EK Married Club-7

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • Mekata awoth dakinne enne naa kiyana ekamai redda :frown: ekamuthuwak hangeemak nattan wadak na ilawwa.. :oo: umbala ekek wath awe naththan count me out also :angry:

    වරෙන් වරෙන් , මේකේ ගොඩක් උන් එනවා කියල තියෙන්නේ බන් :dull:
    bahutharayak enavane e nisa ganan ganna epa....
    sulutharaya gana :dull::dull:

    ඔවු !
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්න අද පලයන් ක්ලිනික් ඒක පැත්තේ කකුළුවෝ කන්න ඕනේ නම්......... හැබැයි මෙලහකටත් ඉවරද දන්නේ නෑ.........

    :D ඔව් ඔව් මටත් උදේම ආරාධනාවක් ආවා..... හවස් අතේ යන්න ඕනා ඉතුරු වෙච්ච කෑල්ලක්වත් තියේද බලන්න...... :P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :D ඔව් ඔව් මටත් උදේම ආරාධනාවක් ආවා..... හවස් අතේ යන්න ඕනා ඉතුරු වෙච්ච කෑල්ලක්වත් තියේද බලන්න...... :P

    කටු ටික තියෙයි........

    මමත් යනවා හවස මගේ ගෝවමල් ටික අරගන්න....... උඹ කියා විතර වෙනවද එනවනම්........? :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo: මම එනවා අනිවා..... :yes: කෝ මේ තරි මාමා.... ඊයේ මේ පැත්තේ ඈවිත් ගියාට පස්සේ තවම නෑ..... :rolleyes:

    :D එල එල.... දැලක් දාලා, කඹ වලින් ගැට ගහලා, කුදලගෙන යමු..... :yes:

    :rofl: :yes: කිඹුලෙක්ව ක්ලිනික් එකෙන් එලියට ගන්න ලැබුනොත් මදෑ එදාටවත්...... :angry:
    වරෙන්කො බලන්න දැල් දාල අල්ලන්න.....:angry::angry::angry::growl:
    එන්නෙ නෑ......මම කිව්වා......:frown:
    තොට මම විස්තර පත්‍රිකාව දෙන්ඥ්ඥං බාබකිව් එක දාන හැටි.....
    තෝයි සුරේකයි දාපියව් බාබකිව් එක.............:frown:

    හැබැයි ඔය පගර නැටි කතා කිව්වොත් බාබකිව් එකත් සෙත්ත පෝච්චි තමා හරිය............:angry::angry::angry:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523

    ehema karanna epa lokka, kohoma hari enna baluvanam.....:rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අන්න අද පලයන් ක්ලිනික් ඒක පැත්තේ කකුළුවෝ කන්න ඕනේ නම්......... හැබැයි මෙලහකටත් ඉවරද දන්නේ නෑ.........

    :D ඔව් ඔව් මටත් උදේම ආරාධනාවක් ආවා..... හවස් අතේ යන්න ඕනා ඉතුරු වෙච්ච කෑල්ලක්වත් තියේද බලන්න...... :P
    t6lm.jpg

    නාපියව්!!!!!
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වරෙන්කො බලන්න දැල් දාල අල්ලන්න.....:angry::angry::angry::growl:
    එන්නෙ නෑ......මම කිව්වා......:frown:
    තොට මම විස්තර පත්‍රිකාව දෙන්ඥ්ඥං බාබකිව් එක දාන හැටි.....
    තෝයි සුරේකයි දාපියව් බාබකිව් එක.............:frown:

    හැබැයි ඔය පගර නැටි කතා කිව්වොත් බාබකිව් එකත් සෙත්ත පෝච්චි තමා හරිය............:angry::angry::angry:

    රත්නේ හදයි අඟුරු කැට......... එව්වා කන්න බැරියෝ.......... :no::no::no:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    umbala oowa kiya kiya indapalla dan 7 wenida wenakanma.....:angry::angry:

    නෑ මල්ලි මම හිතුවේ 7 වෙනිදා උදේම මෙහෙන් නුවර අදින්න කෝච්චියේ....... ඇදලා දළදා මාලිගේත් වැඳගෙන වෙලා තිබුනොත් පෙරාදෙනිත් ගොහින් එහෙම ඉන්න හිතුවේ අනිත් එවුන් එනකන්....
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    නෑ මල්ලි මම හිතුවේ 7 වෙනිදා උදේම මෙහෙන් නුවර අදින්න කෝච්චියේ....... ඇදලා දළදා මාලිගේත් වැඳගෙන වෙලා තිබුනොත් පෙරාදෙනිත් ගොහින් එහෙම ඉන්න හිතුවේ අනිත් එවුන් එනකන්....
    ethakota nuvara indan rivastan valata yanne mokeda....:baffled::baffled:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ethakota nuvara indan rivastan valata yanne mokeda....:baffled::baffled:

    ඔන්න ඔතන තමා පුරස්නේ...... මගේ අදහස අපි පොඩි බස් එකක් එහෙං කතා කරගත්තොත් මොකද නුවර ඉඳලා රිවස්ටන් ගිහින් එන්න විතරක් 8 වෙනිදට......... (විකියටම තමා ඔය වැඩෙත් පන්ගරාත්තු කරන්න වෙන්නේ......) එතකොට හැමෝටම ලේසියි හැමෝටම එකට යන්න එන්න පුළුවන් පහසුවෙන්........ :rolleyes:
     
    Status
    Not open for further replies.