaaaaaaa
    thnkz cmmnt ekata machn

    thankz machn

    thnkz
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    Patta! Me films issara api balanakota owata wada honda action films thibune bohoma tikai...
    Issara api "Sylvester Stallone" kiyana nama danneth naha.... Danne "Rambo" kiyala... :lol: