බන්ටු;15456133 said:Thawa podi scene ekak. Issara thibba "Gal sticker" kiyala jaathiyak umbalata mathakada? Handa paluwa, star, circle, ..... hedeta thibba chuti sticker jathiyak manik wage dilisenawa. E kale hena siddiyak giya owa athe alawagaththahama diyawela gihin sihiya nathi wenawa kiyala.mamath kara, mona magulakwath une na.
Gal sticker siddiya mathaka un innawada?
Me wage:
![]()
onna apith me godata ayithiyi..............![]()

අපේ කාලේ තමා ලංකාවේ ඉන්න හැම ගායකයම වගේ සන්ෆලවර් සමග කැසට් කලේ
බස් අජිත්, මල් කිංස්ලි, චාමර වගේ අය බිහි උනෙත් මේ කාලේ

wadiyama octapad eke sadde ahuwe api. okkoma sangeetha badu walata wada octapad ekata aasa kareth api..අපේ කාලේ තමා ලංකාවේ ඉන්න හැම ගායකයම වගේ සන්ෆලවර් සමග කැසට් කලේ
බස් අජිත්, මල් කිංස්ලි, චාමර වගේ අය බිහි උනෙත් මේ කාලේ


man ithin kiuwa kiyala hithaganin gembaඇයි ඇයි මම උඹට වඩා වයසින් වැඩි. දනගහපිය.වැඩිහිටියන්ට ගරු කරපිය.....!![]()
nalla male wedi hitiya
ra kattak ussan dakina dakina podi eka narak karanawa man ithin kiyanne na 



ජෝති නැතුව ජෝති ගී ගැහුවෙත් අපෙ කාලෙ තමා![]()
ඈයි මචෝ උබලට මතක නෑද්ද ගදපාන ගහේ ගෙඩි වලින් තුවක්කු හෑදුව