EK 1980s Club (1980-1989)

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    051.JPG

    000203FA.gif

    බෝට්ටු වගේම රොකට්, ගෙම්බෝ, රේසිං කාර් මතකද යාලුවනේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් මචන් 10 වසරේදී OL Class එහෙම යන්ඩ පටන්ගන්නවනේ

    ඔව් ඒ දවස්වල කොල්ලො ස්ටිකර් අලව අලව ලියුම් ලියනවා. සුවද පෑන් වලින්.
    :lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    බෝට්ටු වගේම රොකට්, ගෙම්බෝ, රේසිං කාර් මතකද යාලුවනේ

    :yes::yes: ඇයි බන් මතකද Spellbinder යානය කියලත් එකක් හැදුවේ, රේසින් කාර් 2ක් හදන විදියට කොල අරන් :D
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ඉස්කෝලේ free period වල පෑන් ගේම් ගැහුවා මතකද

    පෙන් ක්ලිප් වලින් ගහල එකට කිව්වෙ විලි ගහනවා කියලා ....මුලු පෑනෙන්ම ගහන එකට කිව්වෙ පෑන් ගහනවා කියලා:P .....
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    :yes::yes: ඇයි බන් මතකද Spellbinder යානය කියලත් එකක් හැදුවේ, රේසින් කාර් 2ක් හදන විදියට කොල අරන් :D

    යකුනෙ අපි ජුරාසික් පාර්ක් එකේ වගේ ඩයිනොසර රොබෝ කෙනෙක් හදනවා කියල අපේ පන්තියේ කොල්ලෙක් පොරගේ තාත්තගේ පරණ පුස් බය්සිකලේ ස්පොර්ක් ඔක්කොම ගලවල මට ගෙනත් දුන්න. :baffled::baffled:
     
    :rofl::D:D:D