ඇත්තටම වෙලාවකට හිතෙනවා බන් අපි ලොකු වෙන්නැතුව ඒ කාලෙම නතර උනානම් කියල.
kiyala wedak na.......
ඇත්තටම වෙලාවකට හිතෙනවා බන් අපි ලොකු වෙන්නැතුව ඒ කාලෙම නතර උනානම් කියල.
oya ithin ape chuti bachchine hehe kamak na onna ohe oyath enna ape bachcha kale karapuwa balanna![]()

11,12,13 එනකොට කොල්ලංට ලව් පිස්සුව තමයි නේද මචෝ![]()
ඔව් මචන් 10 වසරේදී OL Class එහෙම යන්ඩ පටන්ගන්නවනේ

බෝට්ටු වගේම රොකට්, ගෙම්බෝ, රේසිං කාර් මතකද යාලුවනේ

ඇයි බන් මතකද Spellbinder යානය කියලත් එකක් හැදුවේ, රේසින් කාර් 2ක් හදන විදියට කොල අරන් 
ඉස්කෝලේ free period වල පෑන් ගේම් ගැහුවා මතකද
.....Ai hawasa 7.30 ta ALWAYS BREAK DOWN balanna TNL eka wataa rok uneth apinee ..
ඇයි බන් මතකද Spellbinder යානය කියලත් එකක් හැදුවේ, රේසින් කාර් 2ක් හදන විදියට කොල අරන්

යකුනෙ අපි ජුරාසික් පාර්ක් එකේ වගේ ඩයිනොසර රොබෝ කෙනෙක් හදනවා කියල අපේ පන්තියේ කොල්ලෙක් පොරගේ තාත්තගේ පරණ පුස් බය්සිකලේ ස්පොර්ක් ඔක්කොම ගලවල මට ගෙනත් දුන්න.![]()