EK Married Club-7

Status
Not open for further replies.

kingdewi

Well-known member
  • ayi 31 giya kiyala 7,8 enna barida. kochchara davas thiyenavada....:dull:

    දැන් ට්‍රිප් එක එන්නේ නැති හන්දද උඹලා මා එක්ක කතා නොකරන්නේ බොලව්?

    මලිත්ත එක්ක කතාකරපියවූ ...
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    දැන් ට්‍රිප් එක එන්නේ නැති හන්දද උඹලා මා එක්ක කතා නොකරන්නේ බොලව්?
    සමාවෙයන් මලයා......පැයකට එක පොස්ට් එකක්වත් දාන්න බැරි තරමට බිසී.....අත්‍යාවශය කඩිනම් ඒවාට පමණක් පිළිතුරු දුනිමි......:dull:

    නැන්දම්මා යලි පැමිණි විගස චැටට සෙට් වෙමු..... සහෝදරයෝ අමතක කරන්න බැහැනේ ......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :D මම ඌට කිව්වා..... බුවා කියනවා දැන් වෑන් කවුරුත් ගන්නේ නෑලු හයර් නෑ අරක මේක කියලා..... ඉතින් දැන් කරන්නේම නෝහා වෑන් ලු...... හෙට හවසට කෝල් එකක් දෙන්නම් කිව්වා PO5 එකක් හරි බලන්නම් කියලා....

    එල එල මචන් ලීස් එකක් තියෙන එකක් නම් වඩා හොඳයි .. :D

    :rofl: මම ජබුක් වගේ...... :P

    :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බොල නිග්ගා..........
    අපේ ඇස් පෙනවා.....
    උඹ වගේ නාකි නෑ අපි....
    අකුරු පොඩියට දාපිය ගස් කුරුමිණියා
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සමාවෙයන් මලයා......පැයකට එක පොස්ට් එකක්වත් දාන්න බැරි තරමට බිසී.....අත්‍යාවශය කඩිනම් ඒවාට පමණක් පිළිතුරු දුනිමි......:dull:

    නැන්දම්මා යලි පැමිණි විගස චැටට සෙට් වෙමු..... සහෝදරයෝ අමතක කරන්න බැහැනේ ......

    :lol: නැන්දම්මව නිවාස අඩස්සියේ තියපිය එතකොට හරි :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    දැන් ට්‍රිප් එක එන්නේ නැති හන්දද උඹලා මා එක්ක කතා නොකරන්නේ බොලව්?

    :frown: ලොන්ත කොකටුවෝ...... අපිට ඈස් පේනවා...... මෙච්චර ලොකු අකුරෙන් දාන්න එපා යකෝ..... මේකට නම් නාකියට හොදටම රිදෙයි™ :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිනම් තනිකඩයෝ.................
    අළුතෙන් ද ආවේ?:frown:
    දණ ගහපිය එහෙනම්.......:growl::growl:
    යුරාජ් ජ්‍යෙස්ඨ උත්තමය ඇවිත් මැරීඩ් ක්ලබ් ප්‍රතිඥාව දෙනකං දණගහ ගෙන ම ඉදපිය තේරුණා ද?:growl::growl:
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    බොල නිග්ගා..........
    අපේ ඇස් පෙනවා.....
    උඹ වගේ නාකි නෑ අපි....
    අකුරු පොඩියට දාපිය ගස් කුරුමිණියා
    එහෙමයි.....
    ඔව් ඇයි අවුල් ද ? :P

    තලගොයාට තට්ටේට මන්නියෙන් ඇන්න තට්ටේ හිල් වෙලා මන්නේ තට්ටේ හිර උනා......:lol::lol::lol:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපිනම් තනිකඩයෝ.................

    998629_611827592194671_1333310682_n.jpg
     
    Status
    Not open for further replies.