EK 1980s Club (1980-1989)

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,439
    22,097
    113
    Gotland
    එලනෙ මචං. මතකද තව අව්වට අල්ලලා කරුවලට ගෙනියපු ගමන් රේඩියම් වගේ පේන ප්ලාස්ටික් රූප වගයක් දුන්නා. මොකෙන්ද කියලා මතක නෑ. පිටසක්වල යානා එහෙම තිබුනේ.

    මගේගවත් තිබ්බ
    දුන්නේ මොකෙන්ද කියල මතකයක් නෑ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉස්කෝලෙන් ට්‍රිප් ගියාම තියෙන ආතල් ලොවෙත් නෑ නේද බං... අධ්‍යාපන චාරිකා කියල ගියාට අපිට නම් ඒවා විනෝද චාරිකා

    එක පාරක් පොළොන්නරුවේ ගියා
    පරාක්‍රම සමුද්‍රය ගාව තියෙන පන්සලක නැවතුනේ
    7 ට විතර නාන්න ගියා. සර් කෙනෙක් තමා එක්කන් ගියේ එයාට වැව ගැන හොද දැනුමක් තියෙන කෙනෙක්.
    දැන් කොල්ලෝ ටික නානවා.. රෑ නිසා වැඩිය පෙන්නේ නෑ
    සර් අපිට සීමාවක් දැම්ම එහාට යන්න එපා කියල. කොල්ලෝ ටිකත් බයයි බං වැඩි දුර ගියේ නෑ
    එත් කළුවරේ හඳ එලියට පේනවා එකෙක් පිනගෙන වගේ එහාටම යනවා
    අපිට වැඩිමල් පන්තියේ අය්ය කෙනෙක් කියපි .. අඩෝ වේස කොල්ලෝ තෝ මැරෙන්නද යන්නේ තොට මැරෙන්න ඕනි නම් ගෙඩර ගියාම ලිඳේ පැනල මැරියන් අපේ ආතල් කන්නේ නැතුව.. එත් උ ඔහේ නානවා අරු අයෙත් බනින්න ගත්ත
    ඒ පාර මෙන්න උ කියපි නෑ ඕයි මේ මම.. හුටාස් සර් කාරය :baffled::baffled:

    :lol::lol::lol::lol::lol: එල සීන් එක
    ඒ කාලෙ ට්‍රිප් නම් එල තමයි මචං
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    ඒක මම දැනගෙන හිටියෙ නෑ මචං

    63xb48.jpg

    :D:love::D

    33p3c75.jpg

    මේ තියෙන්නේ බන් අයිටම් එක තාම මතකයි යන්තම් අටව ගන්න දැන්,:D:D මෙකන්
    තමා රේසින් කාර් හදන්නේ බන් අපේ කස්ටියට මතකත් ඇති:):)

    දැන් ඉන්න එවුන්ට කොලයක් නවල බොට්‍ටුවක් හදාගන්නවත් බැරි එවුන් බන් ඉන්නේ.:( අපේ කාලෙ එක්ක බලන කොට:dull:

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,211
    4,113
    113
    ඇයි මචං මැගී නූඩ්ස් වල අඩි රූලක් දුන්නා මතකද. දෙපැත්තට හැරවුවහම රූප දෙකක් පේන්නේ. අඩි රූලක් කිව්වට ඒක අඩි බාගයක්.

    :yes::yes::yes::yes::yes:

    ඔව් ඔව්....... මතකද අර මිස්ටර් පොප් කියලා ස්නැක්ස් පැකට් වල ආව ඒක ඒක ප්ලේන් කාර් අරව මේවා හදන්න........ ඒත් අපේ කාලේදී........

    ඔව් ඔව මන් ලග තාම තියෙනව බන් සෙට් එකක් එවා:D
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    ඉස්කෝලෙන් ට්‍රිප් ගියාම තියෙන ආතල් ලොවෙත් නෑ නේද බං... අධ්‍යාපන චාරිකා කියල ගියාට අපිට නම් ඒවා විනෝද චාරිකා

    එක පාරක් පොළොන්නරුවේ ගියා
    පරාක්‍රම සමුද්‍රය ගාව තියෙන පන්සලක නැවතුනේ
    7 ට විතර නාන්න ගියා. සර් කෙනෙක් තමා එක්කන් ගියේ එයාට වැව ගැන හොද දැනුමක් තියෙන කෙනෙක්.
    දැන් කොල්ලෝ ටික නානවා.. රෑ නිසා වැඩිය පෙන්නේ නෑ
    සර් අපිට සීමාවක් දැම්ම එහාට යන්න එපා කියල. කොල්ලෝ ටිකත් බයයි බං වැඩි දුර ගියේ නෑ
    එත් කළුවරේ හඳ එලියට පේනවා එකෙක් පිනගෙන වගේ එහාටම යනවා
    අපිට වැඩිමල් පන්තියේ අය්ය කෙනෙක් කියපි .. අඩෝ වේස කොල්ලෝ තෝ මැරෙන්නද යන්නේ තොට මැරෙන්න ඕනි නම් ගෙඩර ගියාම ලිඳේ පැනල මැරියන් අපේ ආතල් කන්නේ නැතුව.. එත් උ ඔහේ නානවා අරු අයෙත් බනින්න ගත්ත
    ඒ පාර මෙන්න උ කියපි නෑ ඕයි මේ මම.. හුටාස් සර් කාරය :baffled::baffled:
    :lol::lol::lol::lol::lol:
     
    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    ඈයි මචෝ උබලට මතක නෑද්ද ගදපාන ගහේ ගෙඩි වලින් තුවක්කු හෑදුව :love::love: